(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo

    මම නම් කැමති...
    යුද්දේ තියෙන ගෙම්ස් වලට වඩා..
    ස්පිඩ් ගෙම්ස් වලට..
    මොස්ට්වොන්ටඩ් වගේ ගේම්ස් වලට..

    mama kamathima war games thmai........
    CRYSIS
    call of duty
    :P:P:P
    maruma thamai.....

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    1000
    emoticon-00178-rock.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිනිසාටලුනෙ ඉක්මනට දේවල් අමතක වෙන්නෙ. වාසියට විතරයි ‍ඇතැම් අයට දේවල් මතක හිටින්නෙ. අමතක වෙන්නෙත් එහෙමයි. ඒකටනම් ඉතින් ගැහැණු පිරිමි භේදයක් නෑ :D ඔයා කියන දේ වෙනව ඉතින් මේ සමාජයෙ :D

    ඒ දේවල් වෙනස් කර ගන්න පුලුවන් නම් ඉතින්..
    මේ ලොකේ සිදුවෙන නරක සිදුවිම් බොහෝ දේවල්...
    කොයි තරම් අඩුවේලා ඇති ද...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    bye-bye.jpg

    පුලුවන් දවසක ඔබ හා එක් වන බලාපොරොත්තුවෙන් සමු ගනිමි

    කවදත් පිස්සුවක් නටාගෙන ලාවට බයිට් උනත් නොවී ඉන්න මම මල් බබ

    සියලු දෙනාටම සුභ අනාගතයක් වෙවා දිගටම එලකිරි රේඩියෝ කරගෙන යන්න සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා

    කවුරුත් කොපි කරන
    මම වන් ඇන් ඔන්ලි මල් බබා

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    bye-bye.jpg

    පුලුවන් දවසක ඔබ හා එක් වන බලාපොරොත්තුවෙන් සමු ගනිමි

    කවදත් පිස්සුවක් නටාගෙන ලාවට බයිට් උනත් නොවී ඉන්න මම මල් බබ

    සියලු දෙනාටම සුභ අනාගතයක් වෙවා දිගටම එලකිරි රේඩියෝ කරගෙන යන්න සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා

    කවුරුත් කොපි කරන
    මම වන් ඇන් ඔන්ලි මල් බබා

    hitapiyooooooooo
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    bye-bye.jpg

    පුලුවන් දවසක ඔබ හා එක් වන බලාපොරොත්තුවෙන් සමු ගනිමි

    කවදත් පිස්සුවක් නටාගෙන ලාවට බයිට් උනත් නොවී ඉන්න මම මල් බබ

    සියලු දෙනාටම සුභ අනාගතයක් වෙවා දිගටම එලකිරි රේඩියෝ කරගෙන යන්න සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා

    කවුරුත් කොපි කරන
    මම වන් ඇන් ඔන්ලි මල් බබා

    ela ela cya :D mal buri baba :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ දේවල් වෙනස් කර ගන්න පුලුවන් නම් ඉතින්..
    මේ ලොකේ සිදුවෙන නරක සිදුවිම් බොහෝ දේවල්...
    කොයි තරම් අඩුවේලා ඇති ද...

    ඒකනම් ඇත්ත තමයි. මිනිස්සු වශයෙන් ජීවත් වෙනවනම් ‍ගොඩක් ගැටලු අඩු වෙනව. කොහොමත් හැකි වෙලාවටවත් ආත්මාර්ථකාමී නොවී ඉන්න පුලුවන්නම් මිනිස්කමත් ආරක්ෂා වෙනව :D