Dangerous Haircut | භයානක කොණ්ඩ කැපීම
මේක වාර්ථාවෙන්නෙ චීනයේ එක්තරා ගමකින් මෙහි කාලයක සිට භයානක ගනයේ කොණ්ඩ කැපීමෙ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.කොටින්ම කිව්වොත් සාම්ප්‍රධායික ක්රමයන්ගෙන් බැහැරව ගිහින් කොණ්ඩෙ කපන තැනක්.
මේක ආගමිකව පිලිගත් එක්තරා විලාසිතාවක් චාරිත්‍රානුකූලව තමයි වැඩේ කරන්න ඇදහිලි ක්‍රමයක් හෙවත් යම් විශ්වාසයක් තමයි මෙතන වෙන්නෙ පල්ලෙහා බලන්නකෝ
මේ ඉන්නෙ එහෙම කොණ්ඩෙ කපන්න ආපු ගමේ කෙනෙක්
ලංකාවෙ වතුර පොඩි ස්ප්‍රේ එකකින් විදල කොන්ඩෙ ලාවට හෝදනව නේද මේ ගොල්ලො නම් කරන්නෙ ගොඩක් උණුසුම් වතුරෙන් ඔලුව මුදුනෙ සිට හෝදනවා මෙතනදී ඉවසීම ප්‍රගුණ කරනව ඒ වගේම මෙසේ උණුසුම් ජලයෙන් සේදුවම හිසේ තියෙන කරදර ප්‍රශ්න වගේ දේවල් සේදිලා පිච්චිලා යනව කියල විශ්වාසයක් තියෙනව.
ලොල් මේකට තමයි කතුර කරණ වැඩේ කැත්ත කොරනවා කියන්නෙ
ඉවසීම තියෙන්න ඕන මෙතනදී තමයි දෙන්නගෙන්ම
දැලි පිහියත් කැත්තට ගොහින් ඕප්z
මේ කට් එක නම් ලොවෙත් නැති ස්ටයිල් එකක් වගෙයි
පාතදුම්බර කට් එකද මන්ද
බෙකමගෙ මේක නෙවෙයි නෙ තියෙන්නෙ
ඔන්න ෆයිනල් කට් එක පික්ෂු නේද මේක උඩුවියන් කට් එකක් වගෙයි
මේව බලල අපේ බාබර් මහත්තයලත් බාබර් නෝනලත් මේ සිස්ටොම් එකට මාරු වෙයිද දන්නෙ නෑ ඕන්.ගෙදරදි උස්සහ කොරල ඔලු බෙලි කපාගන්න එපා ඕන්
මේක ව්‍යාප්ත වුනොත් කරණවැමි උපකරණ සපයන මුදලාලිලගෙ දරුපවුල් වල බඩටම වදිනව ලොවෙත් නැති වෙන්නම

________________________________________________

Hair Foot Styles Re-Post නම් සමවෙන්න කිව්ව
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site