මගෙ විස්වාස කටයුතු ආරංචී මාර්ග වලින් දැනගන්න ලැබුනෙ
පෙරෙරා කාරයා චාමිකත් එක්ක ගාල්ල පුරා රවුම් ගහන වාලු
චමික පුටාර් එක පදිනවා
පෙරෙරා පුස්බයිසිකලෙ ස්ටැන්ඩ්එකෙ වඩිවෙලා ආතල් එකෙ යනවලු
කොහොම උනත් සුබම සුබ උපන් දිනයක් වෙවා !![]()



මගෙ විස්වාස කටයුතු ආරංචී මාර්ග වලින් දැනගන්න ලැබුනෙ
පෙරෙරා කාරයා චාමිකත් එක්ක ගාල්ල පුරා රවුම් ගහන වාලු
චමික පුටාර් එක පදිනවා
පෙරෙරා පුස්බයිසිකලෙ ස්ටැන්ඩ්එකෙ වඩිවෙලා ආතල් එකෙ යනවලු
කොහොම උනත් සුබම සුබ උපන් දිනයක් වෙවා !![]()




ගාල්ල පොලිසියෙන් කිව්වෙකවුද කියන්නේ මම එහේ ගියා කියලා????![]()


දැන් කෝ මේ බර්ත්ඩේ බෝයි.අද දවසම පේන්න හිටියෙ නෑ.

ගාල්ල පොලිසියෙන් කිව්වෙ
දෙන්නා high speed ඇවිල්ලා u-turn එකක් ගහලා පොලිසිය ඉස්සරහින්![]()

[/SIZE]ප.ලි.
පොඩි කතාවක් ලියලා යන්න හිතුනා. මේ දැන් ලැබුනු විශේෂ විස්ථරයක්.
අද උදේ කාලයේ චාමිකගේ උපන්දිනය නිසා අපේ එක්තරා එලකිරි සාමාජිකයෙක් නොදන්වා චාමිකගේ ගෙදර ගිහින්. චාමික ඊයෙ රෑ උරග ලිලාවෙන් තමා ගෙදර ඇවිත් තියෙන්නේ. ඉතින් 8 වෙනකනුත් නිදියගෙන තමා ඉඳලා තියෙන්නේ. අපේ මේ සාමාජිකයා තවත් එලකිරි සාමාජිකයෙකු සමඟ චාමිකගේ ගෙදරට ගිහින් තියෙනවා. චාමික දන්නේ නෑනෙ මේ ඇවිත් ඉන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා. චාමික ගමේ කාටත් උදවු පදවු කරන හොඳ කොල්ලෙක්ලු. ගොඩක් අය ගෙදරට ඇවිත් චාමික හම්බවෙනවාලු රාජකාරී කටයුතු වලට. උප්පැන්න සහතික එහෙම ගන්න. චාමික හිතලා මේ ඇවිත් තියෙන්නේ එහම් දේකට කියලා. රෑ උරග ලීලාවෙන් ගෙදරට ආවාම උදේ මොන උප්පැන්නද? උප්පැන්න සහතික ගන්න ටිකක් දවල් වෙලා එන්න කියලා අම්මා අතේ පණිවිඩයක් එවලා තියෙනවා අපේ එලකිරි සාමාජිකයාට.
පස්සේ ආපු කෙනා දැන ගත්තාම ඇඳෙන් පැනලා දුවගෙන ඇවිත් තියෙන්නේ. මොනා උනත් ඒ අපේ සාමාජිකයාට සෑහෙන්න හොඳට සංග්‍රහා කරලා. බරටම තෑගිත් ගේන්න දීලා කියලා තමා ආරංචිය.
කට්ටියට මතක ඇති මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා චාමිකගේ බයිසිකලයත්, බැල් එකත්, ගේ ගාව තියන කාන්තා පාසලත් ගැන. අපේ එලකිරි සාමාජිකයාට කියලා මම ඒ පින්තූර ටික ගෙන්වා ගත්තා.
මෙන්න චාමිකගේ බයිසිකලයේ ඇත්ත පින්තූරයක්. ඔය තියෙන්නේ බැල් එක.
![]()
මේ තියෙන්නේ ගේ ගාව තියෙන කාන්තා පාසල.
![]()
තව දෙයක් අවසානයේ මතක් කරන්න ඕනා. අපේ මෙහෙ ඉඳලා ගාල්ලට ගියපු එලකිරි සාමාජිකයාට ගාල්ලේ ඉන්න තවත් එලකිරි සාමාජිකයෙක් වෙන Nivinda මල්ලි සෑහෙන්න උපකාර කරලා තියෙනවා. ඒ නිසා Nivinda ගෙ නමත් අනිවාර්යෙන්ම මතක් කරන්න කියලා මට කීවා.

ade appa..mu girls school ekak gaawa neh inne...ade matat oya langakin idan kaallak ganna barida?
Nivinda malli nathnum e elakiri saamajikaya thaama Galle wala Chamikawa hoyanwalu![]()




WISH U A VERY HAPPY BIRTHDAY BRO
හික් හික්....... පෙරේරෝ චාමික දැන් උප්පැන්න සහතික නෙමේ දෙන්නේ උඹේ මරණ සහතිකේ උඹල ගහන මඩ වලට !! 


සුබම සුබ උපන්දිනයක් චාමික අයියා...
සියලුම පැතුම් ඉටු වේවා.. ලෙඩ දුක් නිවේවා..
මO පානදුරෙන් කසූ..![]()

