පෙම්වතිය(boys_only)

mama kamathi......

  • salli thiyana kellekta kamathie

    Votes: 19 8.8%
  • lassana kellekta kamathie

    Votes: 102 47.2%
  • eganagaththa kellekta kamathei

    Votes: 65 30.1%
  • mokaa unath kamak na :P

    Votes: 30 13.9%

  • Total voters
    216

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
vote karana answers madi ban. hondama eka na.

-honda gunayahapat awanka kellek- me option ekak tibbanan vote karanawa..

එහෙම කෙල්ලො ඉන්නවද????? මම නම් දැකලා නැ.. honda gunayahapat awanka kellek වගේ බොරුවට ඇක්ට් කරන උන් නම් ඉන්නවා ටොන් ගනන්:baffled:
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    ahemama kiyanna ba ban..tika denek innawa hoda aya :D
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    niyamai machan mage suba opathum dennatama :love:
    ස්තුතියි මචො.මාත් මචන් ආදරේට ගොඩක් බය වෙලා හිටපු පොරක්...... කාලයක් යනකම් මට ගෑණු ළමයෙක් සෙට් උනේ නෑ.මම ගොඩක් දුකෙන් හිටියේ.... :(හිතුවා අපිට මේ ලෝකේ කෙල්ලො නෑ කියලා. :( අන්තිමේදි මට එයාව හම්බ උනා.ගොඩක් කටු කෑවා එයත් එක්ක යාළු වෙන්න.අන්තිමේදි ජය ගත්තා.:) ආදරේ හරි විදියට විඳිනවනම් ඇත්තටම ආදරේ සුන්දරයි......:love:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    awanka/ buddhimath/ kala guna hadunana/ wedihityanta garu karana nihatha maani kenek... dewedak thibath ekai nethath ekai ...

    hebei ithin oya wage kellek ada kale metiyen abalawath hoya ganna beri bawa man dannawa :rolleyes:
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ahemama kiyanna ba ban..tika denek innawa hoda aya :D
    අනිවා මචන්.දන්නවනේ අද කාලේ කෙල්ලොන්ගෙ හැටි.....:baffled: නුගේගොඩ කරක් ගැහුවම කල කිරෙනවා.ඉතා සීමිත පිරිසක් ඉන්නවා හොඳ අය.
     
    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    :yes: wel said machan.eeka adui.:(
    :yes::yes::yes::yes:

    එහෙම කෙල්ලො ඉන්නවද????? මම නම් දැකලා නැ.. honda gunayahapat awanka kellek වගේ බොරුවට ඇක්ට් කරන උන් නම් ඉන්නවා ටොන් ගනන්:baffled:

    innawa ban, hoyaganna amarui, bt matanan hambauna. dan hariatama 1year and 15days. ;););););)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ස්තුතියි මචො.මාත් මචන් ආදරේට ගොඩක් බය වෙලා හිටපු පොරක්...... කාලයක් යනකම් මට ගෑණු ළමයෙක් සෙට් උනේ නෑ.මම ගොඩක් දුකෙන් හිටියේ.... :(හිතුවා අපිට මේ ලෝකේ කෙල්ලො නෑ කියලා. :( අන්තිමේදි මට එයාව හම්බ උනා.ගොඩක් කටු කෑවා එයත් එක්ක යාළු වෙන්න.අන්තිමේදි ජය ගත්තා.:) ආදරේ හරි විදියට විඳිනවනම් ඇත්තටම ආදරේ සුන්දරයි......:love:

    kamatinam kiyapan umbe love story eka apita...kohomada ayawa meet une...kaapu katu ahemaa :)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    awanka/ buddhimath/ kala guna hadunana/ wedihityanta garu karana nihatha maani kenek... dewedak thibath ekai nethath ekai ...

    hebei ithin oya wage kellek ada kale metiyen abalawath hoya ganna beri bawa man dannawa :rolleyes:

    :dull:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ස්තුතියි මචො.මාත් මචන් ආදරේට ගොඩක් බය වෙලා හිටපු පොරක්...... කාලයක් යනකම් මට ගෑණු ළමයෙක් සෙට් උනේ නෑ.මම ගොඩක් දුකෙන් හිටියේ.... :(හිතුවා අපිට මේ ලෝකේ කෙල්ලො නෑ කියලා. :( අන්තිමේදි මට එයාව හම්බ උනා.ගොඩක් කටු කෑවා එයත් එක්ක යාළු වෙන්න.අන්තිමේදි ජය ගත්තා.:) ආදරේ හරි විදියට විඳිනවනම් ඇත්තටම ආදරේ සුන්දරයි......:love:

    oya satis nam echahrai eth oya ath dekima math kalayak lebuwa kalayak kiyanne awurudu 3.5 ma :shocked: eya campus gihin anthimata medical student kenek ekka penala giya :( :lol: den denna hodata rawum gahanwa kiyala mata aranchi ... samaru bokken idala damala yanawa ...

    man hoda katuwak kewa jeevithey i e nisa
     
    :baffled: