Fake FB Account

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එහෙනම් මේකේ මුල් ගිණුම කෝ ?
    ඒකේ ලින්ක් එකකුත් මේතන දාන්න..

    ඒතකොටයි තරමක් දුරට හරි අපිට උඹව විශ්වාස කරන්න පුලුවන් වෙන්නේ..

    මම කලින් උඹෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ වෙන මොනවාටත් නෙවෙයි..
    උඹ ඇත්ත ද කියන්නේ..
    බොරුවක් ද කරන්නේ කියලා බලන්නයි.. :)

    මේ ප්‍රශ්නේට උත්තරයක් තවම ලැබුනේ නැති හින්දා..
    අපිට හිතා ගන්න පුලුවන් උඹ මචන් මොන වගේ දෙයක් වෙනුවෙන් ද මේ වගේ දෙයක් කරන්න ඇත්තේ කියලා..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan me widiyata aththama FB account ekak unath methana post kaloth ape kattiya hoyanne balanne nethuwa report karawi..
    meka harima bhayanaka wedak..:(:(:no::no:

    mama me kiyanne meka ehema kiyala nemei macho...but we need some proofs :P
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan me widiyata aththama FB account ekak unath methana post kaloth ape kattiya hoyanne balanne nethuwa report karawi..
    meka harima bhayanaka wedak..:(:(:no::no:

    mama me kiyanne meka ehema kiyala nemei macho...but we need some proofs :P

    ඔව්, ඒක තමයි මම මේ ත්‍රේඩ් එකේ මුලදි ඉදලාම කිව්වේ..
    මේකාට මේ කෙල්ලගෙන් පලිගන්න ඕනෑවට මේ විදියේ වැඩක් කරලා තියෙන්නේ වෙන්න ඇති..

    අනික මේක ෆේක් ගිණුමක් නම් හරි ගිණුමේ ලින්ක් එක දාන්න කිව්වා ඒත් තවම මිනිහා සද්දයක් නැතිව ඉන්නවා.. ඉතින් අපිට හිතන්න වෙන්නේ වැරදි අදහසකින් තමයි....


    එහෙනම් මේකේ මුල් ගිණුම කෝ ?
    ඒකේ ලින්ක් එකකුත් මේතන දාන්න..

    ඒතකොටයි තරමක් දුරට හරි අපිට උඹව විශ්වාස කරන්න පුලුවන් වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    ඔයාලත් හිතලා බලන්න යන්නේ නැතිව..
    එකෙක් කියපු පලියට..
    රිපොට් කරනවා ද ? :rolleyes:
    මම මේ ත්‍රේඩ් එකේ 2 පිටුවේ ඉදලා මේකට විරුද්ධව කතා කලා..
    ඒ වගේම මම අහපු ප්‍රශ්න වලට අපේ යාලුවාට පිළිතුරු දෙන්න බැරි වුනා...

    මේයා කියන විදියට මේක ෆෙක් ගිණුමක් ලු.. :rofl:

    ඉතින් මම කිව්වා..
    මේක ෆෙක් නම් හරි ගිණුම දාන්න කියලා..
    දැන් පැය 5 කටත් වඩා වැඩි කාලයක් ඉදලා ඒ යාලුවා
    නිහඩව හිටියා..

    ඉතින් අපිට හිතා ගන්න පුලුවන් නේ.. මේ යාලුවාගේ හිතේ මොන වගේ අරමුණක් ද තියෙන්නේ ඇත්තේ කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    He panadure kellek neda :rolleyes:
    Apiwa dannawath athi

    ආහ් එහෙනම් හොදයි..
    ඉස්සෙල්ලාම ඒ කෙල්ලව හොයාගෙන ගිහිල්ලා..
    මේ කතාව අහලා බලපන් මචන්.. :rolleyes:

    මේ ත්‍රේඩ් එක දාපු එකා මේ කෙල්ලගෙන් බුට් එකක් කාලා ඇති..:lol:
    ඒ හින්දා ඒ වෛරයට බොරුවක් ගොතලා මේතන අර කෙල්ලගේ ගිණුම නැති කරන්නයි යන්නේ..
    :D