Dangerous | භයානක

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Dangerous Haircut | භයානක කොණ්ඩ කැපීම

    මේක වාර්ථාවෙන්නෙ චීනයේ එක්තරා ගමකින් මෙහි කාලයක සිට භයානක ගනයේ කොණ්ඩ කැපීමෙ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.කොටින්ම කිව්වොත් සාම්ප්‍රධායික ක්‍රමයන්ගෙන් බැහැරව ගිහින් කොණ්ඩෙ කපන තැනක්.:nerd:

    මේක ආගමිකව පිලිගත් එක්තරා විලාසිතාවක් චාරිත්‍රානුකූලව තමයි වැඩේ කරන්න ඇදහිලි ක්‍රමයක් හෙවත් යම් විශ්වාසයක් තමයි මෙතන වෙන්නෙ පල්ලෙහා බලන්නකෝ


    මේ ඉන්නෙ එහෙම කොණ්ඩෙ කපන්න ආපු ගමේ කෙනෙක්

    dangerous_haircut_01.jpg


    ලංකාවෙ වතුර පොඩි ස්ප්‍රේ එකකින් විදල කොන්ඩෙ ලාවට හෝදනව නේද මේ ගොල්ලො නම් කරන්නෙ ගොඩක් උණුසුම් වතුරෙන් ඔලුව මුදුනෙ සිට හෝදනවා මෙතනදී ඉවසීම ප්‍රගුණ කරනව ඒ වගේම මෙසේ උණුසුම් ජලයෙන් සේදුවම හිසේ තියෙන කරදර ප්‍රශ්න වගේ දේවල් සේදිලා පිච්චිලා යනව කියල විශ්වාසයක් තියෙනව.

    dangerous_haircut_02.jpg


    ලොල් මේකට තමයි කතුර කරණ වැඩේ කැත්ත කොරනවා කියන්නෙ
    ඉවසීම තියෙන්න ඕන මෙතනදී තමයි දෙන්නගෙන්ම


    dangerous_haircut_03.jpg


    dangerous_haircut_04.jpg


    දැලි පිහියත් කැත්තට ගොහින් ඕප්z


    dangerous_haircut_05.jpg


    dangerous_haircut_06.jpg


    මේ කට් එක නම් ලොවෙත් නැති ස්ටයිල් එකක් වගෙයි

    dangerous_haircut_07.jpg


    පාතදුම්බර කට් එකද මන්ද
    බෙකමගෙ මේක නෙවෙයි නෙ තියෙන්නෙ


    dangerous_haircut_09.jpg


    ඔන්න ෆයිනල් කට් එක පික්ෂු නේද මේක උඩුවියන් කට් එකක් වගෙයි

    dangerous_haircut_10.jpg



    මේව බලල අපේ බාබර් මහත්තයලත් බාබර් නෝනලත් මේ සිස්ටොම් එකට මාරු වෙයිද දන්නෙ නෑ ඕන්.ගෙදරදි උස්සහ කොරල ඔලු බෙලි කපාගන්න එපා ඕන්

    මේක ව්‍යාප්ත වුනොත් කරණවැමි උපකරණ සපයන මුදලාලිලගෙ දරුපවුල් වල බඩටම වදිනව ලොවෙත් නැති වෙන්නම

    :lol::lol:
    ________________________________________________

    Hair Foot Styles
    __________________________


    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ammo ban kohenda meka gaththe?????fatta ahhh mama nam meka dakkamai.sira konde kapilla banz.ubath kapapan me wage ekakin
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    +++++ rep..

    munta pissuda ban... loke thawa pethakin diunu wenakota.. thawath pethak kochara moda vidiyata Thakshana Yoda gannawada.. Mata nam penne mewata thamai karapu paw kiyanne..:(
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    මචන් මගේ රැවුල කපන්න යන්කොට වඩිපුර නහයක් ගෙනියන්න ඔනිද?