අපි එලකිරි එකට මොකක හරි thread එකක් හරි පෝස්ට් එකකට reply එකක් දාල බලාගෙන ඉන්නව ඒකට ලැබෙන ප්රතිචාර කොහොමද කියලා. මම හිතනවා ඔයගොල්ලොත් එහෙම ඇති කියලා.
නමුත්, සමහරක් වෙලාවට අපි දාන reply වලටයි නොකරපූ දේවල් වලටයි අපිට කුනුහරුපෙන් pm එවනව. මට කිහිප සැරයක් එහෙම ඒව ඇවිත් තියනවා. ඒ වගේම සමහර වෙලාවට අපේ rep කපනවා. මේ ගැන Thread කිහිපයකුත් පහුගිය දවස් වල පලවුනා.
එක්තරා post එකකට මම re-post කියල දැම්මා. ඒකට මට pm එකක් එවල කියනවා මම එයාට (-Rep) දුන්නා කියලා. ඒකෙ image එකකුත් එක්ක reply එකක් දාල තිබුනා. මෙහෙම දේ වෙන්නෙ ඇයි ?. මම GT ටත් pm එකක් දැම්මා මේ ගැන අහලා. මට හිතෙන හැටියට වෙන member කෙනෙක් මගේ user name එක පාවිච්චි කරලා තමයි (-Rep) දීලා තියෙන්නේ.
ඕගොල්ලන්ගේ අදහස් කියන්න.
ස්තූතීයී.