Joke (15+)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න ඉතින් මම අද සදුදා නිසා ඔෆිස් ආවේ වැඩ කරන්න.... ඒත් බොලව බැලින් නම් මට කරන්න වැඩක් නැහැ.....:baffled::baffled: (හූල්ලන්න එපා ජොබ් එක නැතිවෙලා යයි)

ඉතින් මම අහපු ජෝක් එකක් දාන්න හිතුවා... ටයිප් කොරන්න තමයි කම්මැලි... කමක් නැහැ කරන්න වෙන දෙකක් නැති නිසා ටයිප් කරන්නම් ඕං
(සමහරු නම් අහලා ඇති, සමහරුන්ට ටියුබ් ලයිට් වෙයි, සමහරුන්ට හිනා යන්නේ නැතිවෙයි, එහෙම අයට සොරි වෙන්න ඕන්):dull:
හැබැයි ඕං මේක මම අහපු වෙලාවෙ නම් මට මැරෙන්න හිනා ගියා :rofl:





ඔන්න මචන්ලා මේක තරගයක් ලූ... මේක තිබිලා තියෙන්නේ රුසියාවේ... මේකට ලෝකෙ හැම තැනම හිටපු රටවල් වලින් තරග කරුවන් සහභාගි උනාලූ....:D:D
මේකෙ ඉතින් තෝරා ගැනීමේ තරග තියලා අන්තිමට තරග කරුවන් තුන්දෙනෙක්ව තෝර ගත්තාලූ... :)

ලංකාවෙ ඉන්නේ කොහොමත් වැඩ කාරයෝනේ... ඒක නිසා ලංකාවේ එක්කෙනෙකුත් මේ තුන්දෙනා අතර ඉන්නවලූ.... අනිත් දෙන්නා රුසියාවෙන්(සත්කාරක රටින්) සහ ජපානයෙන්ලූ.. :rofl:

දැන් ඔන්න සෙනග පිරිලලු මේ තරගය නරබන්න.... තරගයේ කරන්න තියෙන්නේ ,,,,,,,


මුල් පියවර වයින් බෝතල් 5ක් බොන්නලූ ,:D
දෙවන පියවර කූඩුවක් ඇතුලේ ඉන්නවාලූ සිංහයෙක් මූගේ කකුලක් කඩන්නලූ,, (මූ මාස ගානකින් කාලත් නැහැලූ) :baffled:
තුන් වන් පියවරත් තියෙන්නේ රුසියාවේ ඉන්න ලස්සනම කෙල්ලව කාමරයක දාලා ඉන්නවලූ... ඒ කාමරය ඇතුලට ගිහින් මෙයත් එක්ක සෙක්ස් කරලා එයාව සතුටු කරන එකලූ (සිංහලෙන් කිව්වොත් ගහන්නලූ :dull:)

ඔන්න තරගය ආරම්භ උනාලූ. මුලින්ම ජපන් ජාතිකයා ආවලූ...
වයින් බෝතල් 3ක් බොන කොට පොරට හොදටම වැඩී ලූ... අන්තිමට මිනිහා ඇදගෙන වැටුනාලූ... :(:( ( ඒ කියන්නේ පොර නොකවුට්)

ඔන්න ඊ ලගට ආවාලු රුසියාවේ එකා... තමන්ගේ රටේ එකා නිසා මිනිහට මාර චියර් එකලූ.... මිනිහා ගිහින් වයින් බෝතල් පහ කටේ තියාගෙන නිකන් අපේ උන් ගල් ගහන්න වගේ බිව්වලූ... දැන් ඉතින් බලන්න ආපු උන්ට මාර හැපී ලූ... ඊ ලගට ඌ ගියාලූ සිංහයා ඉන්න කූඩුවට... ගිහින් මුලින්ම පොඩ්ඩක් සද්දේ ආවලූ පස්සේ සිංහයා කෑ ගහන සද්දේ විතරලූ ඇහෙන්නේ... කට්ටිය ගිහින් බැලින්නම් සිංහයා පොරව මරලා ලූ.... :(:(:(

