How Many Hairs Do U Loose?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මෙහෙමයි...
    කොන්ඩේ යන එක සාමාන්‍ය දෙයක්...

    ඒ හින්දා ඒ ගැන හිතන්න ඕනේ නෑ..

    ඒත්.. කොන්ඩේ පිරද්දි. හිතන්නේ නැති තරමට..
    ගැලවෙනවා නම්.. ඉතින්..
    ඒ ප්‍රශ්නයක් හැටියටයි අපිට නම් හිතන්න වෙන්නේ...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් මෙහෙමයි...
    කොන්ඩේ යන එක සාමාන්‍ය දෙයක්...

    ඒ හින්දා ඒ ගැන හිතන්න ඕනේ නෑ..

    ඒත්.. කොන්ඩේ පිරද්දි. හිතන්නේ නැති තරමට..
    ගැලවෙනවා නම්.. ඉතින්..
    ඒ ප්‍රශ්නයක් හැටියටයි අපිට නම් හිතන්න වෙන්නේ...

    hmm ow konde yana eka samanyai!
    samahara welawata konde yana taramata hitha ganna be.mecchara tiyenawa kiyala:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm ow konde yana eka samanyai!
    samahara welawata konde yana taramata hitha ganna be.mecchara tiyenawa kiyala:rofl:

    සාමාන්‍යයෙන්...
    ඒ වගේ හිස කෙස් ගැලවිම වැඩිපුරම වෙන්නේ..
    හරි හැටි විටමින් වර්ග තමාට ලැබිලා තිබ්බේ නැත්නම් තමයි..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සාමාන්‍යයෙන්...
    ඒ වගේ හිස කෙස් ගැලවිම වැඩිපුරම වෙන්නේ..
    හරි හැටි විටමින් වර්ග තමාට ලැබිලා තිබ්බේ නැත්නම් තමයි..
    ow ow eka balapanawa aniwa...
    salon eke porath kiwwa!
    anith eka samanyen tamange job eka ho dawasema karya bahula nam(stress) nam ekath hethuwak kiyalath kiwwa!
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම නම් ලගදි කොන්ඩේ කපලා දැම්මා....දිගට වාවාගෙන ඉන්නවට වඩා කොන්ඩේ කැපුවමත් පොඩි හොදක් තියෙනවා....කොහොම අනත් experiment එකකට වගේ තමයි කරල බැලුවේ....:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම නම් ලගදි කොන්ඩේ කපලා දැම්මා....දිගට වාවාගෙන ඉන්නවට වඩා කොන්ඩේ කැපුවමත් පොඩි හොදක් තියෙනවා....කොහොම අනත් experiment එකකට වගේ තමයි කරල බැලුවේ....:rofl:

    tattema gewada?
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මගෙත් කොන්ඩේ යනවා බන්.ඉස්කෝලෙ යන කාලේ ඉදලම.
    බෙහෙත් ගත්ත දෙතුන්පාරක්...හරිගියේ නෑ.
    දැන් වෙන දෙයක් වෙන්න කියල අල්ලල දාල ඉන්නේ..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපෝ නෑ.....
    Castle tv series එක බලල තියෙනවද(season 1&2)? අන්න එකේ ඉන්න කෙනා වගේ මමත් කොන්ඩේ කපලා බැලුවා....වැඩේ නරකමත් නෑ....
    .:cool:
    hmm ne ne
    kamak ne hodai nam ela...:D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගෙත් කොන්ඩේ යනවා බන්.ඉස්කෝලෙ යන කාලේ ඉදලම.
    බෙහෙත් ගත්ත දෙතුන්පාරක්...හරිගියේ නෑ.
    දැන් වෙන දෙයක් වෙන්න කියල අල්ලල දාල ඉන්නේ..
    sathiyata uparima dawas 2k napan.....
    hmm konde themanna epa dawas 2 ta wediya
    anith eka hodata (fruit)palathuru kapan...ude padarama palathuru kapan...masayak eka digata karahan...
    adu kara ganna puluwan wei...magee dan masa 3k withara.....salon eke pora kiwwe.....vitamin warga adu hinda sahs stress hinda mehema wenna puluwan kiyala!