ඉහළ කොත්මලේ Dam එක බලන්න යමු EK Traveler

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඉහළ කොත්මලේ Dam එක බලන්න යමු EK Traveler

    ඉහළ කොත්මලේ කිව්වට මේක තියෙන්නේ තලවකැලේ.
    අපි ගියේ මේ විදිහට පේරාදෙණිය--->නාවලපිටිය----> තලවාකැලේ
    තව හැටන් සිට තලවාකැලේ, නුවර එළිය සිට තලවකැලේ, දක්වා එන්නත් පුලුවන්
    කොහෙන් ආවත් තලවාකලේට තමා එන්න ඕනේ.
    හෝව් හෝව් කියන්න බැරි වුනානේ
    කෝච්චියේ ඇවිල්ල තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් බැස්සහමත් හරි එතන ඉදන් පොඩි දුරක් යන්න තියෙන්නේ (පයින් යන්න පුලුවන් දුරක්)




    මේ දියඇල්ලේ නම මොකද්ද කියල නම් දන්නෙ නැහැ

    76884897.jpg



    මේ තියෙන්නේ සෙන්ට්ක්ලෙයාර් දියඇල්ල.
    ඔය දියඇල්ල වැහෙනවා කියලා තමා පහුගිය දවස් වල කතාබහක් ඇති වුනේ.
    විනාඩි 30 කට සැරයක් වතුර එවන නිසා දියඇල්ල සුන්දරත්වය හොඳින් බලා ගන්න පුලුවන්ලු.


    14819191.jpg



    මේ යද්දි ගත්තු photos ටිකක්; වහිද්දි ගත්තේ ඒක හින්දා සමහර photo වල සුදු තිත් තියනවා
    ඒ වැහි බින්දු වලට flash එක වැදිලා


    15755134.jpg


    96454410.jpg


    72531474.jpg


    36781827.jpg


    46098955.jpg



    මේ Dam එක පාරට පෙනෙන විදිහ

    71283533.jpg


    76114602.jpg


    44285111.jpg


    34820864.jpg




    මෙතනින් තමා උමගට වතුර යන්නෙ

    44239183.jpg



    ඔය කොල පාට රෙද්දත් එක්කම තියන සුදු පාට blower එකෙන් තමා උමග ඇතුලට ඔක්සිජන් සැපයෙන්නේ.
    ඇතුලේ වැඩ කරන මිනිස්සු හුස්මගන්නත් ඕනෙ හින්දා තමා ඕක දාලා තියෙන්නේ. තවත් සරලව කිව්වොත් උමග ඇතුලේ ඔක්සිජන් නැතිතරම්.:rolleyes:
    කොල පාට රෙද්ද ඉවර වෙන තැනින් තමා උමග ඇතුලට යන්න පුලුවන්


    19715897.jpg



    මේ තියෙන්නේ ඒ blower එක
    175qd.jpg



    අපි දැන් යන්නේ උමග බලන්න
    අපි එතෙන්ට යනකොට (තලවාකැලේට) උදේ 8.30 ය්
    එතකොටත් සෑහෙන්න පෝලිම :rolleyes:
    දැන් කියහන් පාලම උඩ මොනවදෝ වෙනවා කියලා
    :P

    81512253.jpg


    75433628.jpg


    40730647.jpg



    මේ තියෙන්නේ තලවා කැලේ දුම්රිය ස්ථානය එතෙන්ට පෙනෙන විදිහ

    10597739.jpg



    81825135.jpg



    ඕං දැන් බස් එකට නගින්න ලඟයි. උමග ඇතුලට යන්නේ බස් වල. බස් 5ක් මේ සඳහා යොදාගෙන තියනවා.
    රටේ ජනතාවට උමග පෙන්වීම මෙම ව්‍යාපෘතියේ කොටසක් නිසා බස් වලට සල්ලි ගන්නෙ නෑ
    කොහොමද පෝලිම


    73643741.jpg


    245hs.jpg


    කලින් තියන photo එකේ වතුර වෙනම උමගකින් පිටකරනවා
    Dam එක හදන්න ඕනෙ හින්දා ඒ උමග තමා මේ


