Airtel වංචාව

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අවුරැදු 3 කට කලින් මං ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්න සන්ටෙල් සීඩී එම් ඒ එකකුයි ඉන්ටර්නෙට් පැකේජ් එකකුයි :(ගත්තා ඉන්ටර්නෙට් පැනක්ජ් එක පැය 30යි ඒ නිසා මං ඉන්ටර්නෙට් යන වෙලාව ලොග් සටහනකුයි (බිලින් සර්කල් එකට අනුව ):nerd: තියාගෙන හිටිය කවදාවත් ඒකෙන් කෝල් ගත්තෙ නෑ මං වෙලාවට බිල් ගෙව්ව:yes: මාස6 ක් විතර ඔහොම කරගෙන යනකොට 7 වෙනි මාසෙ මුං මට phone බිල ඩබල් කරල එව්වා වෙනදට 1600/= 2500/= කරල මං හොට් ලයින් එකට කතාකරල බැන්නා :angry:මං පැය 30 ක් පාවිච්චි කරන එකට කොහොමද මෙච්චර බිල් ආවෙ කියල කොහොම හරි සතියක් විතර වලි දාල රැ 200 යි අඩුකරේ මට මලපැනල මං ගිහින් නුගේගොඩ සන්ටෙල් ඔපිස් එකට phone එක බාරදීල උන්ටම කියල එදාට වෙනකම් තියෙන බිල හදල ගෙවල ලුනු ඈඹුල් ඈතුව උන්ට දෙකකුත් කථාකරල ආව මෙන්න බොලේ මාසෙකට පස්සෙ මට තව බිලක් එනව ආපු මලට මං උන්ගෙ හොට්ලයින් එකට අරගෙන අම්බානෙට බැන්නා උන් කියනව උන්ට phone එක ලැබිල නෑලු ලස්සනම කතන්දරේ තමයි රැ 800 ක මංකථාකරලලු හොදවෙලාවට මගෙලග උන් phone එක බාරගන්නකොට දීපු රිසිට් එක තිබ්බා බාරගත්ත එකාගෙ නමත් එක්ක මං උන්ට නමත් කියල හොදට බැන්න :angry:එදායින් පස්සෙ මට බිල් ආවෙ නෑ මගෙ ලග නොතිබ්බ ෂෝන එකට 800 ක බිලක් ආවෙ කොහොමද කියන එක තමයි වැඩේ :rofl:මං නං හතුරෙකුටවත් සන්ටෙල් ගන්න නම් එපා කියල තමයි කියන්නෙ ඔය ටෙලිෂෝන් කාරයො ඔක්කොම පල් හොරැ:growl:

    හාහා, මල්ලි මේවා මොනවද. මට ඒක ආයතනයකින් (ඔයාල වැඩි හරියක් ඉන්ටෙර්නෙට් යන ඒක කියමුකෝ) dialup ඉන්ටෙර්නෙට් disconnect කරලා අවු, 1 1/2 , 2 න් වගේ 40000 ළඟ බිලක් අව. මම පොඩි කමට නොදන්නා හින්ද 5000 ගානේ මස් පතා ගෙව්වා. හරි ලේසි නේ, මගේ disconnect ලියුම නැති වෙලා. කොටිම්ම කිව්වොත් මම register උන කොළෙත් නැ. (මොකද මම disconnect කරේ මට ඕනේ package එක දීල තිබ්බ නැති නිසා). Recovery එකේ ලොක්ක මට කිව්වා, මම disconnect කරේ නැත්නම් මට එකේ වගකීම ගන්න වෙනවා කියල. පුතෙක් විදියට දෙන අවවාදය තමයි, "ජීවිතේ කරන දේවල් වලට වගකීම ගන්න පුරුදු වෙන්න කියල, කුනුමාලු ටිකක් කඩෙන් ගත්තොත් එක ජීවිතේ පාඩමක් කරගෙන ආයේ ඒක නොකරන්න පරෙස්සම් වෙන්න කියල". එකට තේරුනාද දන්නෑ ඌ කුණුමාළු කිව්වේ උගේ කොම්පැනියට කියල. හැබැයි ඒක මට පපුවට වැදුන.
    උන් අපේ අම්මගේ official phone ඒක කපුවා, මොකද මම register වෙනකොට පණිවිඩයක් දෙන්න කියල දීපු phone number ඒක. අපරාදේ මට තරහ කාරයෙක්ගේ ඒක දෙන්න තිබ්බේ. තව එල ප්‍රශ්න තියෙනවා. 10000 ට වඩා credit limit යන්න කිසිම හේතුවක් නැ (10000 ත් අධි තක්සේරුවක්). ඒ අවුරුදු ගානට බිල් අවේ නෑ. ෆෝන් කපල ගෙවන්න notice එනකොට තමයි දන්නේ. තව දෙයක් (හැබැයි මේක ලංකාවේ ගොඩක් අය serious ගන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මට ලොකුයි) උන් ගෙදරට call කරලා අම්මට කියල ගෙදර ගිනි තියල. මම අවු 18 ට වැඩි නම් මම වෙනම පුරවැසියෙක්. මේක අපේ අම්මට කිව්වා කියන්නේ, උඹල ඕනේ එකෙක්ගේ බිල් ගෙවීම ගැන මට උන්ගෙන් අහන්න පුළුවන් කියන ඒක නේද. උන්ගේ සදාචාරවත් කම ගැන කතා කරලා වැඩක් නෑ.

