Athulkotte !!!

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Machan Doc Serasinghe beheth denne Mahath wenna neme....kanna puluwan wenna syrup ekak denne..eka biwwama hodata kanna puluwan etha kota mahath wenawa...habay ganu lamay bonna epa mokada homona change wenawa...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    anna ethana thamai machan.. ethana Dr.Serasinghe kiyala kenek innawa. eya kettu ayata mahath wenna beheth denawalu. mata yaluwek kiwwe.. kawruwath nadda ethanin beheth gaththa kenek ????

    man oyata eka advice ekak denam ..... mai ape mulu pawulaima parmaparagatha kotte aya.. api oya docawa nodannawa newe .......

    jeevithta asawak thiyenwanm oya wage pissu weda karanna epa :angry::angry::angry:

    oyata ochcarama mahath wenna one nam hodata nestomault hedi 3k dala tea boanna ....

    athdutui prathayakshai....

    man mahath wenne neth hemai lol

    oya pissu beheth bona epa ...

    anika oya dispensary eka echchara reputed thenak newei :(

    poddak hithala balanna
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ ඔය හත්ඉලව් බොන්න යන්න එපා.........! ඉන්න ගානට හිටපන්... ‍GYM එකකට ගියාටනම් අව්ලක් නැ.....! ඔක බිව්වොත් තො උරෙක් වගෙ මහත්වෙයි......!:lol::lol::lol:

    සිරාවට කියන්නෙ මගෙ යාලුවෙක් ඔක බිල අම්බානක මහත් උනා.... බට් මචන් උගෙ බෙල්ල පෙන්නැති තරමට ඇග මහත් වෙල නිකට එල්ලෙන්න උනා...:oo::oo::oo::oo:

    ඔන්න කිව්වෙ නැ කියන්න එපා හරිද....! බොන්න කලින් photo එකක් ගහල තියාගනින්...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    යකෝ ඔය හත්ඉලව් බොන්න යන්න එපා.........! ඉන්න ගානට හිටපන්... ‍GYM එකකට ගියාටනම් අව්ලක් නැ.....! ඔක බිව්වොත් තො උරෙක් වගෙ මහත්වෙයි......!:lol::lol::lol:

    සිරාවට කියන්නෙ මගෙ යාලුවෙක් ඔක බිල අම්බානක මහත් උනා.... බට් මචන් උගෙ බෙල්ල පෙන්නැති තරමට ඇග මහත් වෙල නිකට එල්ලෙන්න උනා...:oo::oo::oo::oo:

    ඔන්න කිව්වෙ නැ කියන්න එපා හරිද....! බොන්න කලින් photo එකක් ගහල තියාගනින්...

    SAHATHIKA ETHTHA
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan mamath godak kettui,,eth oya mahath wenna beheth dena then walata yanna epa..dena ewata mahath wenawa nemei idimenawalu..egata guna nehe machan..puluwan tharam wathura beela ,,godak kaapan...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    methana inna okkoma kotte paththe aya wage ?oya than than walin beth beela wena ledak hadaganna wey machan ,balagena

    :yes:

    man grade 6 iddi podi accident ekak wuna man skl eke eliyata eddi blind ekakadi eha pethen haiyen apu porak mage ege weduna mage kata uge oluwe weduna magme adath set ekata mage udu thola peluna le wilak wuna ..... passe skl eken thathata call karala enna kiwa thatha mawa wigahata car eke dagena gedara yanagaman oya serasinghe gawa surgical karana nisa ekkan giya beheth daganna (mehum daanna) doca kiwa okata mehum one ne kiyala beheth dunna .... passe beth gaththa thuwale welune ne .. passe nugegoda paranawithana clinic eken beheth gatha thuwale welenna... anthimata thuwale saneepa wuna but mage udu thola ehen pitinma eda wuna :( amma sehenna eduwa .. passe mata hena gannak wiyadama karala opperation ekak karanna wuna ai thola hadaganna :baffled::baffled:

    ara mehuma dala ewele eka heduwanam mukuth ne .....

    onna oya wage thenak oka

    den othanata russia gihin igenagena apu docala set ekak innawalu un unata beheth ganna giyama wena mokata hari beheth denawalu :angry::angry::angry:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ආ දැනට අවුරුදු 5-7කට කලින් එක්කෙනෙක් ඔය කියන තැනින් බෙහෙත් අරන් මළා,ඔය කියන්නේ ඩොක්ටර් සේරසි0හ ගැන නේ...
    අර පෙට්‍රල් ශෙඩ් එක ලග තියන ඩිස්පැන්සරිය....
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආ දැනට අවුරුදු 5-7කට කලින් එක්කෙනෙක් ඔය කියන තැනින් බෙහෙත් අරන් මළා,ඔය කියන්නේ ඩොක්ටර් සේරසි0හ ගැන නේ...
    අර පෙට්‍රල් ශෙඩ් එක ලග තියන ඩිස්පැන්සරිය....
    :rofl::oo::oo:
    budu ammo!