Fake FB Account

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැන් උඹව කොහොම ද විශ්වාස කරන්නේ ?
    උඹට බුට් එකක් තිබ්බ හින්දා උඹ පළිගන්න ඕනෑවට.. මේ විදියට කරනවා ද කියලා කව්ද දන්නේ.. ?

    :nerd::nerd::nerd::nerd::oo::baffled:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    දැන් උඹව කොහොම ද විශ්වාස කරන්නේ ?
    උඹට බුට් එකක් තිබ්බ හින්දා උඹ පළිගන්න ඕනෑවට.. මේ විදියට කරනවා ද කියලා කව්ද දන්නේ.. ?

    :oo::oo::lol::lol::lol::lol:
    පල පල යන්න.... මම එහෙම බූට් කනවා කියලා හිතුවද....?? :D:D:D
    නැහැ බන් මම මේ කෙල්ලව අදුරන්නේ නැහැ.. මගේ යාලුවා තමයි මට කිව්වේ....:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    reported ... ඒක නෙමෙයි ඒ යාලුවගේ ඇත්ත ෆොටෝ එකක්ද... එහෙමනම් නියම යාලුවොනේ සමාටත් ඉන්නේ...ලොල්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :oo::oo::lol::lol::lol::lol:
    පල පල යන්න.... මම එහෙම බූට් කනවා කියලා හිතුවද....?? :D:D:D
    නැහැ බන් මම මේ කෙල්ලව අදුරන්නේ නැහැ.. මගේ යාලුවා තමයි මට කිව්වේ....:dull:

    ඒ යාලුවාට එහෙනම් ඒ විදියට බුට් එකක් කාපු හින්දා මේ විදියට පළි ගන්න යනවාද දන්නේ නෑ..:rofl:

    අනික මචන්.. මේක ෆෙක් ගිණුමක් ද ? එහෙම නැත්නම් ඒ කෙල්ලගේ ගිණුම හැක් කිරිමක් කරලා ද ?
    :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    reported ... ඒක නෙමෙයි ඒ යාලුවගේ ඇත්ත ෆොටෝ එකක්ද... එහෙමනම් නියම යාලුවොනේ සමාටත් ඉන්නේ...ලොල්

    මිනිහා කතාව වෙනස් කරනවා..
    ඒ හින්දා සැකයි..
    මුලදි මගේ යාලුවෙක් කියලා කියලා තිබ්බා..
    දැන් කියනවා..
    මට මේයාව දන්නේ නෑ කියලා..
    :rofl::rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මිනිහා කතාව වෙනස් කරනවා..
    ඒ හින්දා සැකයි..
    මුලදි මගේ යාලුවෙක් කියලා කියලා තිබ්බා..
    දැන් කියනවා..
    මට මේයාව දන්නේ නෑ කියලා..
    :rofl::rolleyes:
    ඔව් ඔව් මේකා කුකුලා:lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕවා ප්‍රසිද්ධියේ කෑ ගහලා කියන ඒවා නෙමෙයි :angry::angry::angry: :lol: :nerd:

    මචන් උඹ ගැන අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ නේ..
    උඹම අපිට ඒ ගැන වමාරලා ඉවරයි.. :lol:

    ආහ්.. ඒ වෙද්දි මත් වේලා වෙන්න ඇති ඉදලා ඇත්තේ..
    ඒකයි අමතක වේලා තියෙන්නේ..:rolleyes::P
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මිනිහා කතාව වෙනස් කරනවා..
    ඒ හින්දා සැකයි..
    මුලදි මගේ යාලුවෙක් කියලා කියලා තිබ්බා..
    දැන් කියනවා..
    මට මේයාව දන්නේ නෑ කියලා..
    :rofl::rolleyes:

    කෙල්ලව දන්නේ නැහැ බොල.... කෙල්ලගේ කොල්ලාව දන්නවා....
    ඌ තමයි කිව්වේ .... මම දැම්මා.... මගේ යකා අවුස්සනවා බන් උබ...

