Elakiri Super Star 2010 1st Round---->2nd Round

Who is your favorite......?


  • Total voters
    77
  • Poll closed .
Status
Not open for further replies.

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අම්ම ගහයි bat එකෙන්.. පිස්සු කොරනෙ මන් 2nd ඇවිල්ලා..... අඩේ මට vote කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි....... :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ ... දැන් නම් පැරදුනත් දුක නෑ ... :D

    thnx mal ayya.. :)

    එසේම වේවා
    ජය ශ්‍රී !!
    :rofl::rofl:


    thnx a lot machan comment 1ta.... :D:D

    thnx deepu advices tikata...!:yes:

    එල එල...වැඩේ නැගලා යනවා..mal baba සහෝදරයා සියළු තරගකරුවන් ගැනම ඉතාමත් හොද විස්තරයක් දීල තියෙනව....
    අහ්.අර මගේ රෙකෝඩ් එකේ අපැහැදිලි තාවයට හේතුව අදික වර්ශාව....
    මම සිංදුව කියද්දි අපිට හෙන ගගහ වැස්සා.....අනේ මන්ද...දෙවියො කෝප වෙලා වගේ :P:P:P
    කස්ටියටම සුභ පැතුම් !!

    එල එල වැඩේ නැගල යනව නේද
    එහෙනම් අවුලක් නෑ ජයක්ග්‍රහණය හිමිවිය යුතුතේ එලකිරි සාමජිකයන්ගේ චන්දයෙන් ය හොද කරට කර තරගයක් යනවා ගොදක් අගේයි ඒක නම්

    ඉදිරි වටේට යන්න කස්ටියටම අවස්ථාව ලැබේව

     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මම මටම චන්දය දාන එක හොද නෑනෙ...ඒක නිසා මගේ මනාපය Freezii සහෝදරයාට....!!
    හැමෝටම සුභ පැතුම්....
    ඔන්න එකෙක්වත් අන්තිමට මරාගන්නව එහෙම නෙවෙයි......:P :P
    Thnx macho :D

    hehe voted for our freezii bro :D
    Thnx mike bro :D

    Vote for freezii. Good luck buddy.
    Thnx Niko macho :D
    මම Freeziiට Vote කරා
    කවුරු ජයග්ග්‍රහණය කරත් හැමෝටම සුබ පතනවා.
    :):):)
    Thnx macho :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ශ්‍රී ලාංකීය අන්තර්ජාල කලාව අතර දික් විජය කල එලකිරි.කොම් හි
    එලකිරියන්ගේ ගායන සුපිරි තරු අභිශේකය

    එලකිරි සුපර් ස්ටාර්

    එක රෑනක් සේ ඉදිරියටම ඇදෙමු

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    අනේ මම හොදටම පසු බැසලා....අවසන් 6 දෙනා අතරට යන්තමින්වත් එන්න පුලුවන් වෙයිද??? :P:P

    1ක තමයි මත් බැලුවෙ චන්ද 7ක් ගත්ත බර සෙට් එක්ක ඉන්නවා නෙද බන්
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    1ක තමයි මත් බැලුවෙ චන්ද 7ක් ගත්ත බර සෙට් එක්ක ඉන්නවා නෙද බන්

    ඔව් ඒක තමයි..තව පොඩි ප්‍රස්නයක්..එකම කෙනා කොහොමද කීප දෙනෙකුට චන්දය ප්‍රකාස කොරන්නෙ...:oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඔව් ඒක තමයි..තව පොඩි ප්‍රස්නයක්..එකම කෙනා කොහොමද කීප දෙනෙකුට චන්දය ප්‍රකාස කොරන්නෙ...:oo:

    එහෙම උනෙ කොහොමද කියලා හිතා ගන්න බැ මචන්
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    ශ්‍රී ලාංකීය අන්තර්ජාල කලාව අතර දික් විජය කල එලකිරි.කොම් හි
    එලකිරියන්ගේ ගායන සුපිරි තරු අභිශේකය

    එලකිරි සුපර් ස්ටාර්

    එක රෑනක් සේ ඉදිරියටම ඇදෙමු

    :rolleyes::P:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    machan meka multiple choice pole 1.1st round hindai mama ehema kale.....1k kenekuta competitorsla denneukata unath chandaya denna puluwan.nxt round vala eva naha.

    එහෙමද කව්ද බන් දන්නෙ අනිත් එක මම නෙමෙයි ඔය ප්‍රශ්නෙ ඇහුවෙ
    වෙන එකෙක් :D
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    # 9 - hapriyankara
    http://www.mediafire.com/?k5qqida8b2fukaa

    ada-heta-oba-ma-atha-hara-yana-bawa.jpg
     
    Status
    Not open for further replies.