SLT Announcement for All Unlimited ADSL Users

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
BAD NEWS FOR ALL ADSL UNLIMITED USERS :(:(:(:(
SLT Announcement for All Unlimited ADSL Users

මට තිබෙන 512kbps Unlimited Packge එක මෙම අඟහරුවාදා ඉඳල Slow වෙලා තිබූන බැවින් මේ ගැන දැනට 3න් පාරක් පමණ 1243 වලට දැනුම දුන්නා.
පස්සේ මම ඉන්න ප්‍රදේශයේ ටෙලිකොම් ඒකෙන් පුද්ගලයෙක් ඇවිත් Line එක චෙක් කරලා ගියා.
නමුත් අද වන තුරුත් මේ ප්‍රශ්නය විසඳුනේ නැත.
අද දිනයේ උදෑසන PeoTV එකද වැඩ කලේ නැත.
ඒ බව 1243 වලට දැනුම් දීමට උත්සහ කල නමුත් ඔවුන් දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැත.
පසුව මේ ගැන අප ටෙලිෂොප් ආයතනයට දැනුම් දුන්නෙමි. මෙම ප්‍රශ්නය හැකි ඉක්මනින් විසඳා දෙන ලෙසත්, නැත්නම් ඔබගේ සියලු සේවාවන් විසන්ධි කරගන්න බවත් මා තරයේ කියා සිටියෙමි.

පසුව දැන් කීප මොහොතකට පෙර මට අප ටෙලිෂොප් ආයතනයේ ප්‍රධාන කලමනාකර මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.
පසුව ඔහු ඔ‍බගේ ප්‍රශ්නය කුමක් දැයි ඇසූවිට මා සියලු කරුණු විස්තර කර දුන්නෙමි.
මා දැනට අවුරුදු 3ක් පමණ මෙම Connection එක භාවිතා කරන අතර මෙතෙක් මා හට අවශ්‍යය සියලු දේවල් කිසිදු සීමාවක් නොමැතිව Download ගත් බවත් පැවසුවෙමි.
එහිදී කිසිදු අක්‍රමිකතාවයක් (Speed drop and Unlimited downloads) නිසා මෙසේ ඔබගේ සේවය දිගටම ලබාගත් බවත් පැවසීය.

පසුව ඔහු මෙසේ පැවසීය
අපට TRC එකෙන් කියල තියනවා අසීමිත විදියට Download කරන කට්ටිය Monitor කරන්න කියලා.
නමුත් එය මුල සිටම ක්‍රියාත්මක නොවූ නිසාත්, දැනට මෙම ප්‍රශ්නය උග්‍ර වී ඇති නිසාත් ඔවුන් විසින් මෙම අසීමිත විදියට Download කරන Heavy Users වෙනම pool එකකට දාලා (Dropping Band width), ඒ Users නිතරම monitor කරන්න කියලා තියනවලු.
මෙසේ සීමාවක් රහිතව Download කිරීමේදී එය අනිත් Users හට බාධාවක් වී එති බව ඔහු පැවසීය.
තවද දැනට කොළඹ ප්‍රදේශයේ පාසල් සිසුන් අසීමිත විදියට පැය 24 පුරාම චිත්‍රපටි Download කරන බව සොයාගෙන ඇති බවත් ඔහු පැවසීය.
ADSL Users දිනෙන් දින වැඩිවෙන බැවින් දැනට Unlimited ADSL පවතින හා අලුතෙන් ලබා ගන්නා සියලුම Users මෙම තත්වයට භාජනය වනබව පැවසීය.
එතකොට අපිට වෙනදා වගේ අපිට ඕන දේවල් Download කරගන්නේ කෙසේද යන්න ඇසුවිට ඔහු කිව්වේ, අපගේ අලුත් Package එකකට යන්න කියලයි.

මා මෙය පවසන්නේ ඉතාම වගකීමෙන් බව කරුණාවෙන් සලකන්න.
කෙසේ හෝ මින් ඉදිරියට අපහට නිදහසේ Download කිරීමට තිබූ අවකාශයද SLT ADSL විසින්ද මඟ හරීයනු ඇත.
 
Last edited:

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
hmmm ada ude peo tv eka wada kare naha thama...mage yaluwektath eka wela thibba...."busy" kiyala pop up ekak awa...habai 10ta withara eka ibema hari giya....

man issara nam heavy downloader kenek habai dan ehema dl karanna....eka wennathi mata thama hondata speed eka enne ......

monawa unath karala thiyenne balu wadak :(
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    එතකොට අපිට වෙනදා වගේ අපිට ඕන දේවල් Download කරගන්නේ කෙසේද යන්න ඇසුවිට ඔහු කිව්වේ, අපගේ අලුත් Package එකකට යන්න කියලයි.

    :growl::growl::growl::growl::growl::growl::growl:

    Dan api use karana Unlimited Home package eken (512KBPS) unlimited download kalama anith users lage bandwith ekata affect wenawa nam,

    aluth package (1MBPS) gihin unlimited download kalama anith unge bandwith ekata affect wenne nadda ?

    :lol::lol:

    mun hadanneth dan Chalog wage apiwa huran kanna.


     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    hmmm ada ude peo tv eka wada kare naha thama...mage yaluwektath eka wela thibba...."busy" kiyala pop up ekak awa...habai 10ta withara eka ibema hari giya....

    man issara nam heavy downloader kenek habai dan ehema dl karanna....eka wennathi mata thama hondata speed eka enne ......

    monawa unath karala thiyenne balu wadak :(

    Mamath wadiya dload karanne na speed aulakuth na.

    meka nam maha asadarana wadak TRC 1 ewunwa ellanna oni:angry::angry:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    athnam maha baluma wadak....
    kisima nidahasak nathi ratak wenawa thawa tikak kal giyoth lankawa
    socialist ratawal walatath antha ratak wenawa
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    athnam maha baluma wadak....
    kisima nidahasak nathi ratak wenawa thawa tikak kal giyoth lankawa
    socialist ratawal walatath antha ratak wenawa