එළ එළ ... දැන් නම් පැරදුනත් දුක නෑ ...![]()
thnx mal ayya..![]()
එසේම වේවා
ජය ශ්රී !!
thnx a lot machan comment 1ta....![]()
thnx deepu advices tikata...!![]()
එල එල...වැඩේ නැගලා යනවා..mal baba සහෝදරයා සියළු තරගකරුවන් ගැනම ඉතාමත් හොද විස්තරයක් දීල තියෙනව....
අහ්.අර මගේ රෙකෝඩ් එකේ අපැහැදිලි තාවයට හේතුව අදික වර්ශාව....
මම සිංදුව කියද්දි අපිට හෙන ගගහ වැස්සා.....අනේ මන්ද...දෙවියො කෝප වෙලා වගේ
කස්ටියටම සුභ පැතුම් !!
Thnx machoමම මටම චන්දය දාන එක හොද නෑනෙ...ඒක නිසා මගේ මනාපය Freezii සහෝදරයාට....!!
හැමෝටම සුභ පැතුම්....
ඔන්න එකෙක්වත් අන්තිමට මරාගන්නව එහෙම නෙවෙයි......![]()
![]()

Thnx mike brohehe voted for our freezii bro![]()

Thnx Niko machoVote for freezii. Good luck buddy.

Thnx machoමම Freeziiට Vote කරා
කවුරු ජයග්ග්රහණය කරත් හැමෝටම සුබ පතනවා.

අනේ මම හොදටම පසු බැසලා....අවසන් 6 දෙනා අතරට යන්තමින්වත් එන්න පුලුවන් වෙයිද???![]()
1ක තමයි මත් බැලුවෙ චන්ද 7ක් ගත්ත බර සෙට් එක්ක ඉන්නවා නෙද බන්

ඔව් ඒක තමයි..තව පොඩි ප්රස්නයක්..එකම කෙනා කොහොමද කීප දෙනෙකුට චන්දය ප්රකාස කොරන්නෙ...![]()
එහෙම උනෙ කොහොමද කියලා හිතා ගන්න බැ මචන්
machan meka multiple choice pole 1.1st round hinda mama ehema kale.....1k kenekuta competitorsla denneukata unath chandaya denna puluwan.nxt round vala eva naha.

ශ්රී ලාංකීය අන්තර්ජාල කලාව අතර දික් විජය කල එලකිරි.කොම් හි
එලකිරියන්ගේ ගායන සුපිරි තරු අභිශේකය
එලකිරි සුපර් ස්ටාර්
එක රෑනක් සේ ඉදිරියටම ඇදෙමු



machan meka multiple choice pole 1.1st round hindai mama ehema kale.....1k kenekuta competitorsla denneukata unath chandaya denna puluwan.nxt round vala eva naha.
