TIENS pyramid scam ජාවාරමි ?

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    itng salli walat tamay ara viruddawa liyapu ewa liyala tiyeneth... eka tama apit kiyanne salli walta monwada karana bari..
    oyata prove karanna puluwanda meka pyramid kiyala.prove karannako ane nikan terumak nati post danwata wada kochara hodada apita deyak egenaganan puluwan. :rofl:

    මට පේන්නෙ මෙයා මේක බැහැල කරනව වගේ ... ඒක නෙවෙයි බැරිද අපිටත් join වෙන්න :lol:
     
    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    spirulina product eka astronauts ayata proposed karala tiyenne ada ie neme.TIENS la produce karana spirulina eka NASA use karanawa kiyala nam danne nahe.:rolleyes:
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    owa oppu karanna prrove karanna sakshi thiyeda kata wunath danna puluwan internet eke.kattiyatama lagadima danaganna laebei tiens kiyanne mokakda kiyala. lankawe oriflame karanneth network marketing ekath pyramid etakota.athha danne nathuwa boruwata kiyawanna epa...
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    itng kochara hodayda :P
    eka nisa meka genahamoama dagagatta. tiens ekata loku help karala karu namuth :rofl:
    balannako thawa week ekean news papers central bank monwa kiyayda kiyala :P

    ටියාන්ස් එකෙන් ඔයාට බඩුවලට අමතරම මල්ලකුත් දුන්නද කඩේ යන්න

    ------------------------

    අපේ ජිම් එක ඉස්සරහ ඕකෙ මෙම්බර් කෙනේක් ඇරල තිබ්බා ටියාන්ස් ක්ලිනික් එකකුයි ‍ඒකෙ ප්‍රඩක්ට් විකුණන තැනකුයි ඒත් ඇරල මාස 5ක් ගියේ නෑ එතන වහල ඩයල් එක ගියා දැන් ඒකෙන් බඩු විකුණන්න ගත්ත උන්ට ඒවබාර දෙන්න එකෙක්න නෑ උන් ඒව අරන් ගිහින් ගෙවල් වල තියන් ඉන්නවා

    හැබැයි ‍අපි දන්න ඩයල් එකක් ඉන්නව සුමිත් කියල පොරට අර කාර් එක හම්බෙන සීන් එකට එක තරුවක් යටින් ඉන්නෙ කියල ඌ කියන්නෙ කස්ටියව බන්ද ගනිද්දි ඒත් ඌත් දැන් මේකට කස්ටියව අදින එක අත ඇරල ඉන්නෙ බෙල්ල ගලව ගන්න ඕනෙ නැති නිසා කියල කියනවා

    හැම පිරමීඩ් කේස්‍ එකකම පලවෙනි දෙවෙනි රෝ එකට සෙට් වෙන උන්ට මාර වාසි උන්ට ලයින් ටික හදා ගත්තම ටික කාලෙකින් මොකුත් නොකරත් හම්බ කරන්න පුලුවන් ඒත් පහල ලයින් වලට සෙට් වෙන උන්ට සදා නමස්තේ තමා ඔය ටියාන්ස් වගේ සීන් හොද ගෙදර ඉදන් කකා බිබී ඉන්න උණ්ට අතේ තියෙන සතෙත් නැති කරගන්න
    තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි පැටවු ගහන් කියල හිතන් එක එක මාර්කටින් අයියලට අක්කලට දන් දෙනව නම් ඒක තමන්ගෙ වගකීමක් එච්චරයි කියන්න තියෙන්නෙ
    :rolleyes:
     
    • Like
    Reactions: hapriyankara

    lankawe minissu thama danne na tiens kiyanne mokakda kiyala.lagadima danaganna labei hamotama.ethakan iwasala inna..
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    TIENS International Health Industrial Park

    Tiens is a real network marketing not a pyramid
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    lankawe minissu thama danne na tiens kiyanne mokakda kiyala.lagadima danaganna labei hamotama.ethakan iwasala inna..

