307MB අප්ලෝඩ් කරලා $347ක් හෙව්ව හැටි

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
මේකේ සල්ලි හොයලා තියෙන්නේ ඩවුන්ලෝඩ් වලින් නෙමෙයි. රෙෆරල් වලින්
බොරුවට හොයාගත්ත එකක් දාලා...

උඹට අවිශ්වාස නම් අවුලක් නැහැ... මේක මගේ ස්ක්‍රීන් ෂොට් එකක්... අනික මෙතන මම මගේ රිෆරල් ලින්ක් එක දාලා නැහැ:P
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    උඹේ screen shot එකක් උනාට ඒකේ තියෙන දේ දන්නේ නෑ වගේ..
    රෙෆරල් 987 තියෙන්නේ ඒකෙන් තමයි ඔය සල්ලි ඇවිල්ලා තියෙන්නේ, ඩවුන්ලෝඩ්ස් වලින් නෙමෙයි.
    ඩවුන්ලෝඩ්ස් වල ස්ක්‍රීන් ශොට් එකක් දාන්න බලන්න එහෙනම්,
    මෙතන බොරුදාලා අනිත් අයව රවට්ටන්න එපා මචන්
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    උඹේ screen shot එකක් උනාට ඒකේ තියෙන දේ දන්නේ නෑ වගේ..
    රෙෆරල් 987 තියෙන්නේ ඒකෙන් තමයි ඔය සල්ලි ඇවිල්ලා තියෙන්නේ, ඩවුන්ලෝඩ්ස් වලින් නෙමෙයි.
    ඩවුන්ලෝඩ්ස් වල ස්ක්‍රීන් ශොට් එකක් දාන්න බලන්න එහෙනම්,
    මෙතන බොරුදාලා අනිත් අයව රවට්ටන්න එපා මචන්

    මචන් මේ සයිට් එකේ රිෆරල්ලා ආවට සල්ලි ගෙවන්නෙ නැහැ.. උන් වැඩ කලොත් තමා සල්ලි ගෙවන්නෙ. මෙතන රිෆරල්ලා හොයා ගත්තෙත් මම/ අප්ලෝඩ් කලේත් මම...... එත කොට මෙතන බොරුව මොකක්ද? මම මෙතන මගේ ලින්ක් එක ප්‍රොමෝට් කළෙත් නැහැ නෙ? එත කොට මෙතන බොරුව මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? අනිත් එක තම මෙතන රහස තියෙන්නෙ ඔය ෆයිල් 20 තමා... ඉතින් උඹ හිතනවාද මම ඒ ෆයිල් වල නම් ටික මෙතන දායි කියලා?:P
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මෙතන මම ලේසියෙන් සල්ලි හොයා ගන්න විදිහක් කියලා දුන්නාම සමහර පරණ මෙම්බර්ස්ලාට මළ පැනලා නෙ? පණ දා ගෙන -රෙප් දානවා නෙ!! අනිත් උන්ට ඔය තරම්ම ඉරිෂියාකරන්න එපා බන්... මම කීයක් හරි හොයා ගත්තම ඒක කරන හැටි අනිත් උන්ටත් කියලා දෙන එක වැරදිද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් මේ සයිට් එකේ රිෆරල්ලා ආවට සල්ලි ගෙවන්නෙ නැහැ.. උන් වැඩ කලොත් තමා සල්ලි ගෙවන්නෙ. මෙතන රිෆරල්ලා හොයා ගත්තෙත් මම/ අප්ලෝඩ් කලේත් මම...... එත කොට මෙතන බොරුව මොකක්ද? මම මෙතන මගේ ලින්ක් එක ප්‍රොමෝට් කළෙත් නැහැ නෙ? එත කොට මෙතන බොරුව මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? අනිත් එක තම මෙතන රහස තියෙන්නෙ ඔය ෆයිල් 20 තමා... ඉතින් උඹ හිතනවාද මම ඒ ෆයිල් වල නම් ටික මෙතන දායි කියලා?:P

    අපෝ මට නම් එපා, ඒත් මෙන්න බලන්න
    http://www.fileserve.com/partner-info.php

    1-50MB වලට ගෙවන්නේ ඩවුන්ලෝඩ් 1000කට ඇමරිකාවෙන් නම් $3යි.
    ඔයා 300MB ෆයිල් 20කින් නම් එකක් 15MB වගේනේ,
    ඔය ගාන හොයන්න ඩවුන්ලෝඩ්ස් 100000ට වැඩි වෙන්න ඕනා. නිකන් අහුවෙන බොරු කියන්න එපා.
    අපිත් ටිකක් දන්නවා:lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙතන මම ලේසියෙන් සල්ලි හොයා ගන්න විදිහක් කියලා දුන්නාම සමහර පරණ මෙම්බර්ස්ලාට මළ පැනලා නෙ? පණ දා ගෙන -රෙප් දානවා නෙ!! අනිත් උන්ට ඔය තරම්ම ඉරිෂියාකරන්න එපා බන්... මම කීයක් හරි හොයා ගත්තම ඒක කරන හැටි අනිත් උන්ටත් කියලා දෙන එක වැරදිද?

