True About SLT ADSL Limitation

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම දැන් ටිකකට කලින් SLT එකට Call කලා...........

    මෙන්න මේකයි ඇත්ත........

    SLT එකෙන් අළුත් ADSL Packegs වගයක් හදුන්වල දීල තියනවා.......

    ඒකෙන් එකක් තමයි Express Packages කියන එක..... මේක Limited Packages..........

    පරන Package එක Family Packages කියන එක..... මේක Unlimited Packages........

    කෙටියෙන්ම කියනවා නම්, මේ දෙක අතරෙ කිසිම සම්භන්දයක් නෑ.............

    http://www.slt.lk/data/forhome/105adsl_charges.htm

    Family Package...........
    ( පහත රූපය බලන්න )
    10z3ewp.jpg

    මේක ටිකක් කල් ඉදන් තියන Package එකක්..... මේක ඉදිරියටත් මේ විදිහටම තියෙනවා....
    ඕනම කෙනෙක්ට( SLT අනුමත ) මේ Package එකක් ගන්න පුළුවන්........

    Express Package...........
    ( පහත රූපය බලන්න )

    othz6t.jpg

    n18q5c.jpg

    මේක තමයි ලගදි හදුන්වලා දීලා තියන Package එක.........

    මෙහෙම එකක් SLT විසින් හදුන්වලා දෙන්න හේතුවක් තියනවා....

    ඒක තමයි......

    සමහර අය ඉන්නවා ලොකු ලොකු ව්‍යාපාර කරන අය, එයාලා ADSL පාවිච්චි කරලා කරන්නෙ තමුන්ගෙ e-mail ටික Check කරන එක විතරයි...................

    එයාල ADSL අරගෙන තියෙන්නෙ ඉක්මන්ට තමන්ට ආපු e-mail ටික බලාගන්න විතරයි....
    එහෙම අයට මේ ඉස්සර වෙලා කියපු Family Package ලොකු වැඩියි.......

    අන්න ඒ අය ගැන හිතලා අළුතෙන් හදපු Package එකක් තමයි Express කියලා තියෙන්නෙ....

    ඒ ගැන බය වෙන්න දෙයක් නෑ...........

    අනික SLT එකේ උන් කැමති වෙයිද ADSL Limit කරලා මාසෙකට ( අවම ) රුපියල් 1600 ගානෙ 200,000 කින් හම්බවෙන රුපියල් 3,20,000,000.00/= ක් නැති කරගන්න.......

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Express packages wala "Office Plus - 2Mbps" rental eka 5000k.

    Flat rate Packages wala "Office - 2Mbps" rental eka 5500k.

    Flat eka use karana eka wasi ne :)
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    ---Truth in a nut-shell---- ®

    Yes its true about the new packages.
    But our old unlimited packages are slow now. (all-island)
    I complained to SLT and they sent their technicians to my place, So I asked the truth..... :frown::frown::frown:

    The Truth is they are compromising old unlimited packages for the newly introduced ones, simply telling without any increase in bandwidth they introduce new ones on top of old unlimited.......
    Second Truth is they monitor "Heavy-Downloaders" and limit their speed at their server !!! :angry::angry::angry:

    Because of the above two reasons unlimited packages are going to be History now. In other words they will persist namely. "un"unlimited :angry::angry::angry:

    So never expect this problem will solve.......
    SLT days are over...... Sorry to say because I believed that SLT was the best......
    But every-good thing last only for a while !!!

    ---Truth in a nut-shell---- ®
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    yes.. Yes....

    Flat rate Packages අන්ලිමිටඩ් නේ......

    api flate flat ban 512kbps kiwwata dial-up (52kbps) mama monday walin passe ulath ekayi pilath ekayi kiyalaa wena service provider kenekuta maaru wenawaa. ayi nam ahala gam 7 ka ewunta slt nikan dena 1k wath ganaa epaa kiyanawaa unge customer care eka 0 yi. :(:(:growl::growl::growl:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම දැන් ටිකකට කලින් SLT එකට Call කලා...........

    මෙන්න මේකයි ඇත්ත........

    SLT එකෙන් අළුත් ADSL Packegs වගයක් හදුන්වල දීල තියනවා.......

    ඒකෙන් එකක් තමයි Express Packages කියන එක..... මේක Limited Packages..........

    පරන Package එක Family Packages කියන එක..... මේක Unlimited Packages........

    කෙටියෙන්ම කියනවා නම්, මේ දෙක අතරෙ කිසිම සම්භන්දයක් නෑ.............

    http://www.slt.lk/data/forhome/105adsl_charges.htm

    Family Package...........
    ( පහත රූපය බලන්න )
    10z3ewp.jpg

    මේක ටිකක් කල් ඉදන් තියන Package එකක්..... මේක ඉදිරියටත් මේ විදිහටම තියෙනවා....
    ඕනම කෙනෙක්ට( SLT අනුමත ) මේ Package එකක් ගන්න පුළුවන්........

    Express Package...........
    ( පහත රූපය බලන්න )

    othz6t.jpg

    n18q5c.jpg

    මේක තමයි ලගදි හදුන්වලා දීලා තියන Package එක.........

    මෙහෙම එකක් SLT විසින් හදුන්වලා දෙන්න හේතුවක් තියනවා....

    ඒක තමයි......

    සමහර අය ඉන්නවා ලොකු ලොකු ව්‍යාපාර කරන අය, එයාලා ADSL පාවිච්චි කරලා කරන්නෙ තමුන්ගෙ e-mail ටික Check කරන එක විතරයි...................

    එයාල ADSL අරගෙන තියෙන්නෙ ඉක්මන්ට තමන්ට ආපු e-mail ටික බලාගන්න විතරයි....
    එහෙම අයට මේ ඉස්සර වෙලා කියපු Family Package ලොකු වැඩියි.......

    අන්න ඒ අය ගැන හිතලා අළුතෙන් හදපු Package එකක් තමයි Express කියලා තියෙන්නෙ....

    ඒ ගැන බය වෙන්න දෙයක් නෑ...........

    අනික SLT එකේ උන් කැමති වෙයිද ADSL Limit කරලා මාසෙකට ( අවම ) රුපියල් 1600 ගානෙ 200,000 කින් හම්බවෙන රුපියල් 3,20,000,000.00/= ක් නැති කරගන්න.......

    තවත් තෑග්ගක්......................
    f06ceb.jpg