අනික මම උඹෙන් කලින් ප්‍රශ්නයක් ඇහුවා ඒකට උත්තරයකුත් තවම දුන්නේ නෑ..

mamath report kala... 119 gahanawa tikak balala....dasa Ka*riyo thsmsi ne bsn inne...
හරි විස්තරයක් කියන්නේ නැතිව..
තේරුමක් නැතිව..
වෙන කෙල්ලෙක්ගේ ගිණුමකට රිපොට් කරන්න විදියක් නෑ මචන්...
අනික මේ වගේ හැමෝම එක පාර රිපොට් කරද්දි එෆ් බි එකෙන් දැන ගන්නවා.. එක ගෘප් එකක් හැදිලායි මේ විදියට රිපොට් කරලා තියෙනවා කියලා.. ඒ හින්දා කොයි තරම් රිපොට් කලත් වැඩක් වෙන්නේ නෑ..

එකම වෙලාවක් ඇතුලත හුගක් අය මේක රිපොට් කරද්දි මේ profile එක report කරන්නේ කට්ටියක් එකතුවෙලයි කියලා දැන ගන්නවා... අනික මේකේ privacy පවා profile එක හදපු කෙනා දාලානේ තියෙන්නේ...හැබැයි මේක Fake ගිණුමක්නම් report කරන්නම ඔනඅරක ගත්තද...??
antana ekakin hari signal madi unoth gannawa.ඒ මොකක්ද...???![]()

මේ කතාවනම් ඇත්තඑකම වෙලාවක් ඇතුලත හුගක් අය මේක රිපොට් කරද්දි මේ profile එක report කරන්නේ කට්ටියක් එකතුවෙලයි කියලා දැන ගන්නවා... අනික මේකේ privacy පවා profile එක හදපු කෙනා දාලානේ තියෙන්නේ...හැබැයි මේක Fake ගිණුමක්නම් report කරන්නම ඔන
කෝ මචන් මම
අහපු ප්‍රශ්නේට තවම උත්තරයක් ලැබුනේ නෑ නේ..![]()






උබ ඇහුවේ මොකක්ද...??![]()

මේ ප්‍රශ්නේ දැන් 3 වෙනි පාරයි අහන්නේ..
මේක ෆෙක් ගිණුමක් ද ? එහෙම නැත්නම් ඒ කෙල්ලගේ ගිණුම හැක් කිරිමක් කරලා ද ?![]()

Fake