මම දැන් ටිකකට කලින් SLT එකට Call කලා...........
මෙන්න මේකයි ඇත්ත........
SLT එකෙන් අළුත් ADSL Packegs වගයක් හදුන්වල දීල තියනවා.......
ඒකෙන් එකක් තමයි Express Packages කියන එක..... මේක Limited Packages..........
පරන Package එක Family Packages කියන එක..... මේක Unlimited Packages........
කෙටියෙන්ම කියනවා නම්, මේ දෙක අතරෙ කිසිම සම්භන්දයක් නෑ.............
http://www.slt.lk/data/forhome/105adsl_charges.htm
Family Package...........
( පහත රූපය බලන්න )
මේක ටිකක් කල් ඉදන් තියන Package එකක්..... මේක ඉදිරියටත් මේ විදිහටම තියෙනවා....
ඕනම කෙනෙක්ට( SLT අනුමත ) මේ Package එකක් ගන්න පුළුවන්........
Express Package...........
( පහත රූපය බලන්න )
මේක තමයි ලගදි හදුන්වලා දීලා තියන Package එක.........
මෙහෙම එකක් SLT විසින් හදුන්වලා දෙන්න හේතුවක් තියනවා....
ඒක තමයි......
සමහර අය ඉන්නවා ලොකු ලොකු ව්‍යාපාර කරන අය, එයාලා ADSL පාවිච්චි කරලා කරන්නෙ තමුන්ගෙ e-mail ටික Check කරන එක විතරයි...................
එයාල ADSL අරගෙන තියෙන්නෙ ඉක්මන්ට තමන්ට ආපු e-mail ටික බලාගන්න විතරයි....
එහෙම අයට මේ ඉස්සර වෙලා කියපු Family Package ලොකු වැඩියි.......
අන්න ඒ අය ගැන හිතලා අළුතෙන් හදපු Package එකක් තමයි Express කියලා තියෙන්නෙ....
ඒ ගැන බය වෙන්න දෙයක් නෑ...........
අනික SLT එකේ උන් කැමති වෙයිද ADSL Limit කරලා මාසෙකට ( අවම ) රුපියල් 1600 ගානෙ 200,000 කින් හම්බවෙන රුපියල් 3,20,000,000.00/= ක් නැති කරගන්න.......