(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මාලින්ග බොස් අවුරුදු ගානකින්....

    අලෝ අලෝ. අවුරුදු ගානකින් නෙමෙයි නිකන් මේ SLT නිසා ජීවත කාලයකින් වගේ. :lol:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අය්යෝ ඔය දන්නේ නැද්ද. මට නම් දෙපාරක්ම වෙලා තියෙනවා. මතක් වෙද්දී කපුටව මරන්න හිතෙනවා
    :frown::frown::frown::frown:
    :lol::lol::lol::lol::lol: කොහෙටද ඌ වැඩේ දුන්නෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එක තමය් මමත් ගොඩ දවසකින් දැක්කේ

    හැමදාම ත්‍රේඩ් එක බලන්න විතරයි පුළුවන් කම තිබුණෙ රේඩියෝ අහන්න විදියක් නැහැනෙ මේ අධිවේගී (අඩුවේගී) අන්තර්ජාල සබධතාවය නිසා :D