man me awe after 3 days thamai....ai issella kale nadda...aparade......

man me awe after 3 days thamai....ai issella kale nadda...aparade......

මගේ කට හඩට එළකිරි එකේ කැකිළියො වශී වුනොත් එහෙම...![]()
පුලුවන් පුලුවන් පොඩි කුට්ටියක් දෙන්න ඕන : දිව දොට්ට:
hmm narakama na...onna macho mage sinduwa........... kamathi nam vitharak vote karapalla
http://www.mediafire.com/?6nwuvosmvvwtk13
balagena.e kakuliyange kakulo ubava kota daii........hikz![]()
අනුකරණය කරන්න එක අඩු කලා නම් හොඳයි...![]()

එලකිරි මචන් උබ ලස්සනට සිංදුව කියනව
මෙ අර ඇහෙන්නෙ රබානක සද්දයක්ද ?





මා හඬවලා BnS ගෙ remix එක නම් කියන්න අමාරු එකක්.ඒත් ඔයා ලොකු උත්සහයක් දරලා තියනවා.....මෙන්න මමත් ආවෝ..... මචන් මම මේ සින්දුවේ Remake එක තමය් කරන්න try කරේ...(BNS ලා කරපු එක ) ...හොඳය් නම් VOTE කරන්න. මේ වැඩේ FUn මචන්. එළකිරි...
http://www.sendspace.com/file/vufgho
![]()
අනුන් ගෙ සින්දු කිව්වාත් තමන් ගෙ අන්‍යතාවයකින් කියනවා නම් තමයි හොඳ....කොහොමත් මෙතන අනුකරනයක් තමයි හැමොන්ගෙන්ම වෙන්නෙ
මොකද මෙ කට්ටිය කියන්නෙ තමන්ගෙම සිංදු නෙමෙයි නිසා
තමන්ගෙම තනුවකට අනුන්ගෙ සිංදු කියන්න බැනෙ බන්
එහෙම කරන්න ගියිත් එක සිංදුවක් නෙමෙයි කොත්තුවක් වෙලා තමයි නවතින්නෙ![]()
ඉස්කෝලේ ගියපු කාලේ වගේ ඩෙස් 1 ට තට්ටු ද දා කිව්වේ බන්.
![]()

අනුන් ගෙ සින්දු කිව්වාත් තමන් ගෙ අන්‍යතාවයකින් කියනවා නම් තමයි හොඳ....
අද කාලෙ හැම දේම වානිජකරණය වෙලා....:නර්ඩ්:
පාන් ගෙඩියක් දෙන්නං..:රෝල් අයිස්:
පාන් ගෙඩියක ගානෙ හැටියට ඒක ලොකු කුට්ටියක්..:කැපිටල් ඩී:
මම ඇහුන විදියට නම් එකක් තිබ්බා. ඒකයි කිව්වෙ..තමන්ගෙම නිර්මානයක් තුලින් තමයි අන්‍යතාවය හැදෙන්නෙ
අනිත් එක මෙතන සිංදු කියපු කවුරුවත් මුල් ගායකයගෙ වොයිස් එක කොපි කරන්න හදලා නැ මට හැහිච්ච විදියටනම් .

මෙන්න මමත් ආවෝ..... මචන් මම මේ සින්දුවේ Remake එක තමය් කරන්න try කරේ...(BNS ලා කරපු එක ) ...හොඳය් නම් VOTE කරන්න. මේ වැඩේ FUn මචන්. එළකිරි...
http://www.sendspace.com/file/vufgho
![]()
ekai wada karanne...http://www.facebook.com/video/video.php?v=1337994669632&ref=mf
http://www.facebook.com/video/video.php?v=1223678171791
Me Videos Deka Poddak Balanna Kastiyama