පෙම්වතිය(boys_only)

mama kamathi......

  • salli thiyana kellekta kamathie

    Votes: 19 8.8%
  • lassana kellekta kamathie

    Votes: 102 47.2%
  • eganagaththa kellekta kamathei

    Votes: 65 30.1%
  • mokaa unath kamak na :P

    Votes: 30 13.9%

  • Total voters
    216

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    HOW-TO-GET-A-GIRLFRIEND-Fast-PT-1.jpg



    මම මේ පොඩි සමීක්ෂණයක් කරනවා, පොඩි සප් එකක් දෙන්න එළකිරි කොල්ලෝ ඔක්කොමලා ..මෙන්න මෙකයි ප්‍රශ්නය..තමන් කැමති මොනවගේ පෙම්වතියකටද? ඇයගේ තියෙන්න ඕන විශේෂ දේවල් මොනවද(ගුණාංග,ලස්සන,ect..)?කට්ටිය ඔක්කොම සප් එකක් දෙන්න.... :D:love:
     
    Last edited:
    • Like
    Reactions: -Akon-

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.:love:;)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.:love:;)

    umbata gf innawada? ;)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :yes: ඔව් මචෝ.මේ බොහොම මෑතක තමයි යාළු උනේ.එයා මට ගොඩක් ආදරෙයි.ඒ වගේමයි මමත්..... :)

    niyamai machan mage suba opathum dennatama :love: