Fake FB Account

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mamath report kala... 119 gahanawa tikak balala.... :D dasa Ka*riyo thsmsi ne bsn inne...
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    හරි විස්තරයක් කියන්නේ නැතිව..
    තේරුමක් නැතිව..
    වෙන කෙල්ලෙක්ගේ ගිණුමකට රිපොට් කරන්න විදියක් නෑ මචන්...

    අනික මේ වගේ හැමෝම එක පාර රිපොට් කරද්දි එෆ් බි එකෙන් දැන ගන්නවා.. එක ගෘප් එකක් හැදිලායි මේ විදියට රිපොට් කරලා තියෙනවා කියලා.. ඒ හින්දා කොයි තරම් රිපොට් කලත් වැඩක් වෙන්නේ නෑ..

    මේ කතාවනම් ඇත්ත :yes::yes: එකම වෙලාවක් ඇතුලත හුගක් අය මේක රිපොට් කරද්දි මේ profile එක report කරන්නේ කට්ටියක් එකතුවෙලයි කියලා දැන ගන්නවා... අනික මේකේ privacy පවා profile එක හදපු කෙනා දාලානේ තියෙන්නේ...හැබැයි මේක Fake ගිණුමක්නම් report කරන්නම ඔන
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාවනම් ඇත්ත :yes::yes: එකම වෙලාවක් ඇතුලත හුගක් අය මේක රිපොට් කරද්දි මේ profile එක report කරන්නේ කට්ටියක් එකතුවෙලයි කියලා දැන ගන්නවා... අනික මේකේ privacy පවා profile එක හදපු කෙනා දාලානේ තියෙන්නේ...හැබැයි මේක Fake ගිණුමක්නම් report කරන්නම ඔන

    ඔව්, ඒක තමයි..
    අනික මේ යාලුවාත් හරි විස්තරයක් දන්නේ නෑති හින්දා..
    මේ ගැන අපිට එරෙහිව පියවර ගන්න විදියක් නෑ..