යාළුවනේ කතාව මෙන්න මේකයි.
මම පසුගිය Thread වලින් දැක්කා EK එකේ නියම ආදර වන්තයෝ ඉන්නවා (අපේ වචන්යෙන් කිව්වොත් සත්‍ය ප්‍රේමයේ බෘන්ගරාජයෝ
) 

ඉතින් අපි එක එක ආදර සිංදු අහනවනේ.. ඒ අතරින් ඔයාට හොඳටම හිතට වැදුනු සිංදුව
මෙතන දාන්න... සිංහලම කියලා වෙන්න ඕනේ නැහැ හොඳේ (පුලුවන් නම් Download link එකත් දාන්න)
මම නම් කැමතිම සිංදුව තමා.. රොමේශ් ලක්ෂාන්ගේ හිතුමතේ පාවෙනා කියන සිංදුව

ඉතින් අපි බලමු ඔයාලාගේ හිත හොරකම් කල සින්දුව මොකක් වේවිද කියලා 