එලකිරි~නාකියෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගෙ විස්වාස කටයුතු ආරංචී මාර්ග වලින් දැනගන්න ලැබුනෙ
    පෙරෙරා කාරයා චාමිකත් එක්ක ගාල්ල පුරා රවුම් ගහන වාලු:P
    චමික පුටාර් එක පදිනවා :rofl:
    පෙරෙරා පුස්බයිසිකලෙ ස්ටැන්ඩ් :confused:එකෙ වඩිවෙලා ආතල් එකෙ යනවලු
    කොහොම උනත් සුබම සුබ උපන් දිනයක් වෙවා !:)

    :no::no::no:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    chamika ayya wish u a very very happy b'day
    oya patta lucky ahh
    man me out of colombo inne
    dawas 2k try korala korala ada thama net conn une
    edama muge b'day eka ..elakiri thama ahhh..apita treat ekak ona nakiyooo :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුද කියන්නේ මම එහේ ගියා කියලා????:nerd::dull:
    ගාල්ල පොලිසියෙන් කිව්වෙ :P
    දෙන්නා high speed ඇවිල්ලා u-turn එකක් ගහලා පොලිසිය ඉස්සරහින්:rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    මෙ අයියාගෙ ගෙවල් තියෙන්නෙ කන්තා පාසලක් ඉස්සරහා නෙද:P
     
    Happy birthday mucha
    ;)
    happy-birthday_animated_127.gif

    :P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් කෝ මේ බර්ත්ඩේ බෝයි.අද දවසම පේන්න හිටියෙ නෑ.

    මම කීවෙ. අපේ එලකිරි සාමාජිකයා කියපු විදියට තාම වැදිලාලු ඉන්නේ.
    :rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~



    [/SIZE]
    ප.ලි.

    පොඩි කතාවක් ලියලා යන්න හිතුනා. මේ දැන් ලැබුනු විශේෂ විස්ථරයක්.
    අද උදේ කාලයේ චාමිකගේ උපන්දිනය නිසා අපේ එක්තරා එලකිරි සාමාජිකයෙක් නොදන්වා චාමිකගේ ගෙදර ගිහින්. චාමික ඊයෙ රෑ උරග ලිලාවෙන් තමා ගෙදර ඇවිත් තියෙන්නේ. ඉතින් 8 වෙනකනුත් නිදියගෙන තමා ඉඳලා තියෙන්නේ. අපේ මේ සාමාජිකයා තවත් එලකිරි සාමාජිකයෙකු සමඟ චාමිකගේ ගෙදරට ගිහින් තියෙනවා. චාමික දන්නේ නෑනෙ මේ ඇවිත් ඉන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා. චාමික ගමේ කාටත් උදවු පදවු කරන හොඳ කොල්ලෙක්ලු. ගොඩක් අය ගෙදරට ඇවිත් චාමික හම්බවෙනවාලු රාජකාරී කටයුතු වලට. උප්පැන්න සහතික එහෙම ගන්න. චාමික හිතලා මේ ඇවිත් තියෙන්නේ එහම් දේකට කියලා. රෑ උරග ලීලාවෙන් ගෙදරට ආවාම උදේ මොන උප්පැන්නද? උප්පැන්න සහතික ගන්න ටිකක් දවල් වෙලා එන්න කියලා අම්මා අතේ පණිවිඩයක් එවලා තියෙනවා අපේ එලකිරි සාමාජිකයාට.
    :lol::lol::lol::lol:

    පස්සේ ආපු කෙනා දැන ගත්තාම ඇඳෙන් පැනලා දුවගෙන ඇවිත් තියෙන්නේ. මොනා උනත් ඒ අපේ සාමාජිකයාට සෑහෙන්න හොඳට සංග්‍රහා කරලා. බරටම තෑගිත් ගේන්න දීලා කියලා තමා ආරංචිය.

    කට්ටියට මතක ඇති මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා චාමිකගේ බයිසිකලයත්, බැල් එකත්, ගේ ගාව තියන කාන්තා පාසලත් ගැන. අපේ එලකිරි සාමාජිකයාට කියලා මම ඒ පින්තූර ටික ගෙන්වා ගත්තා.

    මෙන්න චාමිකගේ බයිසිකලයේ ඇත්ත පින්තූරයක්. ඔය තියෙන්නේ බැල් එක.

    1zzgosl.jpg



    මේ තියෙන්නේ ගේ ගාව තියෙන කාන්තා පාසල. :P

    121ygyf.jpg



    තව දෙයක් අවසානයේ මතක් කරන්න ඕනා. අපේ මෙහෙ ඉඳලා ගාල්ලට ගියපු එලකිරි සාමාජිකයාට ගාල්ලේ ඉන්න තවත් එලකිරි සාමාජිකයෙක් වෙන Nivinda මල්ලි සෑහෙන්න උපකාර කරලා තියෙනවා. ඒ නිසා Nivinda ගෙ නමත් අනිවාර්යෙන්ම මතක් කරන්න කියලා මට කීවා.


    ade appa..mu girls school ekak gaawa neh inne...ade matat oya langakin idan kaallak ganna barida?


    Nivinda malli nathnum e elakiri saamajikaya thaama Galle wala Chamikawa hoyanwalu:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ade appa..mu girls school ekak gaawa neh inne...ade matat oya langakin idan kaallak ganna barida?


    Nivinda malli nathnum e elakiri saamajikaya thaama Galle wala Chamikawa hoyanwalu:P

    උඹ මොකටද ඉඩම් කෑල්ලක් හොයන්නේ? අච්චාරු කඩයක් දාගන්නද ඉස්කෝලෙ ගාව. කෙල්ලෝ අච්චාරු කන්න ආසයිනේ. :rolleyes:

    සිරාවට? එහෙමලුද? Nivinda නැත්තම් ඌට යන එන මං නැති වෙනවාලු නේ. එක්කෝ යනකොට අහගෙන යන්න ඕනා. අපේ තව එලකිරි සාමාජිකයෙක් Nivinda හොයාගන්න සපෝට් එක දුන්නා කියලත් ආරංචියි.
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    සුබම සුබ උපන්දිනයක් චාමික අයියා... :D
    සියලුම පැතුම් ඉටු වේවා.. ලෙඩ දුක් නිවේවා.. :lol:

    මO පානදුරෙන් කසූ.. :P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    මම ගල්ලෙ ඉපදුනාට ඔය ඉස්කොලෙ තියෙන්නෙ කොහෙද කියලා මිටර් නැනෙ:confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    WISH U A VERY HAPPY BIRTHDAY BRO

    :lol: හික් හික්....... පෙරේරෝ චාමික දැන් උප්පැන්න සහතික නෙමේ දෙන්නේ උඹේ මරණ සහතිකේ උඹල ගහන මඩ වලට !! :lol::lol::rofl: