Elakiri Super Star 2010 2nd Round started

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අඩො අපිත් උබලා වගෙ තමයි ඩො අපි නල්ලුරුවෙන් හරිද අපිට මහවත්තෙත් කස්ටිය ඉන්නවා .....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පිස්සුද බං

    උඹ කොහොමත් බයවෙන්න එපා

    මගේ ලඟ ඉන්න චන්ඩි ගැරඬි මරන්නේ නෑලු :P
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හොර චන්ද වියාපරය මෙහෙයවන්න අපි දැනටමත් හොන්ඩුරාස් වලින් බුවාලා 2ක් ගෙන්නලා තියෙන්නෙ
    එ නිසා අපෙ මිනිහාගෙ ජයක්ග්‍රහනය ගැන බයක් නැ:P
    උඹට කිව්වම මචං

    ඒකත් මගේ බිස්නස් එකක් තමයි

    ඒ එන්නෙත් මගේ ගෝලයෝ

    මේ දවස් වල මගේ සාක්කු පිරිල මචං...එලමකිරි ආ........:rofl::rofl::rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    උඹට කිව්වම මචං

    ඒකත් මගේ බිස්නස් එකක් තමයි

    ඒ එන්නෙත් මගේ ගෝලයෝ

    මේ දවස් වල මගේ සාක්කු පිරිල මචං...එලමකිරි ආ........:rofl::rofl::rofl:

    mey umbalage gasthu adu karanna barida.. ganan tikak sara wadi nadda.. umbaala niwadkaya ge kakulak kadanna mara ganak illa thiynawa kiyala dharthaya mata kiwwa..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මොනවා උනත් ෆයිනල් ඒක ජජ් බෝඩ් එකට පගාව දීල හරි අපි ගේම ගහනවා
    1.gif
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    mey umbalage gasthu adu karanna barida.. ganan tikak sara wadi nadda.. umbaala niwadkaya ge kakulak kadanna mara ganak illa thiynawa kiyala dharthaya mata kiwwa..
    services 2ක් ගත්තම 1ක් free කරල දෙනවා

    තව වැඩ දෙක තුනක් සෙට් කරනවනම් නිවේදකය එදාට එවන්නේත් නැතුව තියන්නම්:rofl::rofl:

    ලොක්කයියා දන්නේ නැද්ද මන්දා

    හොර චන්ද කේස් එකක්කුත් යනවා කියලා ආරන්චි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    services 2ක් ගත්තම 1ක් free කරල දෙනවා

    තව වැඩ දෙක තුනක් සෙට් කරනවනම් නිවේදකය එදාට එවන්නේත් නැතුව තියන්නම්:rofl::rofl:

    ලොක්කයියා දන්නේ නැද්ද මන්දා

    හොර චන්ද කේස් එකක්කුත් යනවා කියලා ආරන්චි

    ehemada.. amata hudu kiwwalu.. :) hora mona hari karala kawru haari dinay ne...ehehe superstar final thread eka niyamata thiyey ban...hehe
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    පිස්සුද බං

    උඹ කොහොමත් බයවෙන්න එපා

    මගේ ලඟ ඉන්න චන්ඩි ගැරඬි මරන්නේ නෑලු :P

    හා..හා එහෙමද ?? එක තමයි මම මේ බෑලුවෙ ගෑරඩියක් set එකෙ කොහොමද Leader උනෙ කියලා ... :lol::lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    ලොක්කා අය්යා කමෝන්,,,,, ඔයා සින්දුව කියන්න ගේම අපි ගහන්නම්
    36_6_12.gif

    hehe umbala wage goloyo inna ekath mata adambarak.. mama sindu kiyaddi kawru hari huu kiwooth alla dekak anla hire dapan..kawru hari kandawun karuwo hitoyth alahan harida..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හා..හා එහෙමද ?? එක තමයි මම මේ බෑලුවෙ ගෑරඩියක් set එකෙ කොහොමද Leader උනෙ කියලා ... :lol::lol::lol:

    බට පනුවොන්ට නයි පොලොන්ගු පෙන්නෙත් ගරඬි වගෙද:lol::lol::lol:

    උඹලගෙ සෙට් එකට එදාට කොනකින් පුටු ටිකක් සෙට් කරන්නම්

    නැත්නම් පෑගිලා මැරෙයි:P:P
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ehemada.. amata hudu kiwwalu.. :) hora mona hari karala kawru haari dinay ne...ehehe superstar final thread eka niyamata thiyey ban...hehe
    අනිවා ලොක්කයියා...

