TIENS pyramid scam ජාවාරමි ?

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63

    kawde danne ne methan ke** ballo wage udu buranne TEINS hodai kiyela
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    TEINS ocharama hoda nam ai ubela 2na mechara buranne ?

    ow machan maam danne de poddka wenne puluwan eth eken ubela wage minissunwa rwattala salli hoyane horu tika denekta kela wanne puluwan :angry:

    sirawata kelaweineda umba kiyanawanam... terumak na.. umbala ekka mewa kiyala mokada... tawa satiyakin maha bankuwenma meka prasidda kalama.. umbe puken dun dana hati mata balanna asai.. edata me thred eka tiyeine samawa ganna waren edata topi okkoma minissunta nomaga yanna boru kiwwata...
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    sirawata kelaweineda umba kiyanawanam... terumak na.. umbala ekka mewa kiyala mokada... tawa satiyakin maha bankuwenma meka prasidda kalama.. umbe puken dun dana hati mata balanna asai.. edata me thred eka tiyeine samawa ganna waren edata topi okkoma minissunta nomaga yanna boru kiwwata...

    එහෙනම sure එකට මේක පිටිපස්සෙ මහ බැංකුවෙ ලොක්කත් ඇති ... බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ .... කෙලෝගත්තට පස්සෙ මෙතන අඬාගෙන ඇවිත් ත්‍රෙඩ් දාන්නෙපා
    :frown:
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Machan api elakiri eke ewan nikan mewata bana gena wadak na Twa sathiyakin ubala hamotama danaganna puluwan.Ethakan me thered eka nawathhamu nikan missu nomaga yawanne nathuwa.tawa sathiyakin lanakwe hamoma tiens gana dana gani.etakan iwasala inna barinam Casiono ekata thered ekak dala aduma gana ratawath beraganin.
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63

    එහෙනම sure එකට මේක පිටිපස්සෙ මහ බැංකුවෙ ලොක්කත් ඇති ... බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ .... කෙලෝගත්තට පස්සෙ මෙතන අඬාගෙන ඇවිත් ත්‍රෙඩ් දාන්නෙපා
    :frown:

    sirawata umbata hitena dewal.. ahala balapan lokkagen umbata kiyai... kelawenne kawadahari umbalatama tamai... dannati dewal kiyawanna epa ban.. modayek novi paduwe hitapan..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මචන් දන්න කට්ටිය දන්නව ... පිරමිඩ ව්‍යාපාර ලංකාවට ගෙනාවෙත් මහ බැංකුවෙ එවකට හිටපු ලොක්ක කියල ... ඉතින් මේ වගේ රටක ... මේ වගේ සංවාද ඇතිකරන අපි වගේ එවුන්ට ගහල එළවන්න ඕන ... :dull:

    ow bang sirawatama !!:dull::dull::dull:
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    umbala okkoma kagahanna gatte pattare lipiya dakalane..
    2010 නොවැම්බර් මස 7 වන ඉරිදා, ලංකාදීප පුවත් පතේ, කාලීන කොටසේ 14 වන පිටුවේ පළ වූ “පිරමීඩ ජාවාරමේ නියම කතාව” ‍ලෙස ටියැන්ස් සමාගමේ නමද ඇතුලත්ව පළ වූ අපහාසාත්මක වූත් අසත්‍ය වූත් ලිපියට පිළිතුරු
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    TIEANS product expensive da nadda kiyala bala ganna puluwan leading pharmacy ehekata gihin european/ american or western country walin ena product ekka compare kaloth.TIEANS expensive. SPIRULINA kiyana goodhealth(newzealend) product eka kalin aduwata thibbe. TIEANS SPIRULINA eka expensive nisa a gollonuth prices up kala. eth thaamath chinese TIEANS product ekata wada NZ goodhealth product eka inexpensive. (chineese kabba product wadiganata dena eke e gollonge hoda ewawala(newzealeand) price wadi karahama mokada kiyala a gollo hithanna athi) :rofl:.
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    1 තීරුව, 3 වන ඡේදය.

