ටියාන්ස් එකෙන් ඔයාට බඩුවලට අමතරම මල්ලකුත් දුන්නද කඩේ යන්න
------------------------
අපේ ජිම් එක ඉස්සරහ ඕකෙ මෙම්බර් කෙනේක් ඇරල තිබ්බා ටියාන්ස් ක්ලිනික් එකකුයි ඒකෙ ප්‍රඩක්ට් විකුණන තැනකුයි ඒත් ඇරල මාස 5ක් ගියේ නෑ එතන වහල ඩයල් එක ගියා දැන් ඒකෙන් බඩු විකුණන්න ගත්ත උන්ට ඒවබාර දෙන්න එකෙක්න නෑ උන් ඒව අරන් ගිහින් ගෙවල් වල තියන් ඉන්නවා
හැබැයි අපි දන්න ඩයල් එකක් ඉන්නව සුමිත් කියල පොරට අර කාර් එක හම්බෙන සීන් එකට එක තරුවක් යටින් ඉන්නෙ කියල ඌ කියන්නෙ කස්ටියව බන්ද ගනිද්දි ඒත් ඌත් දැන් මේකට කස්ටියව අදින එක අත ඇරල ඉන්නෙ බෙල්ල ගලව ගන්න ඕනෙ නැති නිසා කියල කියනවා
හැම පිරමීඩ් කේස් එකකම පලවෙනි දෙවෙනි රෝ එකට සෙට් වෙන උන්ට මාර වාසි උන්ට ලයින් ටික හදා ගත්තම ටික කාලෙකින් මොකුත් නොකරත් හම්බ කරන්න පුලුවන් ඒත් පහල ලයින් වලට සෙට් වෙන උන්ට සදා නමස්තේ තමා ඔය ටියාන්ස් වගේ සීන් හොද ගෙදර ඉදන් කකා බිබී ඉන්න උණ්ට අතේ තියෙන සතෙත් නැති කරගන්න
තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි පැටවු ගහන් කියල හිතන් එක එක මාර්කටින් අයියලට අක්කලට දන් දෙනව නම් ඒක තමන්ගෙ වගකීමක් එච්චරයි කියන්න තියෙන්නෙ