    කොහොමින් කොහොමහරි මට මේකෙන් ගොඩක් දේ නැතිත් උනා. හැබැයි අපහු හැරිලා බලනකොට ජීවිතේ ලබපු පන්නරයක්. එදායින් එදා හිතාගත්ත අයෙත් කුණු මාළු ගන්නේ නෑ කියල.
    moral of the story: හැම තිස්සෙම බිල්, registration forms, disconnect letters වල copies තියාගන්න.

    (18 පැන්න ගම මම කරපු වැඩ 2 යි. බැංකු ගිණුමක් ඇරිය, dialup ගත්ත. මම ලියුම් පරිස්සම් කරන ඒක ගැන ලොකුවට හිතුවේ නෑ)
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ Mobitel SIM එකට අවුරුදු 8 ක් වෙනවා.....

    මගේ Mobitel SIM එකට අවුරුදු 8 ක් වෙනවා..... කිසිම අවුලක් වෙලා නෑහෑ ඔය වගේ ...... හිග මුදල් ගෙවන්ට කියලා ලියුම් එන්නෙ නම් මාස 2 ක් විතර බිල ගෙවලා නෑත්තම් විතරයි........... Mobitel පාවිචි කරානම් ඉවරනෙ......... ඉන්දියාවට හම්බකරන්නේ නෑතුව.................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    machan oka ganan ganna apa nalla male airtel hulan bambuwa..check karala balapan math thread ona tharam dala athi SLT dialup magulak nisa...mama un deepu limit akata net awillath mata rs 48000 ka bilak awa masa 4ka okkoma akathu karala..ita passe un mata hemadama call karala kiynawa gewwe neththam nadu danawa kiyala..ita week akakata passe oya wage mata letter akak awa poliyath akkama gewanna neththama 14 days athulata kochchi kade usaviye nadu danawa kiyala...mama waradak kare nethiu nisa baya une ne.....mama kiuwa ona deyak karaganna mama nam gewanne ne kiyala..unta nikam salli kelawanna one nehene..den nam aulka ne man gawa tama phone akath thiyenewa....uba oka ganan ganna apa lokka....ubata ageda mata rs 48000k awa
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හාහා, මල්ලි මේවා මොනවද. මට ඒක ආයතනයකින් (ඔයාල වැඩි හරියක් ඉන්ටෙර්නෙට් යන ඒක කියමුකෝ) dialup ඉන්ටෙර්නෙට් disconnect කරලා අවු, 1 1/2 , 2 න් වගේ 40000 ළඟ බිලක් අව. මම පොඩි කමට නොදන්නා හින්ද 5000 ගානේ මස් පතා ගෙව්වා. හරි ලේසි නේ, මගේ disconnect ලියුම නැති වෙලා. කොටිම්ම කිව්වොත් මම register උන කොළෙත් නැ. (මොකද මම disconnect කරේ මට ඕනේ package එක දීල තිබ්බ නැති නිසා). Recovery එකේ ලොක්ක මට කිව්වා, මම disconnect කරේ නැත්නම් මට එකේ වගකීම ගන්න වෙනවා කියල. පුතෙක් විදියට දෙන අවවාදය තමයි, "ජීවිතේ කරන දේවල් වලට වගකීම ගන්න පුරුදු වෙන්න කියල, කුනුමාලු ටිකක් කඩෙන් ගත්තොත් එක ජීවිතේ පාඩමක් කරගෙන ආයේ ඒක නොකරන්න පරෙස්සම් වෙන්න කියල". එකට තේරුනාද දන්නෑ ඌ කුණුමාළු කිව්වේ උගේ කොම්පැනියට කියල. හැබැයි ඒක මට පපුවට වැදුන.
    උන් අපේ අම්මගේ official phone ඒක කපුවා, මොකද මම register වෙනකොට පණිවිඩයක් දෙන්න කියල දීපු phone number ඒක. අපරාදේ මට තරහ කාරයෙක්ගේ ඒක දෙන්න තිබ්බේ. තව එල ප්‍රශ්න තියෙනවා. 10000 ට වඩා credit limit යන්න කිසිම හේතුවක් නැ (10000 ත් අධි තක්සේරුවක්). ඒ අවුරුදු ගානට බිල් අවේ නෑ. ෆෝන් කපල ගෙවන්න notice එනකොට තමයි දන්නේ. තව දෙයක් (හැබැයි මේක ලංකාවේ ගොඩක් අය serious ගන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මට ලොකුයි) උන් ගෙදරට call කරලා අම්මට කියල ගෙදර ගිනි තියල. මම අවු 18 ට වැඩි නම් මම වෙනම පුරවැසියෙක්. මේක අපේ අම්මට කිව්වා කියන්නේ, උඹල ඕනේ එකෙක්ගේ බිල් ගෙවීම ගැන මට උන්ගෙන් අහන්න පුළුවන් කියන ඒක නේද. උන්ගේ සදාචාරවත් කම ගැන කතා කරලා වැඩක් නෑ.

