maranthika satanak yak wage...maha superstar satanen passe man gane seeni banis.... kimbullu ona un innnawa nam sathtu wathta yamalla harida..


mama seeniiii baniss kanneh naa ban mata oneh muththaras palam thiyena banis !!!






maranthika satanak yak wage...maha superstar satanen passe man gane seeni banis.... kimbullu ona un innnawa nam sathtu wathta yamalla harida..


mama seeniiii baniss kanneh naa ban mata oneh muththaras palam thiyena banis !!!






පිස්සුද බංඅඩො අපිත් උබලා වගෙ තමයි ඩො අපි නල්ලුරුවෙන් හරිද අපිට මහවත්තෙත් කස්ටිය ඉන්නවා .....![]()

උඹට කිව්වම මචංහොර චන්ද වියාපරය මෙහෙයවන්න අපි දැනටමත් හොන්ඩුරාස් වලින් බුවාලා 2ක් ගෙන්නලා තියෙන්නෙ
එ නිසා අපෙ මිනිහාගෙ ජයක්ග්‍රහනය ගැන බයක් නැ![]()



උඹට කිව්වම මචං
ඒකත් මගේ බිස්නස් එකක් තමයි
ඒ එන්නෙත් මගේ ගෝලයෝ
මේ දවස් වල මගේ සාක්කු පිරිල මචං...එලමකිරි ආ........
services 2ක් ගත්තම 1ක් free කරල දෙනවාmey umbalage gasthu adu karanna barida.. ganan tikak sara wadi nadda.. umbaala niwadkaya ge kakulak kadanna mara ganak illa thiynawa kiyala dharthaya mata kiwwa..


services 2ක් ගත්තම 1ක් free කරල දෙනවා
තව වැඩ දෙක තුනක් සෙට් කරනවනම් නිවේදකය එදාට එවන්නේත් නැතුව තියන්නම්
ලොක්කයියා දන්නේ නැද්ද මන්දා
හොර චන්ද කේස් එකක්කුත් යනවා කියලා ආරන්චි
hora mona hari karala kawru haari dinay ne...ehehe superstar final thread eka niyamata thiyey ban...heheපිස්සුද බං
උඹ කොහොමත් බයවෙන්න එපා
මගේ ලඟ ඉන්න චන්ඩි ගැරඬි මරන්නේ නෑලු![]()



ලොක්කා අය්යා කමෝන්,,,,, ඔයා සින්දුව කියන්න ගේම අපි ගහන්නම්![]()
Kalu Salliya Hora !ලොක්කා අය්යා කමෝන්,,,,, ඔයා සින්දුව කියන්න ගේම අපි ගහන්නම්![]()

hehe umbala wage goloyo inna ekath mata adambarak.. mama sindu kiyaddi kawru hari huu kiwooth alla dekak anla hire dapan..kawru hari kandawun karuwo hitoyth alahan harida..

හා..හා එහෙමද ?? එක තමයි මම මේ බෑලුවෙ ගෑරඩියක් set එකෙ කොහොමද Leader උනෙ කියලා ...![]()





අනිවා ලොක්කයියා...ehemada.. amata hudu kiwwalu..hora mona hari karala kawru haari dinay ne...ehehe superstar final thread eka niyamata thiyey ban...hehe




බට පනුවොන්ට නයි පොලොන්ගු පෙන්නෙත් ගරඬි වගෙද
උඹලගෙ සෙට් එකට එදාට කොනකින් පුටු ටිකක් සෙට් කරන්නම්
නැත්නම් පෑගිලා මැරෙයි![]()







අහ් මචන් මම අවිල්ලා වවුලෙක් මගෙ කන්නඩි නතුව උබ දිහ බෙලුවේ... එකයි මට ගෑඩවිලව ගෑරඩිය වගෙ පෙනුනෙ අනෙ ඔනෙ නෑ බන් මගෙ setar එකට පුටු ඔනෙ නෑ ඔන්න ඔහෙ ගහක අත්තක එල්ලිලා ඉන්දි මොනවා උනත් උබෙ ගෑඩ්විලා රොත්තට නම් පුටු වෙන් කලා දීයන් නෑත්තන් ලොවෙත් නෑති වෙන්න පෑගිල යයි ...![]()







ඔන්න ඉතින් උඹ දැන්ම බය වෙලානේ
හරි හරි බන් ගස් උඩ නගින්න එපා
උඹලට ගහන්න කවුරුත් ඕඩර්ස් දීල නෑ
දුන්නත් අපේ එවුන්ට ගහන්න තිතෙන්නෙත් නැතිවෙයි
මතක් කරල එදාට පිරිත් පොතකුත් අරගෙන උඹත් වරෙන්








