(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    හ්ම්...
    නෑ, එහෙම කියන්න ඇත්තේ..
    මුඩ් එක අප්සෙට් කර ගත්ත හින්දා..

    අපේ මල්බබා.. ඒ විදියට..
    ලේසියෙන් දාලා යන්නේ නෑ..

    ahhhh ehema misak..... mama baluwa....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වැඩසටහණ කියටද ඉවර කරන්නේ.. ?
    මට උදේ 7ට වැඩට යන්නත් තියෙනවා....

    යන්න හිතෙන්නේ ත් නෑ..
    මේ වැඩසටහන ඉවර වෙනකම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී

    යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා

    ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
    අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
    ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා

    එලකිරියේ ඔබ හා මා බැදිලා

    ගෙවූ කාලය දින සති ගෙවුනා
    කප්පරක් මැවු පැතුම් බිදලා
    මම යනවා එලකිරියෙන් මිදිලා

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිස්ටිරියස්.. දැන් ම ප්ලෑන් කරලා ඉවරයි
    වගේ කසාදේ දවස ගැන.. :P

    කොයි හෝටලේ ද දැන් ඉදලාම බුක් කර ගත්තේ..
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී

    යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා

    ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
    අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
    ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා

    එලකිරියේ ඔබ හා මා බැදිලා

    ගෙවූ කාලය දින සති ගෙවුනා
    කප්පරක් මැවු පැතුම් බිදලා
    මම යනවා එලකිරියෙන් මිදිලා

    mokada meh umba a paraara! mongalda yako! ehen aroo 789 giya den umba! dennatam pissuda :rolleyes: :angry:
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී

    යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා

    ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
    අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
    ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා

    එලකිරියේ ඔබ හා මා බැදිලා

    ගෙවූ කාලය දින සති ගෙවුනා
    කප්පරක් මැවු පැතුම් බිදලා
    මම යනවා එලකිරියෙන් මිදිලා

    ado baba me moko bunz me....... :frown::frown::frown::frown::frown:

    මචන්.. මේ වගේ..
    තිරණයක් ගන්න.. එපා.. මචන්.

    මේ වගේ.. තේරුමක් නැතිව..
    ඉදිරිපත් වුන ෆෙක් කාරයෝ හින්දා.. පරාජය පිලිගන්න යන්න එපා...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    na bunz....... down link ekkak hamba wune na...... :(:(:(
    kohomada game eka maxxxxa da.....
    graphics elada......
    call of duty wage thiyenawada????

    Yaa....Maxxaaa.... fatta game eka...Call Of Duty wage....habaiii Mission tikaii..ikmanata iwara wenawa.....

    Balanda Search parak dala EK Thread ekak dala tibba Direct Links ekka....
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මචන්.. මේ වගේ..
    තිරණයක් ගන්න.. එපා.. මචන්.

    මේ වගේ.. තේරුමක් නැතිව..
    ඉදිරිපත් වුන ෆෙක් කාරයෝ හින්දා.. පරාජය පිලිගන්න යන්න එපා...

    sirawata...........
    me inna anne misty mara kapillane bunz danne.......