    බත බුලතින් සරුවී කිරි පැනි ඉතිරෙන්ඩ

    මෙවර දි
    නාපු හැටියෙම දෙනවා තරු විසි වෙන්ඩ:lol::lol::lol::lol:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    බට පනුවොන්ට නයි පොලොන්ගු පෙන්නෙත් ගරඬි වගෙද:lol::lol::lol:

    උඹලගෙ සෙට් එකට එදාට කොනකින් පුටු ටිකක් සෙට් කරන්නම්

    නැත්නම් පෑගිලා මැරෙයි:P:P

    අහ් මචන් මම අවිල්ලා වවුලෙක් මගෙ කන්නඩි නතුව උබ දිහ බෙලුවේ... එකයි මට ගෑඩවිලව ගෑරඩිය වගෙ පෙනුනෙ අනෙ ඔනෙ නෑ බන් මගෙ setar එකට පුටු ඔනෙ නෑ ඔන්න ඔහෙ ගහක අත්තක එල්ලිලා ඉන්දි මොනවා උනත් උබෙ ගෑඩ්විලා රොත්තට නම් පුටු වෙන් කලා දීයන් නෑත්තන් ලොවෙත් නෑති වෙන්න පෑගිල යයි ... :P:P:P:P:rofl::rofl::rofl:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අහ් මචන් මම අවිල්ලා වවුලෙක් මගෙ කන්නඩි නතුව උබ දිහ බෙලුවේ... එකයි මට ගෑඩවිලව ගෑරඩිය වගෙ පෙනුනෙ අනෙ ඔනෙ නෑ බන් මගෙ setar එකට පුටු ඔනෙ නෑ ඔන්න ඔහෙ ගහක අත්තක එල්ලිලා ඉන්දි මොනවා උනත් උබෙ ගෑඩ්විලා රොත්තට නම් පුටු වෙන් කලා දීයන් නෑත්තන් ලොවෙත් නෑති වෙන්න පෑගිල යයි ... :P:P:P:P:rofl::rofl::rofl:

    ඔන්න ඉතින් උඹ දැන්ම බය වෙලානේ

    හරි හරි බන් ගස් උඩ නගින්න එපා

    උඹලට ගහන්න කවුරුත් ඕඩර්ස් දීල නෑ

    දුන්නත් අපේ එවුන්ට ගහන්න තිතෙන්නෙත් නැතිවෙයි:P:P

    මතක් කරල එදාට පිරිත් පොතකුත් අරගෙන උඹත් වරෙන්:lol::lol::lol::lol::lol:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ඔන්න ඉතින් උඹ දැන්ම බය වෙලානේ

    හරි හරි බන් ගස් උඩ නගින්න එපා

    උඹලට ගහන්න කවුරුත් ඕඩර්ස් දීල නෑ

    දුන්නත් අපේ එවුන්ට ගහන්න තිතෙන්නෙත් නැතිවෙයි:P:P

    මතක් කරල එදාට පිරිත් පොතකුත් අරගෙන උඹත් වරෙන්:lol::lol::lol::lol::lol:

    එ මොකද්ද බන් එ ?? බ....ය ??? මගෙ ශබ්ද කොශයෙ නම් එහෙම වචනයක් නෑ උබ ඉතින් හෙම තිස්සෙම සෙලකිලි ලබන හින්ද උබට පුරුඩු ඈති ...උඩ් පෑන්න නෑ බන්... උබල සාම්න්‍ය දෑනීම නෙද්ද බන්..!!! වවුලො ගස්වල එල්ලෙන්නෙ කියලා .. ගෑඩවිල්ලො වගෙ බිමින් ගමන් නෑ ...
    :lol::lol::lol::lol::rofl::rofl::P:P:P