මචන් මට උඩ තියෙන තුනටම ටික් දාන්න ඕනේ.......

උඹට ඔනේ ඔනේ එව්වාට දාන්න දෙන්නේ නැ මෙතනමචන් මට උඩ තියෙන තුනටම ටික් දාන්න ඕනේ.......

මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.![]()

හූ හූ මට නම් එහෙම එකක් ඉන්න්වාI like a short haired slim white skinned girl.But not to marry ,just to see through internet. Not even to touch.

kiyanade ahana ,awanka ,lassana kellekta waradata samawa dena ayath hodai![]()

I like a short haired slim white skinned girl.But not to marry ,just to see through internet. Not even to touch.


umbata gf innawada?![]()
ඔව් මචෝ.මේ බොහොම මෑතක තමයි යාළු උනේ.එයා මට ගොඩක් ආදරෙයි.ඒ වගේමයි මමත්..... 
vote karana answers madi ban. hondama eka na.
-honda gunayahapat awanka kellek- me option ekak tibbanan vote karanawa..
wel said machan.eeka adui.
ඔව් මචෝ.මේ බොහොම මෑතක තමයි යාළු උනේ.එයා මට ගොඩක් ආදරෙයි.ඒ වගේමයි මමත්.....
![]()