    60616463.jpg



    එතනින් ඇතුලට යන වතුර පිට වෙන්නේ මෙතනින්
    Dam එක හදලා ඉවරවුනහම මේක වහලා දානවා


    43783181.jpg



    ඔන්න අපි Dam එකෙන් එහාපැත්තට යනවා
    Dam එකේ වැඩ ඉවරවුනාම මේකත් වහලා දානවා


    28638828.jpg


    68683073.jpg



    මේතනින් තමා කොන්ක්‍රීට් හදන්නේ Dam එකේ වැඩ වලට

    265eo.jpg



    උමගට යන්නයි යන්නේ

    57575224.jpg


    29544993.jpg


    44738738.jpg


    උමග ඇතුලේ ලයිට් දාලා තිබ්බට photos වලට එළිය මදි
    මේ උමග හදලා තියෙන්නේ කලු ගලක් විදලා
    ඒකේ දැඩි බව නිසා උමග කොන්ක්‍රීට් වලින් හදලා නැහැ


    75754913.jpg


    උමග ඇතුලේ ටිකක් ගිහිල්ල හරවගෙන ආපහු එනවා
    ඔන්න එළියට ආවා


    37010934.jpg


    13983212.jpg


    Dam එක ඈතට පෙනෙන ආකාරය

    15677646.jpg


    49026703.jpg


    40189960.jpg


    19221267.jpg


    17 වෙනිදා ඉඳන් 22 වෙනිදා දක්වා නැවත බලන්න දෙනවා
    එතකොට පුලුවන් නම් යන්න. යනවානම් එතෙන්ට උදෙන්ම යන්න
    මොකද Dam එක හැදුවට පස්සේ උමගෙ යන්නෙ වතුර විතරයි එතකොට ඉතින් අයේ ජීවිතේට වත් යන්න හම්බවෙන්නෙ නැහැ (වතුරට පැනලා තමා යන්න වෙන්නේ):no:
    යනවානම් සීතලට හරියන ඇදුමක් අරන් යන්න. ඒ පැත්ත ටිකක් සීතලයි
    තව පොඩ්ඩෙන් වැදගත්ම දේ අමතක වෙනවා. ඒ පැත්ත සීතල නිසා ඉක්මනට ලෝඩ් වෙනවා.
    ඒක හින්දා පරිසරයට විනාඩියක් දීලා ඒ වැඩේ අහවර කරගෙන පෝලිමට යන්න


     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මෙක පළවෙනි ත්රෙඩ් එක
    ඒක හින්දා මොනවහරි අවුලක් තියනවනම් කියන්න
    comment එකකුත් දාලා යමු
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    නියමයි මචන් කොහොමද උමග පට්ටද ගොඩක් කට්ටිය ඉන්නවා කියලා තමයි ආරන්චිය
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං. ත්‍රෙඩ් එක නම් උපරිමේට කරලා තියෙනවා. මේ තැනට යාගන්නට මටත් ජේ.කේ. ටත් ලොකු උවමනාවක් තිබ්බා. උඹේ පළවෙනි ත්‍රෙඩ් එක අති සාර්ථකයි.
    එලකිරි සංචාරකයා එකේ පෝස්ට් කරන්න මේ දේවල්. පින්තූර ටික මට මේල් කරන්න. ෆේස් බුක් එකේ දාන්න.
    +5
    :)
     
    • Like
    Reactions: sandhanuwan1

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ශෝයි පොස්ට් එක,,, නියමයි මචන් ගින්දර වගේ තියෙනවා පලවෙනි එක උනාට...
    PHoto බලද්දි සීතලයි වගේ..:දිව දොට්ට: යන්න ඔනේ 2010ඉවර වෙන්න කලින් ඔය පැත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ ඇත්තටම ලස්සනට කරලා තියෙනවා මචන්..
    ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට..

    මේ පින්තුර ටිකක් විතර පොඩි කලා නම්.. බාගෙට ලොඩ් වෙන්නේ නැති ගතියක් ඇති වෙන්නේ නෑ..

    කොහොම වුනත් වැඩේ ලස්සනයි මචන්.. :)
    රෙප් දෙන්න විදියක් නෑල්ලු මචන්..
    අනිවාර්යෙන් ම පස්සේ වේලාවක දෙන්නම්..
    ~
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන්නෙ ගොඩක් දෙනෙක්ට මේක බලන්න යන්න බැරි උනා.........
    දැන් ඉතිං ගියා වගේ තමා..................... කවරේජ් එකනම් උපරිමයි........... නි‍යමෙට කවර් කරල තියෙනව
    ..........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි මේ ත්‍රේඩ් එකට..
    ඒ තරම් කමෙන්ට් ලැබිලා නැත්තේ.. ?