    උඹ මොන තේරුමකින් මේක කිවුවද දන්නෙ නෑ මචන් මම කියන්නම් මම මේක ඉන්ටර්ප්‍රිට් කරන විදිහ (උමත් ඒකම නම් කිවුවෙ සොරි)

    අපේ මිනිස්සු සක්විත් ගේම් එක දෙනකන් දැනගෙන හිටියෙ නෑ ඒත් සක්විත ගේම දුන්නට පස්සෙ සක්විත් හොම් කන්ස්ට්‍රක්ෂන්ස් , ඉන්වෙස්මන්ට් දෙකේ ඇත්ත තත්ත්‍ව දැනගත්ත
    දඩුවම් මුදලාලි ගැනත් එහෙමයි
    ලෝකෙත් මේ වගේ වන්චා දහස් ගණන් වෙලා තියෙනවා eg Madoff's 'sure-win' strategy
    ඒවට අහුවුන අය දැනන් හිටියෙ නෑ තොප්පි ය ඔලුවෙම පපුරනකන් ‍
    වංචාව කියන එක මිනිස්සු එක එක ආකාරයට තියරි දදා කරලියට ගේනවා ඒත් ඒව කාලයක් යද්දි මාට්ටු වෙනවා එදා ට ඉතින් ඒවට අහුවෙලා ලේසි පාරෙන් ධනවත් වෙන්න හදන අයට තරුයි වල්ගා තරුයි දෙකම පේනවා
     
    kanda&kenda

    Member
    Dec 10, 2007
    5
    0
    0
    Mun Patta Horu

    oya 4to eke tiyana tiens kiyala nama dapu gadget eka RS.10000k wenawa eken wena deyak ne gatta ekekgen mama dakke oya yakku missu rawattanne mara methods use karala unta koccara kewat piliganne me gadets useless kiyala munge tawa ekek tiyanawa ara lighter wala tiyanawa wage current ekak dena ekak eka nila wata allapuwama leda hoda wenawalu et math ekak hoyan use kara kisima wenasak ne podi current ekak agata enawa witarai eke price eka rs.11000k eth kauru hari innawanam ekata asa ekek lighter ekak aran eke tiyana switch eka galawa ganna echcharai you save rs.10950k anith magula tama oriflame e magulath me wagemai wena sethak atte ne. Mama oya tence yana porawal tikakata oke ati deyak ne kiyala kiyanna sahena gemak dunna et un piliganne gon harak.
     
    Last edited:

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    wait and see you all can know about real in near future.Tiens is a real network marketing not a pyramid.

    Oriflame also doing network marketing like tiens.both are real network marketing.the only difference is we can't built a asset with Oriflame and other network marketing but we can do it with tiens.
     
    kanda&kenda

    Member
    Dec 10, 2007
    5
    0
    0
    yako international horu ohoma tama car dela minissu rawattana ekekta lassanata pro quality ekakata video ekak gahana echchara deyak neme ban video walata rawatenna epa lassanata rawatila ganiyek gattat umbata oya tikama tama sakwiti buwat gema dunne international quality ekata mataka nadda ban
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    wait and see you all can know about real in near future.Tiens is a real network marketing not a pyramid.

    Oriflame also doing network marketing like tiens.both are real network marketing.the only difference is we can't built a asset with Oriflame and other network marketing but we can do it with tiens.

    :lol: :lol:

    You can't compare Tiens with Oriflame ... With refernece to the following link ... someone has given a good explanation to the network marketing

    http://ph.answers.yahoo.com/question/index?qid=20070326013354AAhV8Bg

    For an MLM / Network Marketing opportunity to work you need Affordable Products That Sell Well And Marketing Systems That Work !!

    1. You need products that sell like Chocolates at Easter-Time, Toys at Christmas, Turkeys on Thanksgiving or Cold Drinks during a summer heat-wave.

    2. The products must be AFFORDABLE to most people, EVERYBODY must be able to afford to buy them and the products MUST be consumable, so they generate REPEAT BUSINESS (this is SO important!)

    3. You can't be asking your prospects to pay anything up-front, like an associate joining or registration fee, or be made to buy some kind of “Business starter kit”. (That’s a No -No!)

    4. The business system, support system and marketing plan must be SO SIMPLE and is MUST BE very EASY TO FOLLOW, so that even a complete novice should be able to generate healthy, on-going, weekly earnings within just a few short months

    Here’s a great example: http://www.simplyseen.com

    I recommend you also do a little research with the B.O.S.E. Being community driven it’s a cross between a search engine and a Wikipedia. You can add, delete and improve the results for much more focused answers than a general search engine can provide.