අයියෝ දැන් ඉතිරු ලංකාවෙ එකා විතරලූ... දැන් ඉතින් මිනිස්සු හිතුවලූ දෙන්නටම බැරි උන නිසා මූ ටත් බැරි වෙයි කියලා ( අපිනෙ දන්නේ අපේ රටේ උන්ගේ වැඩ:D) ඔන්න ඉතින් මූ සෙල්ලම් ඩයල් එකක් නෙමෙයිලූ.. ලංකාවේ කසියා පොරක් ලූ.... මුට වයින් බෝතල් පහක් නතිං ලු... මූ ගිහිල්ලා වයින් බෝතල් පහ බීලා මට තව වයින් ගෙනත් දීපල්ලා... මට තව වයින් ඕනේ කියලා දැන් කෑ ගහනවාලූ..... මූව නවත්තන්නම බැහැ ලූ... පස්සේ සංවිධායක මණ්ඩලයෙන් ඇවිත් කිව්වලු එහෙම කරන්න බැහැ මහත්තයා මේක තරගයක්, තරගය දිනලා ආවොත් තව වයින් ඇති වෙන්න දෙන්නම් කිව්වලූ... :D හරි මූ ඒකටත් එකග උනාලූ... (හැබැයි මූ පොර වගේ බිව්වට පොඩ්ඩක් වැදිලාලූ ඉන්නේ:baffled::baffled:)
දැන් මූ ගියාලූ සිංහ කූඩුව ඇතුලට..... (මිනිස්සු ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉන්නවාලූ) මිනිහා දොර වහලා ටිකක් වෙලා යනකොට සිංහලා මර ලතෝනි දීගෙන කෑ ගහනවාලූ.... දැන් මිනිස්සු හිතුවලූ හරි මූ එක කකුලක් නෙමෙයි කකුල් හතරම කඩනවා ඇති කියලා :angry::angry: දැන් සිංහයා බෙරිහන් දීලා පස්සෙ කෙදිරි ගානවා ඇහෙනවාලූ... මිනිස්සූ දැන් අත් පුඩි ගනවාලූ......

ඔන්න දැන් ජයග්‍රාහී ලීලාවෙන් අපේ රටේ එක්කෙනා එළියට ආවලූ.... මිනිස්සුන්ට දැන් මාර හැපිලූ....:D:D

එක පාරටම අපේ කෙනා සරමත් හදාගෙන කෑ ගහලා ඇහුවලු දැන් කාගෙද යකෝ මම කකුල කඩන්න ඕනේ කියලා...?? :lol::lol::lol::lol::lol::lol::baffled:







.




 
Last edited:

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    යකෝ මං හිනාව වැඩිවෙලා පුටුවෙනුත් වැටුනා මැක්සා:lol:
    උඹ ලගදි රැසියාවට ගියා කියල අපි දන්නෙත් නෑනෙ හොරෙන්ම ගියා නේද :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr

    උඹ ලගදි රැසියාවට ගියා කියල අපි දන්නෙත් නෑනෙ හොරෙන්ම ගියා නේද :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :oo::oo: :angry::angry::angry:
    මම මුලු කතාවම උබේ නම් නොකියා කිව්වා.. දැන් උබ මට අරින්න එනවද...?? :lol::lol: මම කට්ටියට ඇත්ත කියනවා..... :rolleyes::rolleyes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :oo::oo: :angry::angry::angry:
    මම මුලු කතාවම උබේ නම් නොකියා කිව්වා.. දැන් උබ මට අරින්න එනවද...?? :lol::lol: මම කට්ටියට ඇත්ත කියනවා..... :rolleyes::rolleyes:


    උමේ පව් මගේ පිටින් යවන්නද හදන්නෙ :P:lol::lol::lol::lol: