What Are The TV Shows You watch every week?

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ඔයගොල්ලෝ හැම සුමානේම නොවරදවා බලන TV Series ගැන මෙතන comment කරන්න.
    මම බලන TV Shows තමා මෙවා..



    The Event
    eventlogo.jpg


    මෙක අලුත් එකක්. Alaskaවට 1949 කඩාගෙන වැටුනු ගුවන් යානයකින් හමුවුනු මිනිස් පෙනුමක් ඇති පිටසක්වලයෝ ගැන කියවෙන කතාවක්. මෙකත් LOST වගේ ගොඩක් ජනප්‍රිය වෙයි කියලා ගොඩක් විචාරකයෝ කියනවා.

    The Big Bang Thoey
    thebigbangtheorybanner.jpg


    බොහොම බුධිමත් එත් සමාජයේ හැසිරෙන හැටි නොදන්න විද්‍යඥයන් දෙන්නකුත් ඔවුන්ගෙ මිත්‍රයන් දෙදෙනෙකුත් සහ අල්ලපු ගෙදර ගැනු ළමයෙකුත් මුහුන පාන සිදුවිම් සහිත් comedy එකක්. දනට TV එකේ තියන comedy හොදම එකක් තමා මේක. :lol::lol:

    The Vampire Diaries
    thevampirediariesposter.jpg


    Twilight වගෙ කතාවක්. නමුත් මෙකේ Action scene එහෙමත් තියනවා. Vampire කෙනෙක් ආදරය කරන කෙල්ලෙක් වටා ගෙතුන අබිරහසක් තමා මෙ කතාවේ තේමාව. හැමෝම කමති නැති වෙන්න පුලුවන්. :rolleyes:

    NIKITA
    93134598.jpg


    මෙකත් අලුත්ම අලුත් කතාවක්. තමන්ගේ පෙම්වතා මරා දමපු තමන් කලින් වැඩ කරපු රහස් සංවිදානය විනාශ කරන්න Nikita ගන්නා උත්සහය මෙහි තෙමාවයි. ගොඩක් දුරට Alias, La Femme Nikita වගෙ Shows වල ආභාශය ලැබිලා තියනවා.

    Supernatural
    supernaturalbanner1.jpg


    සහොදරයන් දෙන්නක් මේ ලොකෙයේ තියන අදුරැ බලවෙග වලට එරෙහිව කරන සටන වටා මෙහි කතාව ගලා යනවා. දැනට තියන හොදම කතාවක් තමයි මේක. :love:

    Smallville
    images1kd.jpg


    Superman අපි දන්න කියන Superman වෙන්න කලින් ඔහුගේ කුඩා කලයේ සිදුවිම් මේ series එකේ අතුලත්. බොහොම කලයක් තිස්සේ විකාශය වුනු මේ කතාව මේ season එකෙන් පස්සේ අවසන් වෙනවා.

    How I Met Your Mother
    images3ka.jpg


    තමන්ට තමන්ගේ බිරිද මුනගැහිච්ච හැහි ගැන තමන්ගේ දරුවන්ට කියාදෙන පියෙක් වටා තමා මේ කතාව දිග හරෙන්නෙ. අතීත ආවර්ජන ඔස්සේ ගලායන මේ කතාව පියාට සහ ඔහුගේ මිතුරු පිරිසට සිදුවු රසවත් සිදුවිම් වලින් පොහොසත්. තවත් හොද Comody එකක්. :D:D

    The Simpsons
    images2uzk.jpg



    අවුරුදු 23ක් තිස්සේ විකාශයවෙන ලෝකයේ දිගම cartoon show එකක. Cartoon උනාට මොකද පොඩි ලමයිට නම් මේක එච්චර සුදුසු නෑ. :D
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    The Vampire Diaries, Chuck
    used to watch Rubicon, which was indeed a one of its kind, too bad the fucking AMC has decided not to renew the show to a season two even after a thrilling season finale

    AMC Has a new show "Walking Dead"
    which is fine :rolleyes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    bahaha so both are Upeskha fans now eh? :P
    I never actually liked any sl tv serial/drama, except for දඬුබස්නාමානය lol

    It's nothing I might miss :P

    all the old teledramas were good...dandubasnaamanaya was exceptionally much better.. it had some memorable characters and music. and good moral story.
    characters with souls and ideals, not the empty shells we see on tv nowadays. I specially liked the character of shriyantha mendis. :P
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    American Dad
    Eureka
    Family Guy
    Greek
    House
    How I Met Your Mother
    Merlin
    MythBusters
    NOVA scienceNOW
    Penn & Teller: Bullsh**!
    Royal Pains
    Sherlock
    South Park
    Star Wars: The Clone Wars
    Stargate Universe
    Storm Chasers
    Supernatural
    The Big Bang Theory
    The Event
    The Listener
    The Walking Dead
    V

    these are the active ones.