අන්දරේ

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr

අන්දරේට රජතුමාගේ බිසව ගැන ආශාවක් ඇතිවිය. :baffled::baffled:


රජතුමා , ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

අන්දරේ ඊට එකඟ විය.

මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රෝයල් කිචන් එකට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.:rolleyes:

ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.

“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

“ඒක තමයි අන්දරේ, ඔය කොයි …බඩුවත්……..ත් එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.:dull: (ඕවා අපි දන්නේ නැහැ)
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය. :rolleyes:

 
  • Like
Reactions: fox

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්..
    අන්දරේට කරුණු ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා
    ඒ රජතුමා.. :D

    ( උඹත් එක එක බ්ලොග් අඩවි වලින් හරි ජොක් ටිකක් කොපි කරලා දා ගන්නවා නේ..
    එළ.. එළ ඔහොම යං ) :P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ( උඹත් එක එක බ්ලොග් අඩවි වලින් හරි ජොක් ටිකක් කොපි කරලා දා ගන්නවා නේ..
    එළ.. එළ ඔහොම යං ) :P

    මම දාන එක ජෝක් එකක් හරි බොලොග් එකක තියලා පෙන්නුවොත් මම ආයෙ එලකිරි එකේ ජෝක් දාන්නේ නැහැ.....:angry::angry::angry: :P

    මේවා මම අහල තියෙන ඒවා බන්... දහඩිය මහන්සියෙන් ටයිප් කොරලා දාන ඒවා.... :D


    (අද දාපු දෙකම මම ටයිප් කරලා දාපුවා...) :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දාන එක ජෝක් එකක් හරි බොලොග් එකක තියලා පෙන්නුවොත් මම ආයෙ එලකිරි එකේ ජෝක් දාන්නේ නැහැ.....:angry::angry::angry: :P

    මේවා මම අහල තියෙන ඒවා බන්... දහඩිය මහන්සියෙන් ටයිප් කොරලා දාන ඒවා.... :D


    (අද දාපු දෙකම මම ටයිප් කරලා දාපුවා...) :)

    මචන් මම නම් කැමති නෑ..
    උඹ එළකිරි යෙන් සමු ගන්නවාට.. :no:

    මචන් මම මොනවා හරි දෙයක් කියනවා නම්..
    උඩින් පල්ලෙන් හොයන්නේ නැතිව කියන්නේ නෑ..
    උඹ වගේ.. :P:lol:
    හරි ඉතින් උඹ අහපු හින්දා මම දෙන්නම්..
    :rofl: