(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ඒ දේ නම් දෙකක් නෑ...
    කෙල්ලෝ හැම දෙයක් ම කරන්නේ..

    රහසිගතව නේ..
    :rolleyes:


    :lol: hmmm.... mekaiii samahara kello apiwa test karanawa....

    Apita poddak baninawa, anan manan kiyanawa....... Mala Kolan 64k ma tiyanawane.... ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ දේ නම් දෙකක් නෑ...
    කෙල්ලෝ හැම දෙයක් ම කරන්නේ..

    රහසිගතව නේ..
    :rolleyes:

    :lol::lol: ඔව් එහෙම වෙන අවස්ථානම් තියනව තමයි. හැබැයි ඉතින් අපිට එහෙම වරදක් කියන්නත් බෑ එයාලට. ප්‍රවසි එක ඉතින් තියෙන්න ඕනනෙ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :(:(
    Sad Seen Ban

    අරු ඇවිත් රෙජිස්ටර් වේලා ඉන්නේ ඊයේ ඒ කියන්නේ.. සදුදා..

    අනික මචන් .. මිනිහා තවමත් පොස්ට් 6ක් දාලා තියෙන හින්දා..
    තේරුම් ගන්න අමාරුයි..
    මිනිහා ගේ ස්වභාවය අනුව කව්ද ඩයල් එක කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: ඔව් එහෙම වෙන අවස්ථානම් තියනව තමයි. හැබැයි ඉතින් අපිට එහෙම වරදක් කියන්නත් බෑ එයාලට. ප්‍රවසි එක ඉතින් තියෙන්න ඕනනෙ.

    ඔව්, ඒක නම් ඇත්ත..
    ඒත්.. ලගින් ආශ්‍රය කරපු අයව.. ලෙසියෙන් මෙහෙම අමතක කරලා
    යන්න බෑ නේ..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නෑ, අපේ මල්බබාගේ ගිණුමට සමාන ෆෙක් ගිණුමක් හදාගෙන
    ඇවිත් ඒකයි.. මේ කෙස් එක..
    මේ ලින්ක් එක බලන්න..
    තේරෙයි..

    :nerd: Adee Affaaaa..... eeet eke antimata [ ' ] symbol ekak tiyanawa neda