(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා සහෝදරයා ... ඒත් මේ කාලේ ඔය වගේ කෙනෙක් :rolleyes:

    හ්ම්, ඉන්නවා මචන්..
    ඒත් ඒ අය මේ ජිවිතයට කොටු වේලා ඉන්නේ..
    ඒ කියන්නේ..

    ඒ අය හිතන්නේ ඒ වගේ චරිතයක් මේ සමාජයට ගැලපෙන්නේ නෑ කියල යි..
     

    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0

    හ්ම්, ඉන්නවා මචන්..
    ඒත් ඒ අය මේ ජිවිතයට කොටු වේලා ඉන්නේ..
    ඒ කියන්නේ..

    ඒ අය හිතන්නේ ඒ වගේ චරිතයක් මේ සමාජයට ගැලපෙන්නේ නෑ කියල යි..
    අනේ මංද ලව් කරන්නත් බයයි අද කාලෙ:nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, ඒක නම් ඇත්ත..
    ඒත්.. ලගින් ආශ්‍රය කරපු අයව.. ලෙසියෙන් මෙහෙම අමතක කරලා
    යන්න බෑ නේ..

    මිනිසාටලුනෙ ඉක්මනට දේවල් අමතක වෙන්නෙ. වාසියට විතරයි ‍ඇතැම් අයට දේවල් මතක හිටින්නෙ. අමතක වෙන්නෙත් එහෙමයි. ඒකටනම් ඉතින් ගැහැණු පිරිමි භේදයක් නෑ :D ඔයා කියන දේ වෙනව ඉතින් මේ සමාජයෙ :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ මංද ලව් කරන්නත් බයයි අද කාලෙ:nerd:

    ආදරය කරන්න බය හිතෙන්නේ..
    ඒ ආදරය අපිව රෑවටිමකට ලක් කරයි ද කියන..
    හැගිමක් අපේ හිතේ තියෙන හින්දායි..