මචන් මම නම් කැමති නෑ..
උඹ එළකිරි යෙන් සමු ගන්නවාට..
මචන් මම මොනවා හරි දෙයක් කියනවා නම්..
උඩින් පල්ලෙන් හොයන්නේ නැතිව කියන්නේ නෑ..
උඹ වගේ..
හරි ඉතින් උඹ අහපු හින්දා මම දෙන්නම්..![]()

මචන් මම නම් කැමති නෑ..
උඹ එළකිරි යෙන් සමු ගන්නවාට..
මචන් මම මොනවා හරි දෙයක් කියනවා නම්..
උඩින් පල්ලෙන් හොයන්නේ නැතිව කියන්නේ නෑ..
උඹ වගේ..
හරි ඉතින් උඹ අහපු හින්දා මම දෙන්නම්..![]()



නියමයි මචන්..
අන්දරේට කරුණු ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා
ඒ රජතුමා..
( උඹත් එක එක බ්ලොග් අඩවි වලින් හරි ජොක් ටිකක් කොපි කරලා දා ගන්නවා නේ..
එළ.. එළ ඔහොම යං )
මම දාන එක ජෝක් එකක් හරි බොලොග් එකක තියලා පෙන්නුවොත් මම ආයෙ එලකිරි එකේ ජෝක් දාන්නේ නැහැ.....![]()
මේවා මම අහල තියෙන ඒවා බන්... දහඩිය මහන්සියෙන් ටයිප් කොරලා දාන ඒවා....
(අද දාපු දෙකම මම ටයිප් කරලා දාපුවා...)![]()
මචන් මම නම් කැමති නෑ..
උඹ එළකිරි යෙන් සමු ගන්නවාට..
මචන් මම මොනවා හරි දෙයක් කියනවා නම්..
උඩින් පල්ලෙන් හොයන්නේ නැතිව කියන්නේ නෑ..
උඹ වගේ..
හරි ඉතින් උඹ අහපු හින්දා මම දෙන්නම්..
http://slathal.blogspot.com/2010/10/blog-post_25.html
හරි ඉතින් මම කිව්වේ ඇත්ත... මම ඔහොම එකක් දැක්කෙ නැහැ බන්...
මම මේක ටයිප් කලා... ඉස්සර මට අඅපු මේල් එකක් මතක් වෙලා තමයි ගැහුවේ...![]()




athe mattu ... habai joke eka nam ela .... hikzzz 
