එලකිරි~නාකියෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අය්යෝ 24 කියන්නෙ මොන වයසක්ද..?? පෙරේරට දැන් 30 ත් පැනලා... :lol::lol:


    චාමික මල්ලිට මගෙන් සුභ පැතුම්... :):)


    birthday_glitter_graphics_32.gif

    මට 30 නම් මල්කවි ගුරුන්නාන්සෙට 75කට වැඩියි මයෙහිතෙ.
    :rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    happy-b-day.gif

    :D:D:D:D:D:Dආ මේ අපේ Chamika කොල්ලනේ.... එහෙනම් ඔන්න මචං මමත් Happy B'day කිව්වා....
    :D:D:D:D:D
    3662.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මට වැඩ අවරුදු 2ක් වැඩිමල් කියල එදා කිව්වේ ? දැන් බොරු කියන්ඩ එපා !! :dull:
    :dull::dull::dull:
    එතකොට එදා අර වයසම කවුද කියලා බලනකොට නැවේදි අත ඉස්සුවෙ මම වෙන්ට ඇති. :P
    තරින්ඳ & මල්කවි එක බෝට්ටුවෙ. :rolleyes:
    එකට අකුරු කියෝලා තියෙන්නේ. හෝඩියෙ පන්තියෙ ඉස්සරහ පේලියෙ මල්කවි. පස්සේ පේලියේ තරින්ඳයා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull::dull:
    එතකොට එදා අර වයසම කවුද කියලා බලනකොට නැවේදි අත ඉස්සුවෙ මම වෙන්ට ඇති. :P
    තරින්ඳ & මල්කවි එක බෝට්ටුවෙ. :rolleyes:
    එකට අකුරු කියෝලා තියෙන්නේ. හෝඩියෙ පන්තියෙ ඉස්සරහ පේලියෙ මල්කවි. පස්සේ පේලියේ තරින්ඳයා.

    මලා.. උඹට එකත් මතකද ? :baffled:මම හිතුව වයස නිසා ඕක අමතක වෙලා කියල... ඕකනේ කියන්නේ මගේ කට හොඳ නෑ කියල මම ඉල්ලන් කාල තියෙන්නේ :(.. දුක තමා ඉතින් .. පව් මල්කවියටත් මඩක් වදිනවා :rolleyes::D.. නාකි අපිට නැද්ද ඉඩක් ? :rolleyes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    perera uncle thread ekak dala :lol:

    happy birth day bro ... labana awurudee man 23k gahanwa eth thama thanikadaya :lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නාකියෝ ටිකට පැන්ෂන් යවන්න ඕනා, අපිවගේ ටීන් කොල්ලෝ ඉන්නවනේ....
    සුභපැතුම්, ඔය ඉතුරුවෙන ටිකක් තිබ්බොත් අපිටත් එවන්න
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :dull::dull::dull:
    එතකොට එදා අර වයසම කවුද කියලා බලනකොට නැවේදි අත ඉස්සුවෙ මම වෙන්ට ඇති. :P
    තරින්ඳ & මල්කවි එක බෝට්ටුවෙ. :rolleyes:
    එකට අකුරු කියෝලා තියෙන්නේ. හෝඩියෙ පන්තියෙ ඉස්සරහ පේලියෙ මල්කවි. පස්සේ පේලියේ තරින්ඳයා.

    :lol: :lol: :lol: Malkavi Loku Aiya..... ;)
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    උබට සුභ උපන් දිනයක් චාමික........යෝ
    මුන් නාකි උන්ද පෙරෝ,
    එහෙනම් අපි
    හම්පඩ නාකිනෙ බ0.............
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    many happy returns! :D

    පෙරේදා මහත්තයගෙ grand children කෙනෙකුට මෙහෙම කියන එක හරිද