    කොහොමින් කොහොමහරි මට මේකෙන් ගොඩක් දේ නැතිත් උනා. හැබැයි අපහු හැරිලා බලනකොට ජීවිතේ ලබපු පන්නරයක්. එදායින් එදා හිතාගත්ත අයෙත් කුණු මාළු ගන්නේ නෑ කියල.
    moral of the story: හැම තිස්සෙම බිල්, registration forms, disconnect letters වල copies තියාගන්න.

    (18 පැන්න ගම මම කරපු වැඩ 2 යි. බැංකු ගිණුමක් ඇරිය, dialup ගත්ත. මම ලියුම් පරිස්සම් කරන ඒක ගැන ලොකුවට හිතුවේ නෑ)

    ඔව් මචං මම නම් පුරැද්දක් හැටියට ලැබෙන බිල් ගෙවන රිසිට් අනෙක් ලියවිලි සේරම (ටෙලිෂෝන් විතරක් නෙමෙයි ) File කරල තියාගෙන ඉන්නවමේක කියනකොට මට මතක් උනා මාස 2 කට කලින් උන දෙයක් මම දැන් අවුරැදු 2ක ඉදන් ඩයලොග් වයිමැක්ස් එකක් පාවච්චි කරනව මම බිල ඈවිත් දවස් 2-3 ක් ඈතුලත සම්පූර්ණ මුදල ගෙවන එක පුරැද්දක් හැටියට කරනව මාස 2 කට කලින් මුං මට රිමයින්ඩර් එකක් එවනව මාසෙක හිග බිලක් තියෙනව ගෙවන්න කියල මං ​ෙහාට් ලයින් එකට කථා කරාම කථාකරපු එකත් කිව්වා රැ 2800 ගානක් තියෙනව හිග මේ මාසෙ බිල දැන් එවල තිවයනව ඒකත් එක්ක රැ 5000ගානක් කියල මං File එක පෙරලල මං ගෙවපු දිනෙයි ශාකාවයි ගානයි කියල උට බැන්න එතකොට උ කියනව සමාවෙන්න ඈත්ත ගෙවීම ලැබිල තියෙනව කියල මං ඈහුව මොන මගුලක්ද දැන් එහෙනම් කිව්වෙ කියල සඋ කියනව සිස්ටම් එනක් අවුලක් හින්ද උ දැක්කෙ නෑ ලු මුං මෙක පුරැද්දට කරන දෙයක් යාලුවනේ ​කොම්පැනි වලින් පරෙස්සම් වෙන්න මගෙ ලග ගෙවපු රිසිට් තිබ්බ නිසා බේරැන නැත්නම් මට 2800 ක් ආයෙ ගෙවන්න වෙනව
    ඔයගොල්ලෙත් මතක ඈතුව බිලක් ගෙව්වම රිසිට් එක File කරල තියාගන්න පුරැදු වෙන්න
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මගේ Mobitel SIM එකට අවුරුදු 8 ක් වෙනවා..... කිසිම අවුලක් වෙලා නෑහෑ ඔය වගේ ...... හිග මුදල් ගෙවන්ට කියලා ලියුම් එන්නෙ නම් මාස 2 ක් විතර බිල ගෙවලා නෑත්තම් විතරයි........... Mobitel පාවිචි කරානම් ඉවරනෙ......... ඉන්දියාවට හම්බකරන්නේ නෑතුව.................

    :yes::yes::yes: