(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    සැර වුනාට කමක් නෑ..
    අපේ මිස්ටි වැඩිය ඕය විදියට කියෙව්වාට..
    හිත ඉක්මණටම උණු වෙන හින්දා.. :rofl:

    ගානට සැර කරන්න..
    නැත්නම්.. ප්‍රශ්නයක් ඇති වේලා යන්නත් බෑරි නෑ..
    :P;)

    aiyooo pissuda :P un dennage akkane man :P ithin akki sera karata thalaha wenne na ;) :D thala unoth man ganta butter parak gannamko :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තෙ ඉස්කෝල වල ට්‍රප් ගියේ අපේ බස් වල නිසා ඒ ට්‍රිප් වල කොන්ද මමයි කෙල්ලො ගොඩේ ෆන් ගොඩයි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කට්ටියට පුලුවන් නම්..
    " ඉවසපන් " ( අලුත් ට්‍රෑක් එක ) දෙන්න...

    කලින් ගියා ද දන්නේ නෑ.. මම නැති වේලාවේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් ආදරය කරද්දි වගේම..
    බැදලා ජිවිතය ගත කරද්දි වුනත්..
    ඕය වගේ ප්‍රශ්න අනන්තවත් ඇති වෙනවා...

    ඒ වගේ දේවල් වේලාවකට ජිවිතයට අත් විදින්න ලැබෙන එකත්..
    හොදයි එක අතකින්..
    :yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    aiyooo pissuda :P un dennage akkane man :P ithin akki sera karata thalaha wenne na ;) :D thala unoth man ganta butter parak gannamko :P

    ආහ් අමතක වුනා..
    කෙල්ලොන්ට බටර් ගාන්න අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ.. :P

    ආහ්.. ඔව්.. අක්කලාට.. කොහොමත්..
    මේ අය බය වේලා නේ ඉන්නේ..
    :D:yes:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මචො tck මට gypsies ලගෙ අම්මා අම්මා මේ මට සින්දුව දෙන්නකො
    thnx macha
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිස්ටිරියස් මන්චි කම්පැණියේ ද වැඩ..
    මාකටින් කරන්නේ..

    ඇයි දන්නේ නෑ. ටිකිරි මාරි ගැන..
    වැඩිපුරම කතා කරන්නේ.. :P