Elakiri Super Star 2010 2nd Round started

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පුලුවන් පුලුවන් පොඩි කුට්ටියක් දෙන්න ඕන : දිව දොට්ට:

අද කාලෙ හැම දේම වානිජකරණය වෙලා....:නර්ඩ්:
පාන් ගෙඩියක් දෙන්නං..:රෝල් අයිස්:
පාන් ගෙඩියක ගානෙ හැටියට ඒක ලොකු කුට්ටියක්..:කැපිටල් ඩී:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    අනුකරණය කරන්න එක අඩු කලා නම් හොඳයි... :)

    කොහොමත් මෙතන අනුකරනයක් තමයි හැමොන්ගෙන්ම වෙන්නෙ
    මොකද මෙ කට්ටිය කියන්නෙ තමන්ගෙම සිංදු නෙමෙයි නිසා
    තමන්ගෙම තනුවකට අනුන්ගෙ සිංදු කියන්න බැනෙ බන්
    එහෙම කරන්න ගියිත් එක සිංදුවක් නෙමෙයි කොත්තුවක් වෙලා තමයි නවතින්නෙ:rofl:
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    එලකිරි මචන් උබ ලස්සනට සිංදුව කියනව
    මෙ අර ඇහෙන්නෙ රබානක සද්දයක්ද ?

    ඉස්කෝලේ ගියපු කාලේ වගේ ඩෙස් 1 ට තට්ටු ද දා කිව්වේ බන්.

    :lol::lol::lol::lol::lol:
     
    මෙන්න මමත් ආවෝ..... මචන් මම මේ සින්දුවේ Remake එක තමය් කරන්න try කරේ...(BNS ලා කරපු එක ) ...හොඳය් නම් VOTE කරන්න. මේ වැඩේ FUn මචන්. එළකිරි...

    http://www.sendspace.com/file/vufgho

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මා හඬවලා BnS ගෙ remix එක නම් කියන්න අමාරු එකක්.ඒත් ඔයා ලොකු උත්සහයක් දරලා තියනවා.....
     
    කොහොමත් මෙතන අනුකරනයක් තමයි හැමොන්ගෙන්ම වෙන්නෙ
    මොකද මෙ කට්ටිය කියන්නෙ තමන්ගෙම සිංදු නෙමෙයි නිසා
    තමන්ගෙම තනුවකට අනුන්ගෙ සිංදු කියන්න බැනෙ බන්
    එහෙම කරන්න ගියිත් එක සිංදුවක් නෙමෙයි කොත්තුවක් වෙලා තමයි නවතින්නෙ:rofl:
    අනුන් ගෙ සින්දු කිව්වාත් තමන් ගෙ අන්‍යතාවයකින් කියනවා නම් තමයි හොඳ....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113

    ඉස්කෝලේ ගියපු කාලේ වගේ ඩෙස් 1 ට තට්ටු ද දා කිව්වේ බන්.

    :lol::lol::lol::lol::lol:

    එහෙමද ලස්සනට උබ සිංදුව කියලා තියෙනවා මචන් :yes:
     
    • Like
    Reactions: kadda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    අනුන් ගෙ සින්දු කිව්වාත් තමන් ගෙ අන්‍යතාවයකින් කියනවා නම් තමයි හොඳ....

    තමන්ගෙම නිර්මානයක් තුලින් තමයි අන්‍යතාවය හැදෙන්නෙ
    අනිත් එක මෙතන සිංදු කියපු කවුරුවත් මුල් ගායකයගෙ වොයිස් එක කොපි කරන්න හදලා නැ මට හැහිච්ච විදියටනම් .
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අද කාලෙ හැම දේම වානිජකරණය වෙලා....:නර්ඩ්:
    පාන් ගෙඩියක් දෙන්නං..:රෝල් අයිස්:
    පාන් ගෙඩියක ගානෙ හැටියට ඒක ලොකු කුට්ටියක්..:කැපිටල් ඩී:

    ඔව් බන්:දිය රැලි කට:

    පාන් ගෙඩියක් වගේ වට්නා දෙයක් බය නැටුවඅරන් යන්නේ බයයි මේ කාලේ බන් :ඔලුව දේපැත්තට:

    ඔක්කොටම සුභ පතනවා,,,,,,,, මේක හිතුවට වඩා නියෙමට යනවා...
    11.gif
    11.gif
     
    තමන්ගෙම නිර්මානයක් තුලින් තමයි අන්‍යතාවය හැදෙන්නෙ
    අනිත් එක මෙතන සිංදු කියපු කවුරුවත් මුල් ගායකයගෙ වොයිස් එක කොපි කරන්න හදලා නැ මට හැහිච්ච විදියටනම් .
    මම ඇහුන විදියට නම් එකක් තිබ්බා. ඒකයි කිව්වෙ.. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මමත් ආවෝ..... මචන් මම මේ සින්දුවේ Remake එක තමය් කරන්න try කරේ...(BNS ලා කරපු එක ) ...හොඳය් නම් VOTE කරන්න. මේ වැඩේ FUn මචන්. එළකිරි...

    http://www.sendspace.com/file/vufgho

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලස්සනයි සුපිරි කියන්න පුලුවන් මොකද මේ කියන සිංදුව කියන්න අමාරු සිංදුවක් හරියටම කිව්වොත් මේකෙ තියෙන වේරියේශන්ස් ටිකක් අමාරුයි ඔයා මේක නිකන් නටන්න පුලුවන් තාලෙට කියල තියෙනවා ඒ ගැන හරිම සතුටුයි.තව පොඩ්ඩක් උගුර්ව්න් ශබ්දය එලියට ආව නම් ලොකු දෙයක් කරන්න තිබ්බා

    ඔබට මම සුභ පතනව ඉදිරියටම යන්න ලැබේවා කියල විෂ් යූ ඕල් ද බෙස්ට්