    :lol::lol:
    කියනදේ හරියට කියන්න, බොරු දේවල් දාලා සාමාජිකයන් නොමඟ යවනකොට ඒකට බනින්න වෙනවා.
    හරිදේ කරන්න ඒකටත් නිසි සැලකිල්ල ලැබෙයි
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    අපෝ මට නම් එපා, ඒත් මෙන්න බලන්න
    http://www.fileserve.com/partner-info.php

    1-50MB වලට ගෙවන්නේ ඩවුන්ලෝඩ් 1000කට ඇමරිකාවෙන් නම් $3යි.
    ඔයා 300MB ෆයිල් 20කින් නම් එකක් 15MB වගේනේ,
    ඔය ගාන හොයන්න ඩවුන්ලෝඩ්ස් 100000ට වැඩි වෙන්න ඕනා. නිකන් අහුවෙන බොරු කියන්න එපා.
    අපිත් ටිකක් දන්නවා:lol::lol:

    මම ෆයිල් 20ක් කිව්වා මිසක් හරියටම මෙගා බයිට් 15 ෆයිල් 20ක් කියලා කොහේ වත් කිව්වාද මචන්? අනික මම කවදාවත් මේ වගේ සයිට් වල මගේ රිෆරල් එක දාලා නැහැ.. මම ඒකට යොදා ගත්තෙ රෑන්ක් එක 3ට වැඩි යූස් සයිට්ස්.. උඹ කියන්නෙ ඇත්ත... ඩවුන්ලෝඩ් 1000000ට වැඩි වෙන්න ඕන.. එත කොට මේක ගැන උඹ මොනවාද මචන් කියන්නෙ? මම බැක් ලින්ක් ටූල් එකකින් එකම ත්‍රේඩ් එක ෆෝරම්ස් 1000+ කට වඩා පෝස්ට් කලා

    migaralol.png
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    :lol::lol:
    කියනදේ හරියට කියන්න, බොරු දේවල් දාලා සාමාජිකයන් නොමඟ යවනකොට ඒකට බනින්න වෙනවා.
    හරිදේ කරන්න ඒකටත් නිසි සැලකිල්ල ලැබෙයි

    මම මෙතන කරපු බොරුව මොකක්ද?
    රැවටීම මොකක්ද? ඔන්න මම මගේ රිෆරල් එක දැම්මා නම් උඹට මට බනින්න තිබ්බා.. මම එහෙම කළෙත් නැහැ නෙ

    මොන තරම් හරි දේ කළත් එළකිරි එක ඇතුලෙ සළකන්නෙ රෙජිස්ටර් උන ඩේට් එක බලලා.... අපි මොන තරම් වැදගත් දෙයක් පෝස්ට් කළත් පරණ මෙම්බර්ස්ලා කරන්නෙ රෙප් අඩු කරන එක.. අනික මචන් මම දන්න දෙයක් බෙදා ගත්තා විතරයි, මට කාගෙ වත් සැලකිළි ලබන්න ඕන නැහැ..
     
    aniwa machan!!totally agree with u..only a small number of members benefit from this whole thing. I posted my blog link here several time atleast to comment on my work. No one posted even 1 comment. But when i posted in another place US visitors liked it and visited it happily. The only thing I have to say is our people ,how hard they boast of culture, do not like to see other ones's progress. I don't want to attack any one here.Just wanted to put this. Thats all.
     
    • Like
    Reactions: gamehunterexe

    chamilp

    Member
    Sep 20, 2008
    184
    5
    0
    rathnapura
    aallllllllllloooooooo machan mama uba hamba wenakan hitiye ban.uba koheda giye? koo ban ube ara patangaththu adsense thread eka ekata mokada une ban uba eka nawaththuwada?
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    aallllllllllloooooooo machan mama uba hamba wenakan hitiye ban.uba koheda giye? koo ban ube ara patangaththu adsense thread eka ekata mokada une ban uba eka nawaththuwada?

    මගේ දැන් තියෙන්නෙ ස්ථිර අයි.පී බන්.. හෙට ඉදන් වැඩේ පටන් ගන්නවා