Elakiri Love song Thread

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යාළුවනේ කතාව මෙන්න මේකයි.
    මම පසුගිය Thread වලින් දැක්කා EK එකේ නියම ආදර වන්තයෝ ඉන්නවා (අපේ වචන්යෙන් කිව්වොත් සත්‍ය ප්‍රේමයේ බෘන්ගරාජයෝ :lol::lol:) :love::love::love:
    ඉතින් අපි එක එක ආදර සිංදු අහනවනේ.. ඒ අතරින් ඔයාට හොඳටම හිතට වැදුනු සිංදුව
    මෙතන දාන්න... සිංහලම කියලා වෙන්න ඕනේ නැහැ හොඳේ (පුලුවන් නම් Download link එකත් දාන්න)

    මම නම් කැමතිම සිංදුව තමා.. රොමේශ් ලක්ෂාන්ගේ හිතුමතේ පාවෙනා කියන සිංදුව

    :love::love: ඉතින් අපි බලමු ඔයාලාගේ හිත හොරකම් කල සින්දුව මොකක් වේවිද කියලා :love::love:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හිත හොරකම් කරපු ආදර සිංදු නම් හුගක් තියනවා මොකක් දාන්නද කියලා හිතා ගන්න බෑ
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    me kohomada youtube videos daanne... mata thama hariyata bane youtube video ekak daaganna.. mamath asama ewa godak thiyenawa. daana widiya kiyannako mamath tikak danna..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔක්කොම දාන්න.. මොකද ඒවා විශේෂ සිංදු වෙන්න ඇති :yes:

    හ්ම් විශේෂිත ගිත නම් තමයි එහෙනම් එකින් එක දාන්නම් කෝ.... කොහොම උනත් මම තාම අහන ආසම ගිතයක් තමයි ''සුලගක් වෙලා ඔබ සොයා එන්න'' ඕන සිංදුව

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හ්ම් විශේෂිත ගිත නම් තමයි එහෙනම් එකින් එක දාන්නම් කෝ.... කොහොම උනත් මම තාම අහන ආසම ගිතයක් තමයි ''සුලගක් වෙලා ඔබ සොයා එන්න'' ඕන සිංදුව
    11.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826

    HMM HODA