    දැන් මට කේන්ති නිවෙන්න බොන්න පෙත්තක් දීපන්
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    දැන් මේ කෙල්ලගේ ගිණුමටත්
    මේ මනුස්සයා ගේමක් දෙන්න ද කොහෙදෝ දැන් යන්නේ
    :rolleyes:
    ඔව් ඔව් මේකා කුකුලා:lol::lol:
    මචන් උඹ ගැන අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ නේ..
    උඹම අපිට ඒ ගැන වමාරලා ඉවරයි.. :lol:

    ආහ්.. ඒ වෙද්දි මත් වේලා වෙන්න ඇති ඉදලා ඇත්තේ..
    ඒකයි අමතක වේලා තියෙන්නේ..:rolleyes::P

    තොපි දෙන්න මගෙන් මැරුම් කනවා දැන් :D ඔන්න ඕක රිපෝටි කරලා දාලා වැඩක් බලා ගනිල්ලා :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කෙල්ලව දන්නේ නැහැ බොල.... කෙල්ලගේ කොල්ලාව දන්නවා....
    ඌ තමයි කිව්වේ .... මම දැම්මා.... මගේ යකා අවුස්සනවා බන් උබ...

    දැන් මට කේන්ති නිවෙන්න බොන්න පෙත්තක් දීපන්

    කෙන්ති යනවාට නෙවෙයි මචන් උඹට පෙති දෙන්න වෙන්නේ..
    මේ වගේ තේරුමක් නැතිව..
    අර මනුස්සයා කිව්ව පලියට හරි විස්තරයක් වත් දන්නේ නැතිව..
    මේ වගේ වැඩක් කරනවාට මොලේ පැදෙන්නයි පෙත්තක් දෙන්න වෙන්නේ.. දැන් නම්..
    :rolleyes::lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr

    කෙන්ති යනවාට නෙවෙයි මචන් උඹට පෙති දෙන්න වෙන්නේ..
    මේ වගේ තේරුමක් නැතිව..
    අර මනුස්සයා කිව්ව පලියට හරි විස්තරයක් වත් දන්නේ නැතිව..
    මේ වගේ වැඩක් කරනවාට මොලේ පැදෙන්නයි පෙත්තක් දෙන්න වෙන්නේ.. දැන් නම්..
    :rolleyes::lol:

    ඉතින් බන් කොල්ලට කෙල්ල ආරක්ෂා කරන්න අයිතියක් නැද්ද...??
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තොපි දෙන්න මගෙන් මැරුම් කනවා දැන් :D ඔන්න ඕක රිපෝටි කරලා දාලා වැඩක් බලා ගනිල්ලා :lol::lol:

    හරි විස්තරයක් කියන්නේ නැතිව..
    තේරුමක් නැතිව..
    වෙන කෙල්ලෙක්ගේ ගිණුමකට රිපොට් කරන්න විදියක් නෑ මචන්...

    අනික මේ වගේ හැමෝම එක පාර රිපොට් කරද්දි එෆ් බි එකෙන් දැන ගන්නවා.. එක ගෘප් එකක් හැදිලායි මේ විදියට රිපොට් කරලා තියෙනවා කියලා.. ඒ හින්දා කොයි තරම් රිපොට් කලත් වැඩක් වෙන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් බන් කොල්ලට කෙල්ල ආරක්ෂා කරන්න අයිතියක් නැද්ද...??

    අයිතියක් නෑ කියලා නෙවෙයි මම කිව්වේ..
    උඹ අපිට හරි විස්තරයක් දෙන්නේ නැතිව.. මේ වගේ දෙයක් වෙනුවෙන්
    අපිට තිරණයක් ගන්න බෑ මචන්..

    අනික මම උඹෙන් කලින් ප්‍රශ්නයක් ඇහුවා ඒකට උත්තරයකුත් තවම දුන්නේ නෑ..