    අපේ ජේ.කේ. සහ මිස්ටර් පෙරේරා සංචාරක ත්‍රේඩ් වලට විතරයි ද අපේ අය..
    කමෙන්ට් කරන්නේ..

    මේ සහෝදරයාත් ඒ අය වගේම වැඩේ ලස්සනට කරලා තියෙනවා.
    ඒ හින්දා මේ ත්‍රේඩ් එක බැලුවාම තමන්ගේ අදහස් එක් කරන්න විනාඩි 2ක් වෙන් කර ගන්න..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇයි මේ ත්‍රේඩ් එකට..
    ඒ තරම් කමෙන්ට් ලැබිලා නැත්තේ.. ?

    අපේ ජේ.කේ. සහ මිස්ටර් පෙරේරා සංචාරක ත්‍රේඩ් වලට විතරයි ද අපේ අය..
    කමෙන්ට් කරන්නේ..

    මේ සහෝදරයාත් ඒ අය වගේම වැඩේ ලස්සනට කරලා තියෙනවා.
    ඒ හින්දා මේ ත්‍රේඩ් එක බැලුවාම තමන්ගේ අදහස් එක් කරන්න විනාඩි 2ක් වෙන් කර ගන්න..

    thanks yaluwa:(
     
    • Like
    Reactions: hansi_party

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි මේ ත්‍රේඩ් එකට..
    ඒ තරම් කමෙන්ට් ලැබිලා නැත්තේ.. ?

    අපේ ජේ.කේ. සහ මිස්ටර් පෙරේරා සංචාරක ත්‍රේඩ් වලට විතරයි ද අපේ අය..
    කමෙන්ට් කරන්නේ..

    මේ සහෝදරයාත් ඒ අය වගේම වැඩේ ලස්සනට කරලා තියෙනවා.
    ඒ හින්දා මේ ත්‍රේඩ් එක බැලුවාම තමන්ගේ අදහස් එක් කරන්න විනාඩි 2ක් වෙන් කර ගන්න..

    මම දැකල තියෙන විදිහට ඔය යාලුවා හුගක් ත්‍රඩ්වල කමන්ට් කරනව.. හොද නරක ඕන තැනක හැබැයි තැනට ඔබින විදිහට කමන්ට් එක දානව. ඒකයි වැදගත්

    ඇත්තටම ඔයා වගේ යාලුවෙක් එලකිරි එකේ ඉන්න එක ගැන සන්තෝෂයි....;);)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දැකල තියෙන විදිහට ඔය යාලුවා හුගක් ත්‍රඩ්වල කමන්ට් කරනව.. හොද නරක ඕන තැනක හැබැයි තැනට ඔබින විදිහට කමන්ට් එක දානව. ඒකයි වැදගත්

    ඇත්තටම ඔයා වගේ යාලුවෙක් එලකිරි එකේ ඉන්න එක ගැන සන්තෝෂයි....


    ස්තුතියි මචන්..
    අදහස් වලට..

    මේ ත්‍රේඩ් එක දැනට 200 කට අධික පිරිසක් ඇවිල්ලා ගිහිල්ලා හිටියත්..
    මේ ත්‍රේඩ් එකට කමෙන්ට් ලැබිලා තියෙන්නේ.. සොච්චමක් විතරයි..

    මේ තරම් දෙයක් අපිත් එක්ක බෙදා ගත්ත මේ යාලුවාට ස්තුතියි කියලා යන්නේ නැතිව..
    තමන්ගේ වාසියතකා ජිවත් වෙන පිරිසක් එළකිරි අඩවියේ ඉන්න එක ගැන නම්..
    ඇත්තටම කණගාටුයි..
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අම්මෝ මම ගිය දවසෙ වගේ තුන් හතර ගුණයක සෙනගක් ඇවිල්ලා වගේ :baffled:
    ඔතන ඉන්න පොලිස් කාරයො කියන්නෙම සෙනග හින්දා අද බලන්න වෙන්නෑ, ගෙවල් වලට යන්ට යන්ට කියලා :rolleyes: හැබැයි ඇවිල්ලා ඉන්න කිසිම කෙනෙක් හරවලා යවන්නෙ නෑ, එහෙම කරන්නෙපා කියල ඉහළින් කියලා තියෙන නිසා :yes:

    මමත් ෆොටෝස් ගත්තා , හැබැයි රෑ වැඩි හින්දා පැහැදිලි නෑ!
    තෑන්ක්ස් මචං ත්‍රෙඩ් එකට :) රෙප් ++
     
    • Like
    Reactions: sandhanuwan1