TIENS pyramid scam ජාවාරමි ?

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    mara case eka...mage yaluwekuth join una..U matath kiwwa JOin wenda kiyala..math giya oya seminar ekakata...mama nan join une na....pisssu scene ekak kiyala mata theruna..
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    පිරමීඩයේ ඇත්ත කතාව
    අද දිවයින (2010/11/17) පත්ත‍රේ 15 පිටුව බලන්න
    මෙන්න ලින්ක් එක

    http://epaper.divaina.com/
    කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුත්තේමය
    :dull:

    සක්විතිත් හිටියෙ ජනාධිපතිතුමාගෙ ෆොටෝ එකකුත් ගහගෙන තමයි ... එඩ්වින් ආරියදාස මහත්තයවත් ඉස්සරහට දාගෙන .... :oo:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සක්විතිත් හිටියෙ ජනාධිපතිතුමාගෙ ෆොටෝ එකකුත් ගහගෙන තමයි ... එඩ්වින් ආරියදාස මහත්තයවත් ඉස්සරහට දාගෙන .... :oo:
    hari hari oya hari. ehema hitangannako.
    thawath sakvithi wadak :rofl:
    check the news paper after week :P
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    mama danna akka kenekge gedara seminr ekak thibuna. matath invite karapu nisa giya balanna.passe mama kipadenek genma meka gana ahuwa.net eketh serch kala.TIEANS product china unata too expensive.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම දන්න නිසා කියන්නෙ ... Central Bank එකට report කරල තියෙන්නෙ ගොඩක් අය මේ ගැන ... පහත කරුණු සමඟ සසඳා බලන්න

    Refer notice >>> http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/notices/notice_20101021sa.pdf
    itng kochara hodayda :P
    eka nisa meka genahamoama dagagatta. tiens ekata loku help karala karu namuth :rofl:
    balannako thawa week ekean news papers central bank monwa kiyayda kiyala :P
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    itng kochara hodayda :P
    eka nisa meka genahamoama dagagatta. tiens ekata loku help karala karu namuth :rofl:
    balannako thawa week ekean news papers central bank monwa kiyayda kiyala :P

    ok ok will see ... :D


    පිරමීඩයේ ඇත්ත කතාව
    අද දිවයින (2010/11/17) පත්ත‍රේ 15 පිටුව බලන්න
    මෙන්න ලින්ක් එක
    http://epaper.divaina.com/

    This is not an article ... A Paid Advertisement :oo:

    සල්ලි වලට මොනවද මේ රටේ කරන්න බැරි ... ඇත්ත බොරුව කරන්නත් පුළුවන් බොරුව ඇත්ත කරන්නත් පුළුවන් :dull:
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Tawa tika dawasakin lankawe hamoma danagani tiens kiyanne mokakda kiyala.will see what will happen in near future..

    පිරමීඩයේ ඇත්ත කතාව
    අද දිවයින (2010/11/17) පත්ත‍රේ 15 පිටුව බලන්න
    මෙන්න ලින්ක් එක
    http://epaper.divaina.com/
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ok ok will see ... :D




    This is not an article ... A Paid Advertisement :oo:

    සල්ලි වලට මොනවද මේ රටේ කරන්න බැරි ... ඇත්ත බොරුව කරන්නත් පුළුවන් බොරුව ඇත්ත කරන්නත් පුළුවන් :dull:
    itng salli walat tamay ara viruddawa liyapu ewa liyala tiyeneth... eka tama apit kiyanne salli walta monwada karana bari..
    oyata prove karanna puluwanda meka pyramid kiyala.prove karannako ane nikan terumak nati post danwata wada kochara hodada apita deyak egenaganan puluwan. :rofl:
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    සල්ලි වලට මොනවද මේ රටේ කරන්න බැරි ... ඇත්ත බොරුව කරන්නත් පුළුවන් බොරුව ඇත්ත කරන්නත් පුළුවන් :dull:

    true bro.

    P.S.-TIENS karana spirulina kiyana product eka Newzealend world renown company ekakin produce karala lankawata genwanawa. eka chineese product ekata wada labayi.mama TIENS gana hoyanakota dana gatha deyak.
     
    • Like
    Reactions: hapriyankara

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    oya kawru monawa karath niyama standed ekata gahanne tiens product nasa eke wage un eke wage offcial foo supplier wenna puluwanda hora compnay ekkata.nikan athha danne nathuwa kiyawanna epa.lagadima lankawe kattiya danagani tiens kiyanne mokakda kiyala..