    අද වන විට ටියැන්ස් ව්‍යාපාරය හරහා තවත් බොහෝ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් තමන්ද අති විශාල ලෙස, ස. වි‍‍. කියන අන්දමට ලක්ෂ ගනන් ආදායම් උපයන ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත පිරිසක් මෙරට තුල සිටී. මෙම නිහතමානී මිනිසුන් සමහර අණුවන මිනිසුන් මෙන් තමන්ගේ බැංකු ගිනුම් අනුනට පෙන්වමින් පුරාජේරු ගසන්නේ නැති නිසා සමහරු සිතන්නේ එය බොරුවක් බවයි. එම සමහරුන්ගේ ක්‍රියා පටිපාටියට ඒ නිහතමානී ගති පැවතුම් නොගැලපෙන නිසා, ඔවුන් කෙසේ හෝ බලන්නේ පහර දීමටය. මෙම ගණුදෙනු ද, ශ්‍රී ලංකා මහ බැංකුව හරහාම සිදුවීම නිසා කිසිදු ගැටළුවක් නැත. සමහරුන්ට නම් ගැටළුව වී ඇත්තේ එයමය. ඒ තවකෙකු දියුණුවෙන් දියුණුවට පත් වන අයුරු දැක, දරා ගැනී‍මට නොහැකිව කෙසේ හෝ මඩ පහරක් ගැසීමටය…

    1 තීරුව, 6 වන ඡේදය.

    2010 / 10 / 30 වන දින කොළඹ හැව්ලොක් පිටියේදී දස දහසකට අධික ජනතාවක් ඉදිරියේ, ටියැන්ස් සමාගමේ නිර්මාතෘ ආචාර්ය ලී ජින් යුවාන් මහතා අතින් මෙම දිවයිනේදීම, ‍ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකුට ඔවුනට හිමි මෝටර් රථ 4 ලබාදුන් චමත්කාර දිනයේ, එම සුන්දර මොහොත මාගේ දෑස් දෙකටම දක ගැනීමට හැකිවීම මා ලැබූ භාග්‍යයක් යැයි සිතමි. ඒ නිසා ඒ ගැන තවන් ස. වි. ට කියල දීමට මට ඇති අවශ්‍යතාවයක් නැත. (Proof) එමෙන්ම ‍ටියැන්ස් ව්‍යාපාරිකයන්, ශ්‍රී ලංකා ධරණ තලයට අති විශාල විදේශ විනිමයක් මෙරට තුලදීම සිට ඉපයීමට සමත් වීම මා හට නම් පුදුම සතුටක් දනවන කරුණක් වුවද, ස.වි. ට නම් ඒක ඇස් දෙකට කටු අනිනව වගේ ඇති. ඒ හුදෙක් ඔහුගේ පෞද්ගලික කරුණක් උදෙසා විය හැක. නැතහොත් මොහුද ටියැන්ස් ව්‍යාපාරය හා සම්බන්ධ වී තම අදක්ෂතාවද නිසාම අසාර්ථක වූවාද විය හැක.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    sirawata kelaweineda umba kiyanawanam... terumak na.. umbala ekka mewa kiyala mokada... tawa satiyakin maha bankuwenma meka prasidda kalama.. umbe puken dun dana hati mata balanna asai.. edata me thred eka tiyeine samawa ganna waren edata topi okkoma minissunta nomaga yanna boru kiwwata...


    Central bank eken mona issue ekaka awath minissuta dan wadak neh bang :no::no:(no more guarantee for pvt financial comp frm Central Bank)
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    1 තීරුව, 7 වන ඡේදය.

