ස්වර්ණවාහිනීයේ දවසේ වැරැද්ද..(Live @ 8)

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ස්වර්ණවාහිනීයේ දවසේ වැරැද්ද..(Live @ 8)

dawase.jpg

මොකද හිතන්නේ මේක ගැන...?
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් එකේ වැරද්දක් නෑ නේ..
    ඒ වැන් එක නවත්වලා ඉදලා පාරට දාන අවස්ථාවක් වෙන්න ඇති.. ඕකේ තියෙන්නේ..
    ඒ වෙද්දි බස් එකක් ඉඩ දෙන්නේ නැතිව යන අවස්ථාවක් වෙනන් ඇති
    මචන් තියෙන්නේ..

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මචන් එකේ වැරද්දක් නෑ නේ..
    ඒ වැන් එක නවත්වලා ඉදලා පාරට දාන අවස්ථාවක් වෙන්න ඇති.. ඕකේ තියෙන්නේ..
    ඒ වෙද්දි බස් එකක් ඉඩ දෙන්නේ නැතිව යන අවස්ථාවක් වෙනන් ඇති
    මචන් තියෙන්නේ..

    eka nam venna puluwan.....:yes: