මල වදේ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    passion3posterp22895060.jpg

    පාඩමට තිත

    කිසිත් වැඩ නැත
    හිතන්නට ඇත
    නමුත් ඉඩ නැත
    ගැහැණු කටුවක්
    ඇනී පෑරුන
    මගෙම කීවද
    නොමඟ ගිය හිත
    වෙලාගෙන
    පැතිරුනයි
    රාගය.

    :rolleyes::oo::rolleyes:






    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ප්‍රෙමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්යයි
    පාරිශුද්ධයි සුරම්යයයයි
    :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පටන් ගන්න පෙර සිතනු
    ඉදිරියට ඇණගෙන යනවිට ඔය කට්ට වෙයි පිට ඇගේ තියෙන ලේ පොඩ්ඩ

    පට්ට වචන ටික උනත් හිතට ලියල තියෙනවා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පටන් ගන්න පෙර සිතනු
    ඉදිරියට ඇණගෙන යනවිට ඔය කට්ට වෙයි පිට ඇගේ තියෙන ලේ පොඩ්ඩ

    පට්ට වචන ටික උනත් හිතට ලියල තියෙනවා
    අනිවා අනිවා, තෑන්ක්ස් මල්:D:D

    පට්ටම තමයි බන්..
    එහෙනම් මේ දවස් වල බරට වැඩ ඇති:P:P
    නෑ නෑ බරට වැඩ නෑ බං වැඩට බරයි:P:P