    ටියැන්ස් ආයතනයට සම්බන්ධ වන කිසිම පුද්ගලයෙකු මුදල් ගෙවා තමන්ට අවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමක් විනා, කිසිදු මුදල්මය ආයෝජනයක් සිදු‍ නොකරන නිසා, මෙම 1998 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය ටියැන්ස් සඳහා කැප නොවෙයි. වල්ගෙ පාග ගත්තා නේද? මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීම, මුදල් ආයෝජනයකට සමාන කරන මොහු, කඩයට ගොස් පාන් රාත්තලක් මිලදී ගැනීම දකින්නේද, මුදල් ආයෝජනයක් ලෙසද කියා මම නොදනී. සමහර විට ස.වි. පාන් රාත්තලක් ගන්නෙ චෙක් පතකින්ද දන්නෙ නෑ. මදැයි… ඇන ගත්ත නේද? ‍

    තවද, සාමාජිකයින් තම ජාලයේ කොපමණ සංඛ්‍යාවක් වැඩි වූවද, ඔවුන් භාන්ඩ පාවිච්චි කලේ නැත්නම්, ආදායම් ලැබෙන්නේ නැති වීම ‍අප ව්‍යාපාරයේ ඇති සුවිශේෂී භාවයයි. අපි නම් ඔළු ගෙඩි ගානට සල්ලි හම්බු කොරන්නේ නැත. ස.වි. ට මම නම් යෝජනා කරන්නෙ ආපහු ගිහින් දැනුවත් කිරීමේ වැඩසට‍හනකට සම්බන්ධ වෙලා, සාවධානව අහන් ඉන්න කියල. මතක නියා ගන්න අමාරු නම් පටිගත කර ගත්තත් කමක් නෑ. මතක ඇතුව අපේ කොළඹ 7 පිහිටි ප්‍රධාන කාර්යාලයේම වැඩසටහනකට සම්බන්ධ වෙන්න.. (බෙහෙත් ගන්න කියල, හොර වෙදෙක් ලඟට ගිහින් ඇන ගත්තට ඒක ස.වි. ගෙ ප්‍රශ්නයක් මිසක් උතුම් වූ වෛද්‍ය වෘත්තියේ ප්‍රශ්ණයක් නම් නෙමේ.) දැන් කියන්න නම් එපා අපි බෙහෙත් විකුණනව කියල. මම උදාහරණයක් කිව්වෙ හො‍ඳේ….

    1 තීරුව, 10 වන ඡේදය – සිට – 2 තීරුව, 1 ඡේදය දක්වා.

    ස.වි. ගෙ ලිපියට අනුව, විමසල තියෙන බැංකු නිලධාරි තුමා කියල තියෙන්නෙ පිරමීඩ ව්‍යාපාර ගැන මිසක් ටියැන්ස් ගැන නෙවෙයිනෙ…. ඇයි දන්නෙ නෑ එතුමාට නම කියන්න බැරි. නිකන් රජයේ ලියාපදිංචිව ඇති සමාගම් වලට අපහාස කිරීම ඇඟට ගුණදායක නොවන බව ස.විත ට වඩා නම් ඒ නිලධාරි තුමාට තේරෙන්න ඇති. ආයෙමත් ඇන ගත්ත නේද?

    2 තීරුව, 2 වන ඡේදය.

    ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ¾ කට ඔස්ටියෝපොරෝසිස් කියල වෙලඳ දැන්වීම් පුන පුනා රූපවාහිනියෙ විකාශය කරන්නෙ ශරීරයට අරක්කු මදි වෙලාද දන්නෙ නෑ. ස.වි. 8 ශ්‍රේණිය වත් පාස් ද කියල මට හිතෙනව. ස.වි. ට නම් කැල්සියම් කෙසේ වෙතත්, අරක්කු ටික නම් යහ පදමට ලැබෙනව ඇති. ඇයි ඉතින් වෙළඳ පොලේ කැල්සියම් රුපියල් 2 ට තියෙනව නම්, පුන පුනා කිරිපිටි ම බොන්න කියන්නෙ? පොඩ්ඩක් ස.වි. වල්ගෙ පාගගෙන වගේ. ක‍ඩේ තියෙන කැල්සියම් කාබනේට් පෙති ගිල්ලම බඩේ ගල් එන නිසා තමයි ඒව වෛද්‍ය අනුමැතියකින් තොරව ගන්න එපා කියන්නෙ. ඒත් ටියැන්ස් කැල්සියම් නම් 100% ක් ස්වාභාවිකයි. ලංකාව තුල අති විශාල ලෙස විකුණුම් වෙන ටියැන්ස් කැල්සියම් ගිලල එක මිනිහෙක් හරි මැරුණා කියල වාර්තාවක් නම් තාම පත්තරේක දැකල නෑ. ඒත්, ස.වි. ට නම් ඕන වෙලා තියෙන්නෙ රුපියල් 2 ට කැල්සියම් පෙති මිනිස්සුන්ට දීල බඩේ ගල් හදන්නද කොහෙද. මම හිතන්නෙ ස.වි. ගෙ ගෙදර හදන්න ගල් මදි වෙලා වගේ….
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    2 තීරුව, 4 වන ඡේදය.

    අනේ හපොයි ස.වි. ගෙ ඇහුන්කම් දීම නම් පොඩි ළමයෙකුටත් අන්තයි. ඒකෙන් 8 ශ්‍රේණිය වත් පාස් නෑ කියල ඔප්පු වෙනව. ආයෙමත් ගිහින් අහන්න හඳුන්වාදීමේ වැඩස‍ටහනක්. සිංහලෙන්ම කියනව මේවා වෛද්‍ය උපකරණ නෙමෙයි, මේවා සෞඛ්‍ය උපකරණ කියල. ඒ කියන්නෙ, ලෙඩක් තියෙනවද නැද්ද කියල හරියටම දන්නෙ නැති ඔබ අපි වගේ අයටයි මේවා තියෙන්නෙ. මොකද ලෙඩක් හැදුනම ඒකට ප්‍රතිකාර කිරීමට වඩා ලෙඩ වලින් වැලකිලා ඉන්න එක හොඳ නිසා. ඒක මම නෙමෙයි කියන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය. ඕකත් මට මතක විදියට නම් ඉස්කෝලෙ උගන්න‍න්නෙ 8 ශ්‍රේණියේදි විතර. ස.වි. කොහෙද ඕව දන්නෙ.

    2 තීරුව, 6 වන ඡේදය.

    ඔන්න ප්‍රමිතියක් නෑලු. එහෙනම් කොහොමද දන්නෙ නෑ ලංකාවට ගෙන්නවන්නෙ මේව. හැමෝම දන්නව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ අනුමැතිය ඕන කියල පිට රටින් ගේන ඒවට. ස.වි. ට දැනගන්නම ඕන නම් ඒ අමාත්‍යාංශයට කතා කරලම බලන්න. FDA Certificate එකත් අරන් ඉවරයි ටියැන්ස් ! http://tiens-online.com/bpictures/fda.jpg

    2 තීරුව, 8 වන ඡේදය.

    ඔන්න අළුත්ම කතන්දරේ !!! මට නම් බඩ අල්ලන් හිනා. පෙත්තක් හදල ඒක ගිල්වා පෝෂණයක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නෙ නෑලු. එහෙනම් ඇමරිකාවෙ ගගන ගාමීන් අභ්‍යවකාෂයට යනකොට බත් මුල් බැඳගෙනද දන්නෙ නෑ යන්නෙ… ඇමරිකාවෙ වගේම ලංකාවෙ Commandos භටයන් යුද්ධ කරන්න ගියාම, දවස් 10 ක් 15 ක් බත් මුල නරක් නොවී තියා ගන්නෙ ෆෝමලීන් ගහලද දන්නෙ නෑ. ස.වි. කියන විදියට නම්, කරාපිටිය වෛද්‍ය පීඨයේ න්‍යෂඨික විද්‍යා අංශයේ ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මංජුල හෙට්ටිආරච්චි මහතා මෙලොව සංසාරයක් දන්නෙ නැති නිකමෙකි. ඔන්න මම එහෙම නෙමෙයි ඒක පෙන්නල දෙන්නෙ. සජීව විජේවීර (ස.වි.) ම තමයි. අපේ උන්දැලාගෙ දැනුම ගැන ආයෙ ඉතින් කතා කරන්න ඕන නැහැනෙ. ඒ වගේම ලේසර් මඟින් ඇස් පරීක්ෂාකර පුද්ගල හඳුනාගැනීම් කරන මේ යුගයෙ, ඒ මිනිස්සු ඇහැ ලන් කරන්නෙ වෛද්‍ය උපදෙස් අරගෙනද දන්නෙ නෑ. ආපහු ඇන ගත්ත නේ?
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    3 තීරුව, 2 වන ඡේදය.

