(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sirawatama Machan
    Balahan Ko MArketing Para
    Meyata SLIM Brand Exserlance Award Eka Dei Ban Next Year

    මට නම්.. ඒ ගැන සැකයි මචන්..

    ඇයි දන්නවා ද.. බෝසාට සැකයක්..
    ඇති වෙයි.. අනිවාර්යෙන් ම.. මේ මිස්ටිටර් සම්මානේ ලැබුනාම..

    මගේ බොස් තනතුරත් නැති වෙයි කියලා..
    හිතාගෙන එහෙම වෙන්නේ නැති වෙයි..
    :lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නෑ, නෑ..
    වැරදියට හිතන්න එපා...
    හරිද ...
    මම කිව්වේ.. අපිට වඩා සියට 0.1 % ගාණකින් හරි..
    ඕය අය දක්ෂයි නේ..
    ඒකයි කිව්වේ... :P

    අනික මේ වගේ දෙයක් කරනවා කිව්වාම..
    කෙල්ලෝ ආඩම්බර වෙන්න ඕන කාරණාවක් නේ.. :lol:

    හරි කමක් නෑ.. මොනවා වුනත්.. අක්කි හොද සිංදුවක් අහන්න කෝ මේ අයගෙන්.. ඔයා ඇහුවොත් විතරයි මේ අය සිංදු දෙන්නේ..
    :rolleyes:

    :lol: :yes: :yes: :yes: :yes: ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    29728_103541143028448_100001176896641_33250_5085810_n.jpg

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෑ, නෑ..
    වැරදියට හිතන්න එපා...
    හරිද ...
    මම කිව්වේ.. අපිට වඩා සියට 0.1 % ගාණකින් හරි..
    ඕය අය දක්ෂයි නේ..
    ඒකයි කිව්වේ... :P

    අනික මේ වගේ දෙයක් කරනවා කිව්වාම..
    කෙල්ලෝ ආඩම්බර වෙන්න ඕන කාරණාවක් නේ.. :lol:

    හරි කමක් නෑ.. මොනවා වුනත්.. අක්කි හොද සිංදුවක් අහන්න කෝ මේ අයගෙන්.. ඔයා ඇහුවොත් විතරයි මේ අය සිංදු දෙන්නේ..
    :rolleyes:

    hako hako :P na na oya kiyapu widihata eke kisima adambara wenna deyak na :P metta :P

    hari hari man mallige req eka denma :D himita dei eka baya wenna epa :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මට නම්.. ඒ ගැන සැකයි මචන්..

    ඇයි දන්නවා ද.. බෝසාට සැකයක්..
    ඇති වෙයි.. අනිවාර්යෙන් ම.. මේ මිස්ටිටර් සම්මානේ ලැබුනාම..

    මගේ බොස් තනතුරත් නැති වෙයි කියලා..
    හිතාගෙන එහෙම වෙන්නේ නැති වෙයි..
    :lol:

    Ubata MAthak Wena Ewa :lol: :lol: :eek: :eek:
     
    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    සූකිරි පැකට් එකක් ළඟ තියා ගන්න තිබ්බ මිස්ටි...:yes::D
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo

    මට නම්.. ඒ ගැන සැකයි මචන්..

    ඇයි දන්නවා ද.. බෝසාට සැකයක්..
    ඇති වෙයි.. අනිවාර්යෙන් ම.. මේ මිස්ටිටර් සම්මානේ ලැබුනාම..

    මගේ බොස් තනතුරත් නැති වෙයි කියලා..
    හිතාගෙන එහෙම වෙන්නේ නැති වෙයි..
    :lol:
    :baffled::baffled::baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    hako hako :P na na oya kiyapu widihata eke kisima adambara wenna deyak na :P metta :P

    hari hari man mallige req eka denma :D himita dei eka baya wenna epa :D

    එහෙනම් ප්‍රශ්නයක් නෑ.. :D

    මම කලින් ඇහුවා.. " ඉවසපන් " (අලුත් ට්‍රෑක් එක ) සිංදුව..
    තවම දුන්නේ නෑ..
    :(