ඔයගොල්ලෝ හැම සුමානේම නොවරදවා බලන TV Series ගැන මෙතන comment කරන්න.
මම බලන TV Shows තමා මෙවා..
The Event
මෙක අලුත් එකක්. Alaskaවට 1949 කඩාගෙන වැටුනු ගුවන් යානයකින් හමුවුනු මිනිස් පෙනුමක් ඇති පිටසක්වලයෝ ගැන කියවෙන කතාවක්. මෙකත් LOST වගේ ගොඩක් ජනප්‍රිය වෙයි කියලා ගොඩක් විචාරකයෝ කියනවා.
The Big Bang Thoey
බොහොම බුධිමත් එත් සමාජයේ හැසිරෙන හැටි නොදන්න විද්‍යඥයන් දෙන්නකුත් ඔවුන්ගෙ මිත්‍රයන් දෙදෙනෙකුත් සහ අල්ලපු ගෙදර ගැනු ළමයෙකුත් මුහුන පාන සිදුවිම් සහිත් comedy එකක්. දනට TV එකේ තියන comedy හොදම එකක් තමා මේක.

The Vampire Diaries
Twilight වගෙ කතාවක්. නමුත් මෙකේ Action scene එහෙමත් තියනවා. Vampire කෙනෙක් ආදරය කරන කෙල්ලෙක් වටා ගෙතුන අබිරහසක් තමා මෙ කතාවේ තේමාව. හැමෝම කමති නැති වෙන්න පුලුවන්.
NIKITA
මෙකත් අලුත්ම අලුත් කතාවක්. තමන්ගේ පෙම්වතා මරා දමපු තමන් කලින් වැඩ කරපු රහස් සංවිදානය විනාශ කරන්න Nikita ගන්නා උත්සහය මෙහි තෙමාවයි. ගොඩක් දුරට Alias, La Femme Nikita වගෙ Shows වල ආභාශය ලැබිලා තියනවා.
Supernatural
සහොදරයන් දෙන්නක් මේ ලොකෙයේ තියන අදුරැ බලවෙග වලට එරෙහිව කරන සටන වටා මෙහි කතාව ගලා යනවා. දැනට තියන හොදම කතාවක් තමයි මේක.
Smallville
Superman අපි දන්න කියන Superman වෙන්න කලින් ඔහුගේ කුඩා කලයේ සිදුවිම් මේ series එකේ අතුලත්. බොහොම කලයක් තිස්සේ විකාශය වුනු මේ කතාව මේ season එකෙන් පස්සේ අවසන් වෙනවා.
How I Met Your Mother
තමන්ට තමන්ගේ බිරිද මුනගැහිච්ච හැහි ගැන තමන්ගේ දරුවන්ට කියාදෙන පියෙක් වටා තමා මේ කතාව දිග හරෙන්නෙ. අතීත ආවර්ජන ඔස්සේ ගලායන මේ කතාව පියාට සහ ඔහුගේ මිතුරු පිරිසට සිදුවු රසවත් සිදුවිම් වලින් පොහොසත්. තවත් හොද Comody එකක්.

The Simpsons
අවුරුදු 23ක් තිස්සේ විකාශයවෙන ලෝකයේ දිගම cartoon show එකක. Cartoon උනාට මොකද පොඩි ලමයිට නම් මේක එච්චර සුදුසු නෑ.

buggah gots teh taste after all