    ඔන්න ඒ පාර නම් ස.වි. නාගන්න යන්නෙ නියමෙට. අදාල වෛද්‍යවරයාගේ නොදන්න කම පිළිගැනීම මහත්මා ගුණයක්. ඒත් ඒව කොහෙද තේරෙන්නෙ ස.වි. ට. ඒ වෛද්‍යවරයත් කියනව වගකියන්න බැරි උනාට ඒවා පාවිච්චිත් කරාලු. ස.වි. ට අමතක උනාද දන්නෙ නෑ අහන්න, ඕව පාවිච්චි කරල අතුරු ආබාධ එහෙම ආවද කියල….

    3 තීරුව, 5 වන ඡේදය.

    සහතික ඇත්ත ඒ කරුණ නම්. අමතර ආහාර යනු ඖෂධ නොවන නිසා, ඒවා විකිණීමට ඖෂධ විකිණීම පිළිබඳ සුදුසුකම් අවශ්‍ය නොවේ….

    3 තීරුව, 6 වන ඡේදය.

    අවශ්‍ය දැනුම පුහුණුව නැතුව ව්‍යාපාර කරන්න යන තන්හාව අධික පුද්ගලයොත් ලංකාවෙ කිහිප දෙනෙක් ඉඳල හිටල ඉන්න පුළුවන්. එයා භාණ්ඩ අරන් තියෙනව කියන්නෙ අලෙවි නියෝජිතයෙකුගෙන් නේද? එහෙනම් ඉතින් එයා හොයාගෙන ගිහින් ඒව ටික දෙන්න කියන්න. අදාල සමාගමේ ප්‍රධාන ශාඛා දෙකෙන් භාණ්ඩ මිලදී ගත්ත නම් ඕක වෙන්නෙ නෑ. මේ පුවත අපේ ටියැන්ස් ව්‍යාපාරිකයන්ටත් හොඳ පණිවිඩයක්. වංචාකාර පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන්න ! ඒකට නම් ස.වි. ට තෑන්ක්ස් වේවා !!!
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    4 තීරුව, 1 වන ඡේදය.

    එහෙනම් අපේ රටේ රූපවාහිනියෙ යන වෙලඳ දැන්වීම් වල ISO 9002 කිය කිය කෑ ගහන කට්ටියත් කරන්නෙ වංචාවක් වෙන්න ඇති‍. ඔක්කොටම කලින් ඒව දිහා ඇස් ඇරල බැලුවොත් නේද හොඳ?

    4 තීරුව, 4 වන ඡේදය.

    දුරකථන ක්‍රියා කාරිණියන් ඉන්නෙ පත්තර වලට උත්තර දෙන්න නෙමෙයි. ඒ අයගෙ රාජකාරිය පාරිභෝගිකයන්ට අවශ්‍යා උදව් ලබා දීමය. ඇය කර ඇත්තේ, නිවැරදිම ක්‍රියා පටිපාටියයි. ඒ, අළෙවි කළමනාකරුට යොමු කිරීමය. කෙලින්ම Head Office එකට ගියා නම් හම්බු වෙන්න තිබුන නේද? ඇයි පරක්කු කර කර හි‍ටි‍යෙ?