ඒ වගේ නිදහස් පරිසරයක ජිවත් වෙන්න තමයි..
ඒ සතුන් තුල වුනත්..
වැඩි කැමැත්තක් තියෙන්නේ..
කොහොම වුනත් යාල වනෝද්‍යානය විදියට හදන්න ඉඩ අවස්ථා නොලැබුනත්..
ඒ සතුන්ව.. වෙනත් තැන්වලට නිදහසේ.. සැරි සැරිමට පුලුවන් වෙන විදියට..
බුමියක් වෙන් කලා නම් හරි..
ඔව් ඔයා හරි, යාල වගේ තැනකට අපි ගියාම කොච්චර දැනුමක් අරන්ද ආයිත් එන්නෙ, සත්තු නිදහසේ ඉන්න හැටි, ඔවුන්ගේ විවිද ක්‍රියා කාරකම් අපිට මේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන්, එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ ලන්කාවෙ දේශගුණයට ඔරොත්තු නොදෙන සත්තු ඉන්න එක, ඒ ගොල්ලන්ටත් විසදුමක් තියෙන්නෙ ඔනෙනෙ








