Rep + / Rep - & Replies

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අපි එලකිරි එකට මොකක හරි thread එකක් හරි පෝස්ට් එකකට reply එකක් දාල බලාගෙන ඉන්නව ඒකට ලැබෙන ප්රතිචාර කොහොමද කියලා. මම හිතනවා ඔයගොල්ලොත් එහෙම ඇති කියලා.

නමුත්, සමහරක් වෙලාවට අපි දාන reply වලටයි නොකරපූ දේවල් වලටයි අපිට කුනුහරුපෙන් pm එවනව. මට කිහිප සැරයක් එහෙම ඒව ඇවිත් තියනවා. ඒ වගේම සමහර වෙලාවට අපේ rep කපනවා. මේ ගැන Thread කිහිපයකුත් පහුගිය දවස් වල පලවුනා.

එක්තරා post එකකට මම re-post කියල දැම්මා. ඒකට මට pm එකක් එවල කියනවා මම එයාට (-Rep) දුන්නා කියලා. ඒකෙ image එකකුත් එක්ක reply එකක් දාල තිබුනා. මෙහෙම දේ වෙන්නෙ ඇයි ?. මම GT ටත් pm එකක් දැම්මා මේ ගැන අහලා. මට හිතෙන හැටියට වෙන member කෙනෙක් මගේ user name එක පාවිච්චි කරලා තමයි (-Rep) දීලා තියෙන්නේ.

ඕගොල්ලන්ගේ අදහස් කියන්න.

ස්තූතීයී.
 
~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
kathaava nam eththa.eth ithin mokadha karanne.ehemanam rep dhena kenaage user name eka vaetena vidhihata rep system eka update karanna one.
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔව් මෙතන මාර අමාරු කාරයොත් ඉන්නව තමා ඒ වගේ... මටත් උනා... මාත් එක්ක‍ වෙන මෙම්බර් කෙනෙක් පොඩි සීන් එකක් ගියවෙලාවක වෙන කවුද එකෙක් එයාට -රෙප් දීලා.... එයා හිතුවෙ ඒ මම කියලා... මාර මෝල්ලු ඉන්නෙ.. ඇත්තටම ‍රෙප් වලට නම පේන්න දැම්මනම් ඔය මෝඩ චූන් වැඩ නවතියි.....
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් මෙතන මාර අමාරු කාරයොත් ඉන්නව තමා ඒ වගේ... මටත් උනා... මාත් එක්ක‍ වෙන මෙම්බර් කෙනෙක් පොඩි සීන් එකක් ගියවෙලාවක වෙන කවුද එකෙක් එයාට -රෙප් දීලා.... එයා හිතුවෙ ඒ මම කියලා... මාර මෝල්ලු ඉන්නෙ.. ඇත්තටම ‍රෙප් වලට නම පේන්න දැම්මනම් ඔය මෝඩ චූන් වැඩ නවතියි.....

    :yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ttt.jpg
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔව් මෙතන මාර අමාරු කාරයොත් ඉන්නව තමා ඒ වගේ... මටත් උනා... මාත් එක්ක‍ වෙන මෙම්බර් කෙනෙක් පොඩි සීන් එකක් ගියවෙලාවක වෙන කවුද එකෙක් එයාට -රෙප් දීලා.... එයා හිතුවෙ ඒ මම කියලා... මාර මෝල්ලු ඉන්නෙ.. ඇත්තටම ‍රෙප් වලට නම පේන්න දැම්මනම් ඔය මෝඩ චූන් වැඩ නවතියි.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: