(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hehee... ela ela :D

    apooo ba.... thawa tikakin kala bila nidiyanna oni, heta udeta office :rofl:
    :P

    අපිටත් එහෙම තමයි...
    තවත් ඉවසලා ඉන්න..

    අපිටත් උදේ 7 වෙද්දි රස්සාවට යන්න තියෙනවා..:rolleyes:

    මොනවා වුනත්.. කමක් නෑ.. අපේ මිස්ටිරියස් ලාට වගේම ටී.සී.කේ ලාගේ තනියට ඉමු..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මල්බබාගේ ජනප්‍රියත්වය වෙනුවෙන්.. ෆෙක් ගිණුම් හදාගෙන එන හින්දා නේ..
    මේ ආවාටර් එකත් මාරු කරලා තියෙන්නේ.. :D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපිටත් එහෙම තමයි...
    තවත් ඉවසලා ඉන්න..

    අපිටත් උදේ 7 වෙද්දි රස්සාවට යන්න තියෙනවා..:rolleyes:

    මොනවා වුනත්.. කමක් නෑ.. අපේ මිස්ටිරියස් ලාට වගේම ටී.සී.කේ ලාගේ තනියට ඉමු..
    :D


    7ta :rolleyes: ammioooo echchara uden office arinawada :eek: :rofl:
    ela ela :D ow math thawa tikak innawa bro kohomath... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    owu banz..... kello kiyak withara talk karala athida.... ane mata mawila penewi rupe... ayage...... :baffled::baffled::baffled::baffled:

    35355_1388556032933_1203057063_30897214_3339371_n.jpg



    Meda Inna Sikkawa Mathakada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ado ubawa adura ganna bari wuna bunz...... avatar wenas karapu nis..... :frown::frown::frown:

    මල්බබාගේ ජනප්‍රියත්වය වෙනුවෙන්.. ෆෙක් ගිණුම් හදාගෙන එන හින්දා නේ..
    මේ ආවාටර් එකත් මාරු කරලා තියෙන්නේ.. :D
    අනේ මන්ද බන් මාවමයි කන්නෙ අපොයි :(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    7ta :rolleyes: ammioooo echchara uden office arinawada :eek: :rofl:
    ela ela :D ow math thawa tikak innawa bro kohomath... :)

    අපි වැඩ කරන තැන ඉතින්...
    අසරණ මිනිසුන්ගේ දුක සතුට වෙනුවට.. සේවය කරන
    තැනක් නේ..

    ඒ හින්දා.. අපිට වේලාවක් කලාවක් නෑ.. :P

    ඔව්, අපි ඉමු..
    නැත්නම්.. මේ අය කියවන ඒවා අහන්නත් කට්ටිය ඕන නේ..
    :D